අපෝ මම දැන් නම් බස් වල යැවෙන්නේ හරි අඩුවෙන්. ඒත් ඉඳලා ඉඳලා කොළඹ ගියත් යද්දි ෆෝන් එකෙන් සිංදු අහනවා හැන්ඩ්ෆ්රී එක ගහගෙන බං. දැන් අර රෙද්ද මියුසිකල් ශෝ වල ටකරං සින්දු වීඩියෝ එක්ක යන්නේ බස් වල තූ නොදකින් මෙලෝ රහක් නෑ බං. ලංකාවේ උන්ගේ රසවින්දනය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
මාත් බං.
දැන් ඉන්න එව්න්ට ඔක්ටපෑඩ් එක තිබුනොත් ඇති. වෙන මොකුත් ඕනෙ නෑ. 

සිංදු ටික අහලම බඩ දගලන්න වගේ ආවා බං.