2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kingdewi

Well-known member
  • මං එනකොට ඉවරයි....
    00020461.gif

    V . සර්වර් එකේද බොල මෙච්චර වෙලා හිටියේ :shocked:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ" කියද්දී තනුජක ටක්ගාල බැලුවා ඇප දෙන්න :rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ

    බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
    වනපෙත ඒකාලෝක කෙරේ
    මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
    දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ

    දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
    බිරිඳක වූ දා නේද අගේ
    මා හිස සිඹ දොඩනා කතන්දර
    රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
    කවදා තනිවන්නේ

    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ

    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ//
     

    thanujaka

    Well-known member
    1. බොට අපහාස නඩුවක් දාල නඩුව උබටම බාර දෙනවා.. දිනෙව්වේ නැත්නම් තොට තව නඩුවක් දානවා :frown:

    අවුලක් නෑ.. උඹ දෙන සල්ලි අරං මං හදන ඉබි බනිස් මමම කනවා.. නඩුව අවුරුදු 50ක් අදිනවා..
    ඔහොම ගිහිල්ල ගිහිල්ල නඩුව ඉවරවෙන්න කලින් ඉබ්බෝ හිගවෙනවනේ..
    අන්තිමට ඉතුරුවෙන ඉබ්බා උඹ..
    එතකොට උඹවත්...:sorry::sorry::sorry::sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුල අයියේ හැමදාමත් වගේ අදත් ෂෝ එක රසයෙන්, ගුණයෙන් අනූනයි
    එනව්න්සිං ගැන ඉතිං කවර කතාද. :)
    මේ වගේ වටිනා ෂෝ එකක් කරලා අපේ රස වින්දනය ඉහලට ගෙනාවට
    බොහෝම පිං.
    ඔබ නැතිනම් නම් අපිට මෙවන් රසවින්දනයක් කොහෙන් ලබන්නද.

    :):):)

    ඉවරවුනාද බං මට අන්තිම පැය අහන්න බැරි වුනා :(:(