Phone ගැන දන්නා එවුන් වරෙන්
Comparison
Sony Xperia Z3 vs Samsung Galaxy S5
මේ දෙකෙන් කෝකද හොඳ?
Battery life, Design, RAM, Water proof, Camera quality එක්ක compare කලාම Z3 එක හොඳයි වගේ නේද?
Comparison
Sony Xperia Z3 vs Samsung Galaxy S5
මේ දෙකෙන් කෝකද හොඳ?
Battery life, Design, RAM, Water proof, Camera quality එක්ක compare කලාම Z3 එක හොඳයි වගේ නේද?

.sony ෆෝන් වල සිංහල පේන්නෙ නැහැ..display එක චා..රත් වෙනවා වැඩියි.බැටරි ලයිෆ් එකනම් හොදයි..waterproof එකත් වටිනවා..ඒ උනාට මට ඇල්ලුවේ නැහැ..