2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවින්ඳා සිංදුටික..ඒවගේම ත්‍රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්‍රියක්!:):):):)
    :cool::cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    1.ඉබ්බා යනු ඉබ්බෙකි
    2.වටින්නේ කට්ට ගැලවූ පසුය
    3.එයද කිලෝව 500 කි :lol::lol:

    නාකි ඉබිබො කිලෝව 500 ක් වටිනව ද:sorry:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මට මෙන් ඔහුටද කඳුල ඔබයි
    කඳුල ඔබයි හසරැල්ල ඔබයි

    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
    ආදර ගඟුලක් පෙරට ඇදෙයි
    කාටද ඔබෙ අත හිමිවන්නේ
    මා වාගෙම ඔහු විමසන්නේ

    කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
    එහෙයින් ඔබගෙන් බැහැර යමි
    ඔහුටද ඔබටද සුබ පතමි
    ඔබටද ඔහුටද සුබ පතමි
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    1009128_170x100.png
     
    Last edited: