2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ශ්‍රී ලංකා රේඩියෝ ඉතිහාසේ හොඳම රේඩියෝ ෂෝ එක...
    "සසළ හද විල්තෙර"
    වෙන කියන්න දෙයක් නැහැ..
    BEST from the BEST !!!!


    තව පැය ගානක් ෂෝ එක තිබුනා නම්....

    563.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකෙන් මේකෙන් කිඹුලාගේ වයසත් අහු උනා කියපන්කො :rofl:
     

    kingdewi

    Well-known member
  • Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුල අයියේ හැමදාමත් වගේ අදත් ෂෝ එක රසයෙන්, ගුණයෙන් අනූනයි
    එනව්න්සිං ගැන ඉතිං කවර කතාද. :)
    මේ වගේ වටිනා ෂෝ එකක් කරලා අපේ රස වින්දනය ඉහලට ගෙනාවට
    බොහෝම පිං.
    ඔබ නැතිනම් නම් අපිට මෙවන් රසවින්දනයක් කොහෙන් ලබන්නද.

    :):):)