෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ මම දැන් නම් බස් වල යැවෙන්නේ හරි අඩුවෙන්. ඒත් ඉඳලා ඉඳලා කොළඹ ගියත් යද්දි ෆෝන් එකෙන් සිංදු අහනවා හැන්ඩ්‍ෆ්‍රී එක ගහගෙන බං. දැන් අර රෙද්ද මියුසිකල් ශෝ වල ටකරං සින්දු වීඩියෝ එක්ක යන්නේ බස් වල තූ නොදකින් මෙලෝ රහක් නෑ බං. ලංකාවේ උන්ගේ රසවින්දනය ගැන නම් කතා කරලා වැඩක් නෑ.

    මාත් බං. :) දැන් ඉන්න එව්න්ට ඔක්ටපෑඩ් එක තිබුනොත් ඇති. වෙන මොකුත් ඕනෙ නෑ. :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ro2t7cC.jpg

    ZrOib8D.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං..

    :lol:
    එ් උනාට බං ඒ කාලෙ බස්වල ගියේම උගේ සිංදුනේ.. තවමත් යනවා ඇති..

    :lol: දැන් බස්වල යන සිංදු නම් ඊටන් අන්තයි මචං. මම මාස දෙකකට විතර කලින් වෙනසකටත් එක්ක කියලා හිතාගෙන බස් එකේ නුවර ගියා. :baffled: සිංදු ටික අහලම බඩ දගලන්න වගේ ආවා බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් බං. :) දැන් ඉන්න එව්න්ට ඔක්ටපෑඩ් එක තිබුනොත් ඇති. වෙන මොකුත් ඕනෙ නෑ. :growl:

    ලංකාවේ සිනමාවයි, සංගීත ක්ෂේත්‍රයයි කුජීත වෙලා ඉවරයි ආයේ ගොඩ ඒමක් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: දැන් බස්වල යන සිංදු නම් ඊටන් අන්තයි මචං. මම මාස දෙකකට විතර කලින් වෙනසකටත් එක්ක කියලා හිතාගෙන බස් එකේ නුවර ගියා. :baffled: සිංදු ටික අහලම බඩ දගලන්න වගේ ආවා බං.
    :lol:
    ඇයි බං මොකෝ කේස් එක..?

    ela wadak machna pulwnam roshan frando flashback uga parana album up karpanko
    දානවා දානවා මචං.. උන්ගෙ නන්ස්ටොප් වගයකුත් ඇති..:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අහල හිතින් විඳින්න ඕන කපුගේ මහත්තයගෙ සිංදු, අහල නටන්න පුළුවන් තත්වෙට පත් කරපු එකට තමයි මට ගොඩක් ම මල තියෙන්නෙ ඔය බෑන්ඩ් එකත් එක්ක...:growl:

    නමුත් ඒ පීස් ගහල හොයපු සල්ලි වලින් කපුගේ මහත්තය නිහඬව ගොඩක් අයට උදව් කරල තියනව කියල අහල තියනව.....
    :)

    මුලින්ම සන්ෆ්ලවරස්ලත් එක්ක ගැහුවේ ප්‍රියා ලු :growl: උගේ ලස්සන සිංදු ටික කා ගත්තා.

    කියන්නත් බැරි වුනා
    පොසොන් එකට පොඩි දන්සැලක් දුන්නා. දැම්මේ බඩියගෙන් ඩව්න්ලෝඩ් කරගත්තු සිංදු සෙට් එක. :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මල් සිංදු පටන් ගත්තේ කිංස්ලි පීරිස් නේද බං දෙහි මලක් වගේ දැනේ ඔබත් කියලා. ඒ කාලේ කොල්ලයි බල්ලයි හැම එකාම මල් ගැන කියන්න ගත්තා. ඔය මල් සිංදු වලින් ලස්සන දෙකකට තියෙන්නේ "ඔබ ඇපල් මලක් වාගේ" කියන එකයි සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ කියන එකයි විතරයි බං.

    හම්බෝ තිබුනු මලුයි පන්සලුයි..

    කදුරු මලක් වාගේ
    දෙළුම් මලක්
    ඩේලියා මලෙන්
    අරලියා මල
    දෙහි මලක් වගේ
    වරා මලේ
    බෝගන් විලා මලේ
    උඩවැඩියා මල
    සුදු සඳුන් මලක

    තව මතක නෑ බං...:lol:

    මේ මල් වගේද කිත්සිරි ජයසේකරගෙ ගිණි මලක්, එඩ්වඩ් ගේ පින්න මලේ
    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ සිනමාවයි, සංගීත ක්ෂේත්‍රයයි කුජීත වෙලා ඉවරයි ආයේ ගොඩ ඒමක් නෑ.

    ඔව් බං. :dull: ඉස්සර ජෝතිලා හින්දි තනු උස්සලා හරි වැඩේ තිතට කරල තියනවා. දැන් එව්න් තනු ඉස්සුවොත් නම් අජූතයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුලින්ම සන්ෆ්ලවරස්ලත් එක්ක ගැහුවේ ප්‍රියා ලු :growl: උගේ ලස්සන සිංදු ටික කා ගත්තා.

    කියන්නත් බැරි වුනා
    පොසොන් එකට පොඩි දන්සැලක් දුන්නා. දැම්මේ බඩියගෙන් ඩව්න්ලෝඩ් කරගත්තු සිංදු සෙට් එක. :)

    බඩියගෙ සිංදු දානකොට බලාගෙන...වැල් එහෙම අප්ලෝඩ්වෙලා ඇති වැරදිලා
    :lol:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    අඩෝ පට්ට මචං මාත් පරණ සිංදු අහන්න මාර පෙරේතයි මචං වැඩේ දිගටම ඇදගන යමු
    මං ගාවත් ඇල්බම් වගයක් ඇති මාත් ඒවා up කරන්නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol:
    ඇයි බං මොකෝ කේස් එක..?

    මම ඉතිං හෙඩ්සෙට් එකත් කෝකටත් කියලා අතේ තියාගෙන බස් එකට නැග්ගේ. තිබ්බේ බෆල් එක යට සීට් එකක්. දෙයියනේ කියලා අරූ ටකරං සිංදු ටික දැම්මා. :growl: එකක් රිපීට් වෙනවා 5 පාරක්. :growl::growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    බඩියගෙ සිංදු දානකොට බලාගෙන...වැල් එහෙම අප්ලෝඩ්වෙලා ඇති වැරදිලා
    :lol:

    :lol: මම කලින් අහලා දාන්න ඕනි සිංදු ටික විතර වෙන් කරගත්තා :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුලින්ම සන්ෆ්ලවරස්ලත් එක්ක ගැහුවේ ප්‍රියා ලු :growl: උගේ ලස්සන සිංදු ටික කා ගත්තා.

    කියන්නත් බැරි වුනා
    පොසොන් එකට පොඩි දන්සැලක් දුන්නා. දැම්මේ බඩියගෙන් ඩව්න්ලෝඩ් කරගත්තු සිංදු සෙට් එක. :)

    හම්බෝ තිබුනු මලුයි පන්සලුයි..

    කදුරු මලක් වාගේ
    දෙළුම් මලක්
    ඩේලියා මලෙන්
    අරලියා මල
    දෙහි මලක් වගේ
    වරා මලේ
    බෝගන් විලා මලේ
    උඩවැඩියා මල
    සුදු සඳුන් මලක

    තව මතක නෑ බං...:lol:

    මේ මල් වගේද කිත්සිරි ජයසේකරගෙ ගිණි මලක්, එඩ්වඩ් ගේ පින්න මලේ
    :)

    බඩියගෙ සිංදු දානකොට බලාගෙන...වැල් එහෙම අප්ලෝඩ්වෙලා ඇති වැරදිලා
    :lol:
    මගේ කොම්පියුටර් එකේ එක වැලක් නෑ බොල.. අඩුම තරමෙ කෙල්ලෙක්ගෙවත් පිංතූරයක් නෑ.. කෙල්ල කොම් එක යූස් කරනවා හිටපු ගමන් සිංදු එහෙම අහන්න.. කොහොමද වැලක් හංගලා තිබිලා ඒකි ප්ලේ කලොත් ආතල් එක..:lol:

    අඩෝ පට්ට මචං මාත් පරණ සිංදු අහන්න මාර පෙරේතයි මචං වැඩේ දිගටම ඇදගන යමු
    මං ගාවත් ඇල්බම් වගයක් ඇති මාත් ඒවා up කරන්නම්.
    එල එල බං.. මාත් ක්ලැසික් එව්වා තමා වැඩියක් අහන්නෙ..:)

    මම ඉතිං හෙඩ්සෙට් එකත් කෝකටත් කියලා අතේ තියාගෙන බස් එකට නැග්ගේ. තිබ්බේ බෆල් එක යට සීට් එකක්. දෙයියනේ කියලා අරූ ටකරං සිංදු ටික දැම්මා. :growl: එකක් රිපීට් වෙනවා 5 පාරක්. :growl::growl:
    උඹ කියන්නෙ සබ් එකක් ගැනද..? ඒක නම් ශිට් යට තමා ගහන්නෙ..

    :cool:

    11.gif

    Thanks, Hoda songs tikak ahaganna labenawa
    එල මචං..

    Lokka mewa MP3 da? MP3 nam quality kohomada? bit rate?
    128 මචං.. ඔයිට වැඩි උනොත් මිසක අඩු වෙන්නෙ නම් නෑ..:cool: