මචංලා අපේ එළකිරි කොල්ලෝ ඇති නේ NRFC Accounts තියෙන,ඒවගේම පිටරට ජොබ් කරන,එහෙං ලංකාවට සල්ලි එවන....

අන්න එහෙම කවුරුහරි කියපන්කො ලංකාවේ හොදම NRFC Account තියෙන බැංකුව,user friendly,rate වැඩි.....මම ලගදි NRFC එකක් open කරන්න ඉන්නේ...
bump,comment දාන හැමෝටම rep දෙනවා...



දෙනවමයි....


අන්න එහෙම කවුරුහරි කියපන්කො ලංකාවේ හොදම NRFC Account තියෙන බැංකුව,user friendly,rate වැඩි.....මම ලගදි NRFC එකක් open කරන්න ඉන්නේ...bump,comment දාන හැමෝටම rep දෙනවා...




දෙනවමයි....
