NRFC Account තියෙනවද?

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    මචංලා අපේ එළකිරි කොල්ලෝ ඇති නේ NRFC Accounts තියෙන,ඒවගේම පිටරට ජොබ් කරන,එහෙං ලංකාවට සල්ලි එවන....
    :nerd::nerd: අන්න එහෙම කවුරුහරි කියපන්කො ලංකාවේ හොදම NRFC Account තියෙන බැංකුව,user friendly,rate වැඩි.....මම ලගදි NRFC එකක් open කරන්න ඉන්නේ...

    bump,comment දාන හැමෝටම rep දෙනවා...:D:D:D:D:D දෙනවමයි....:yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    no idea, bump
     
    • Like
    Reactions: hiran071

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    commercial eke daganin ... eke dagattama puluwan online banking karanna... gedara kenktat commercial ekema account ekak hadaganna kiwwama gemak nathiwa salli transfer karanna puluwan
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    NRFC wala rate enne dashama ganan (0.01) walin. wadak naa. Dollar walin interest eka labunath normal savings damma tharamwath interest ekak enne naa. borunam Gaana hadalama balapan. hodama de apayojanayak nowana dekata aayojanaya karapan.
     
    • Like
    Reactions: hiran071

    chootyputha1

    Well-known member
  • NRFC wala rate enne dashama ganan (0.01) walin. wadak naa. Dollar walin interest eka labunath normal savings damma tharamwath interest ekak enne naa. borunam Gaana hadalama balapan. hodama de apayojanayak nowana dekata aayojanaya karapan.

    මේක සහතික ඇත්ත, අපේ තාත්ත 2011 දි hnb එකේ euro 100ක් දාල NRFC account එකක් open කලා, ගිය මාසෙ ඒකෙ සල්ලි ටික අරගෙන account එක close කරන්න බලද්දි ඔක්කොම තියෙන්නෙ euro 103යි. අවු. 3 1/2 ටම පොලිය හැදිල තියෙන්නෙ euro 3යි සත ගානක්. ඊට හපං account එක close කරන charge එක විදියට තව euro 5ක් කපා ගෙන අතට හම්බ උනේ euro 98යි, දාපු ගානවත් අන්තිමේ නැහැ. තාත්ත බැංකුවෙ හැමෝගෙම ජාතිය පට්ටන්දර ඔක්කොම අමතල ආව. මේකෙ පොලිය 5%ක් කියල තමයි කියන්නෙ හැබැයි දාපු අය දන්නව පොලිය 1%ක් නැත්තං 2ක් තමයි ලැබෙන්නෙ කියල. හැබැයි මේව වල තව side benefits තියෙනව. 5%ක පොලියකට ලක්ෂ 10යක ණයක් ගන්න පුලුවං, ජීවිත රක්ෂණ ක්‍රම එහෙම තියෙනව, තව වාර්ෂික දිනුම් ඇදීම් එහෙමත් තියෙනව, දාන්නම ඕනෙනං BOC දාපං.
     
    • Like
    Reactions: hiran071

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    machn BOC NRFc ekak open karanna monada penwanna ona?
     
    chootyputha1

    Well-known member
  • machn BOC NRFc ekak open karanna monada penwanna ona?

    පෙන්නන්න ඕන එකම දේ ඉතිං උබ ඒ currency එක උපයා ගත්තු source එක තමයි, ඒකියන්නෙ උබ පිටරටක වැඩ කරනවනං උබගෙ මාසික පඩි විස්තරය, කොච්චර කාලයක් වැඩ කරනවද වගේ දේවල් තමයි, peoples bank එකේ මචං මාසික පොලියක් දෙන කතාවක් අපේ තාත්ත කිව්ව බං.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    USD 100ක් NRFC එකක දැම්මොත් BOC Rate එකට අනුව (2%) අවුරුද්දක් අවසානයේ මුළු මුදල =102 USD >>> 102*135=Rs 13770
    USD100 ම රුපියල් වලට හරවා (100*135) සාමාන්‍ය ගිනුමක දැමු විට අවුරුද්ද අවසානයේ ලැබෙන මුදල = 100*135*(Normal Savings int rate 4.5%)= Rs 14107.50 දැන් කෝකද වැඩි? ඔය සාමාන්‍ය ගිණුමක දැම්මොත් තත්වයයි. FD එකක දැම්මොත් ඔයිට වඩා ලාබයක් ගත හැක.
    ඒ නිසා කියන්නා කෙසේ කීවද දමන්නා ප්‍රවේසමෙන් දැමිය යුතුය. නැත්නම් සල්ලිත්/ පොල්ලත් නාස්ති වී යා හැකිය.
    (මාගේ NRFCමතයට එරෙහි ගැටළු/ චෝදනා ඇත්නම් පවසන්න. ඔබගේ ගැටලුව නිට්ටාවටම සුව කරනු ලැබේ).
     
    Last edited:
    • Like
    Reactions: hiran071

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    පෙන්නන්න ඕන එකම දේ ඉතිං උබ ඒ currency එක උපයා ගත්තු source එක තමයි, ඒකියන්නෙ උබ පිටරටක වැඩ කරනවනං උබගෙ මාසික පඩි විස්තරය, කොච්චර කාලයක් වැඩ කරනවද වගේ දේවල් තමයි, peoples bank එකේ මචං මාසික පොලියක් දෙන කතාවක් අපේ තාත්ත කිව්ව බං.

    business visa walata rata giya kiyla account ekak open akranna barida?