2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thanujaka

Well-known member
  • ලෝයර්සලා කොහොමත් බොක්කෙන්ම තමයි උපදෙස් දෙන්නේ :rofl:

    ඒ ලොයර්සලා...
    පෞද්ගලික ජීවිතේ මම ලෝයර් උනාට එලකිර්යට තවත් එක මෙම්බරයෙක් විතරනේ..
    මේකේ හිතමිත්‍රකම් වලට මම ලෝයර් පට්ටම පටලවගන්නේ නෑ..
    උඹල පටලවගන්නත් එපා...:rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ කාලේ ඩිජිටල් වොයිස් එන්කෝඩ් සීන් නෑ නේ:)

    එකනේ සහෝ දැන් කාලේ එකෙකුට නිකන් කියන්න දුන්නම ඇඹරෙන්නේ.
    නම් කියන්න ඕනේ නැහැ, ඒ අයට සින්දු දෙන්න ඕනේ නිකන් කියන්න අපිට එපා වෙනවා අහගෙන ඉන්න.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :frown: ඉබ්බා යනු අහිංසක රටක් වටිනා එකෙක් :frown: දැන් සමාව ගත්තොත් හොඳයි :dull: :cool:
    avatar71029_23.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලතා මඩුල්ලක්
    පද සමන් චන්දනාත් විරසිංහ
    සංගිතය සරත් දසනායක
     

    kingdewi

    Well-known member
  • ඒ ලොයර්සලා...
    පෞද්ගලික ජීවිතේ මම ලෝයර් උනාට එලකිර්යට තවත් එක මෙම්බරයෙක් විතරනේ..
    මේකේ හිතමිත්‍රකම් වලට මම ලෝයර් පට්ටම පටලවගන්නේ නෑ..
    උඹල පටලවගන්නත් එපා...:rofl:

    :cool: විහිළුවක් බන් කොලේ ..මම දන්නවා ..අපි කවුරුත් මේකේ ඉන්නේ සහෝදරයෝ වගේ නේ :cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ ලොයර්සලා...
    පෞද්ගලික ජීවිතේ මම ලෝයර් උනාට එලකිර්යට තවත් එක මෙම්බරයෙක් විතරනේ..
    මේකේ හිතමිත්‍රකම් වලට මම ලෝයර් පට්ටම පටලවගන්නේ නෑ..
    උඹල පටලවගන්නත් එපා...:rofl:

    අන්න හරි එලකිරියට තවත් හාල්පාරුවෙක් වීතරයි :cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් වික්ට රත්නායක ගේ තරුණ කාලේ වොයිස් එකත් වෙනස්ම විදිහක්නේ. නිකං අමුතු තරුණ ජවයක් තියනවා. දැන් ගායකයන්ගේ ඒ වෙනස වොයිස් එකෙන් එන්නෙ නෑ.

    ඒක තමා සහෝ... :yes: