කිඹුලා මාමේ මුඛ සෞක්ය ගැන දවසක කලොත් මොකෝ... මම එන්න ඕන ආයිත් ඔයාගේ dental එකට

ලෝයර්සලා කොහොමත් බොක්කෙන්ම තමයි උපදෙස් දෙන්නේ![]()

ඒ කාලේ ඩිජිටල් වොයිස් එන්කෝඩ් සීන් නෑ නේ![]()
ඉබි මස් දාල ඉබි මාළු පාන් හදමු !![]()
ඉබ්බා යනු අහිංසක රටක් වටිනා එකෙක්
දැන් සමාව ගත්තොත් හොඳයි

![]()
ඉට්ස් බෙටර් ෆොර් යූ ටු ස්ටේ අවේ ෆ්රොම් මයි කාර් . . .![]()
කීයක් එකතු කරලා තියනවද දැං ඕක ගන්න?ඒ ලොයර්සලා...
පෞද්ගලික ජීවිතේ මම ලෝයර් උනාට එලකිර්යට තවත් එක මෙම්බරයෙක් විතරනේ..
මේකේ හිතමිත්රකම් වලට මම ලෝයර් පට්ටම පටලවගන්නේ නෑ..
උඹල පටලවගන්නත් එපා...![]()
විහිළුවක් බන් කොලේ ..මම දන්නවා ..අපි කවුරුත් මේකේ ඉන්නේ සහෝදරයෝ වගේ නේ 

![]()
ඉට්ස් බෙටර් ෆොර් යූ ටු ස්ටේ අවේ ෆ්රොම් මයි කාර් . . .![]()

ජොසී;18531634 said:කීයක් එකතු කරලා තියනවද දැං ඕක ගන්න?
ඒ ලොයර්සලා...
පෞද්ගලික ජීවිතේ මම ලෝයර් උනාට එලකිර්යට තවත් එක මෙම්බරයෙක් විතරනේ..
මේකේ හිතමිත්රකම් වලට මම ලෝයර් පට්ටම පටලවගන්නේ නෑ..
උඹල පටලවගන්නත් එපා...![]()

ඔව් වික්ට රත්නායක ගේ තරුණ කාලේ වොයිස් එකත් වෙනස්ම විදිහක්නේ. නිකං අමුතු තරුණ ජවයක් තියනවා. දැන් ගායකයන්ගේ ඒ වෙනස වොයිස් එකෙන් එන්නෙ නෑ.