Phone ගැන දන්නා එවුන් වරෙන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Phone ගැන දන්නා එවුන් වරෙන්

    Comparison

    Sony Xperia Z3 vs Samsung Galaxy S5

    මේ දෙකෙන් කෝකද හොඳ?

    Battery life, Design, RAM, Water proof, Camera quality එක්ක compare කලාම Z3 එක හොඳයි වගේ නේද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    Z3 ගත්තු එවුන් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියපන් phone එක ගැන :)

    මම ගත්තා දවස් දෙකයි..විකුනලා වෙන එකක් ගත්තා.:rofl:.sony ෆෝන් වල සිංහල පේන්නෙ නැහැ..display එක චා..රත් වෙනවා වැඩියි.බැටරි ලයිෆ් එකනම් හොදයි..waterproof එකත් වටිනවා..ඒ උනාට මට ඇල්ලුවේ නැහැ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ගත්තා දවස් දෙකයි..විකුනලා වෙන එකක් ගත්තා.:rofl:.sony ෆෝන් වල සිංහල පේන්නෙ නැහැ..display එක චා..රත් වෙනවා වැඩියි.බැටරි ලයිෆ් එකනම් හොදයි..waterproof එකත් වටිනවා..ඒ උනාට මට ඇල්ලුවේ නැහැ..

    සිංහල නම් මට වැඩක් නෑ බන්. :no:

    දැන් තියෙන්නේ xperia acro s එකක්. ඒක සුපිරි භාණ්ඩේ. දැන් අවුරුදු 4ක් පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතුව. ඒකෙ තියෙන අවුල තමයි battery ඉක්මනට බහින එක. දවසක් තියාගන්නෙත් අමාරුවෙන්. වෙන නම් කිසිම අවුලක් නෑ. රත් වෙන සීන් එකකුත් තියෙනවා හැබැයි ටිකක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    සිංහල නම් මට වැඩක් නෑ බන්. :no:

    දැන් තියෙන්නේ xperia acro s එකක්. ඒක සුපිරි භාණ්ඩේ. දැන් අවුරුදු 4ක් පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතුව. ඒකෙ තියෙන අවුල තමයි battery ඉක්මනට බහින එක. දවසක් තියාගන්නෙත් අමාරුවෙන්. වෙන නම් කිසිම අවුලක් නෑ. රත් වෙන සීන් එකකුත් තියෙනවා හැබැයි ටිකක්.

    එහෙනම් sony එක ගනින්..හොදට පාවිච්චි කරලත් බැටරි දවස් දෙකක් අනිවා තියාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: JesonRulez

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    gsmarena_002.jpg

    http://blog.gsmarena.com/sony-xperia-z3-battery-life/
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් sony එක ගනින්..හොදට පාවිච්චි කරලත් බැටරි දවස් දෙකක් අනිවා තියාගන්න පුළුවන්.

    මට smart phone එපා වුනේ ඔය battery සීන් එක නිසා තමයි. ඒ නිසා මේ වගේ long life battery එකක් තියෙනවා කිව්වම හිතට මාර සැහැල්ලුවක් දැනෙන්න ගත්ත. :P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    xperia z3 hodayi

    කැමරා කොලිටි එක අතින් ගත්තොත්නම් සම්සුන්ග් එස් 5 එක ඉස්සරහින් ඉන්නවා ....සෝනි ඉසෙඩ් 3 එකට වඩා

    Apple-iPhone-6-LG-G3-Sony-Xperia-Z3-Samsung-Galaxy-S5-Note-4-Note-31.jpg
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔක්කොම හොදයි නැවි , හෝම් , බැක් කීස් ස්ක්‍රීන් එකේ තියෙන එකයි අවුල
    ගොඩක් ඇප් ගේම්ස් වලදී ඔය ටික කළු පටියක් වගේ තියෙනවා
    ඇප් එක ෆුල් ස්ක්‍රීන් එන්නේ නැහැ
    කොටින්ම 3ර්ඩ් පාර්ටි ප්ලේයර් එකක් දාගෙන වීඩියෝ එකක් බලද්දී ඔය පටිය තියෙනවා
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔක්කොම හොදයි නැවි , හෝම් , බැක් කීස් ස්ක්‍රීන් එකේ තියෙන එකයි අවුල
    ගොඩක් ඇප් ගේම්ස් වලදී ඔය ටික කළු පටියක් වගේ තියෙනවා
    ඇප් එක ෆුල් ස්ක්‍රීන් එන්නේ නැහැ
    කොටින්ම 3ර්ඩ් පාර්ටි ප්ලේයර් එකක් දාගෙන වීඩියෝ එකක් බලද්දී ඔය පටිය තියෙනවා

    lumia 535 ekak ganna kiyapan
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Sony Xperia Z3 eka spec eken hodai bng,anika aluth ne phone eka
    habai itin Rs.20,000k wadipura Z3 ekata denawata wada hodai bng Z2 ekak ganna eka,okkoma eka wage ne bn
    mama gaawa tiyenawa S5 ekak
    Display quality nam S5 thamai
    camara back S5 hodai front Z3/Z2 hodai
    uba root karala custom rom ehema daaanwa nam mods daanawa nam aniwa S5 ganin mchn developers la innawa mage ambeee
    XDA eke okkoma wage recognized developers lata S5 ekak tiyenawa :P
    customization walata nam aniwa S5 itin
    UI eka gana kiyanwa nam mata nam touchwiz lassanai
    samaHARAK unta kathai
    anee manda
    updates S5 ekata Z2 ekata kalin ei (danata ehemai),Z3 ekata ikmanata ei(habai lolipop nam Z3 ekata issela S5 ekata aawa,sony updates me sare godak parakku una)
    Spec eken nam itin Z2/Z3 hodai bng
    S5 eke itin oya finger print,hearty rate monitor ehema tibbata wadak use wenawa adui bng itin
    Display quality nam kiyala wadak na itin
    Z2 ekak tiyena ekek mage phone eka display eka dakala aduwe nathi eka witharai :D
     
    Last edited: