Microsoft Lumia 640 XL උදවු

Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ?
35කට කිට්ටු වෙනවා.
ස්පෙක්ස් අවුලක්ම නැහැ.
ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන.
(ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)


nokia-lumia-640xl-SSIM-3G.jpg


 
ඕක හොද 4න් එකක් මචන්
640 XL එක 4G එකක් බං
ගනින් 4න් එක හොදයි

softlogic එකේ තියෙන්නේ 3G එකනේ මචං විකුනන්න. :(
Microsoft ෆෝන් වල ඩිස්ප්ලේ අවුලක් තියෙනවද මචන්?
 

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කෑප්ටන් Jack Sparrow;18540273 said:
    softlogic එකේ තියෙන්නේ 3G එකනේ මචං විකුනන්න. :(
    Microsoft ෆෝන් වල ඩිස්ප්ලේ අවුලක් තියෙනවද මචන්?

    නෑ මචන් එහෙම අවුලක් නෑ
    535 එකේ තමා මුල් ම දවස් වල පොඩි Touch Issue එකක් අවේ
    එත් එකත් අප්ඩේට් එකෙන් පස්සේ හරි
    පස්සේ අපු 4න් වල එහෙම මුකුත් අවුලක් නෑ
     
    නෑ මචන් එහෙම අවුලක් නෑ
    535 එකේ තමා මුල් ම දවස් වල පොඩි Touch Issue එකක් අවේ
    එත් එකත් අප්ඩේට් එකෙන් පස්සේ හරි
    පස්සේ අපු 4න් වල එහෙම මුකුත් අවුලක් නෑ

    එහෙමද මචන්. එහෙනම් අවුලක් නෑ. 3G නිසා තමයි නිකන් අවුල වගේ තියෙන්නේ, එත් මහා ලොකුවට ඩේටා කන්නේ නෑ නේ මචං, එහෙම කියල හිත හදා ගන්නවා.
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කෑප්ටන් Jack Sparrow;18540300 said:
    එහෙමද මචන්. එහෙනම් අවුලක් නෑ. 3G නිසා තමයි නිකන් අවුල වගේ තියෙන්නේ, එත් මහා ලොකුවට ඩේටා කන්නේ නෑ නේ මචං, එහෙම කියල හිත හදා ගන්නවා.

    ඇයි උන් ලග 4G එක නැද්ද :oo:
     


    ලුමියා බම්ප්.......


    තැන්ක්ස් මචං.


    තැන්ක්ස්

    bump lumia 535 use karanne

    වින්ඩෝස් ෆෝන් අවුලක් දැනිල තියෙනවද මචං?

    පැටියා;18540261 said:
    පට්ට සයිස් bezel ඒක බං. අැන්ටික් ලුක් ඒකක් තියනවා :yes:

    යා :lol:
     
    mge kella gahttha 640 4g eka awulak nam naha wadiya
    touch awulk nha

    මේක ගෙවන ගානට වටිනවා කියල හිතෙනවා බන්, උබ යුස් කරද්දී අවුලක් දැනිල නැහැ නේ?
    ගර්ල් ට ඇත්තේ XL එක නෙමෙයි වෙන්න ඕනේ. (ගර්ල්ස් ල 5.7' ඩිස්ප්ලේ වලට කැමති නෑ නේ බන්)
     

    amadeus91

    Member
    Apr 11, 2014
    15
    2
    0
    කෑප්ටන් Jack Sparrow;18540324 said:
    උන්ගේ වෙබ් සයිට් එකේ තියෙන්නේ 3G එක විතරයි මචං, හෙට දිහාට කෝල් එකක් දීල අහන්න ඕනේ. :)
    4G eka tiyenawa machan softlogic selling price 39990/= wenawa