- අපි කපෙනෝ කිං අය්යා...
පස්සේ සෙට් වෙමු
- බොට අපහාස නඩුවක් දාල නඩුව උබටම බාර දෙනවා.. දිනෙව්වේ නැත්නම් තොට තව නඩුවක් දානවා




කිඹුල අයියේ හැමදාමත් වගේ අදත් ෂෝ එක රසයෙන්, ගුණයෙන් අනූනයි
එනව්න්සිං ගැන ඉතිං කවර කතාද.
මේ වගේ වටිනා ෂෝ එකක් කරලා අපේ රස වින්දනය ඉහලට ගෙනාවට
බොහෝම පිං.
ඔබ නැතිනම් නම් අපිට මෙවන් රසවින්දනයක් කොහෙන් ලබන්නද.


"කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ" කියද්දී තනුජක ටක්ගාල බැලුවා ඇප දෙන්න![]()
