කෑප්ටන් Jack Sparrow;18540273 said:softlogic එකේ තියෙන්නේ 3G එකනේ මචං විකුනන්න.
Microsoft ෆෝන් වල ඩිස්ප්ලේ අවුලක් තියෙනවද මචන්?

කෑප්ටන් Jack Sparrow;18541588 said:echchara gewana eka nam paduyi macn, 3G shape

ජින්තුවා;18547092 said:අපේ ඔෆිස් එකේ සෙට් එකටම නිකන් හම්බ උනා microsoft lumia 532 කියන ෆෝන් එක. මමත් දවස් 3, 4 පාවිච්චි කරල බැලුව හැබැයි මටනම් සෙට් උනේ නැහැ. මට සෙට් උනේ නැති දේවල් තමා.. ring + vibration නැති එක. මටනම් ඒක ලොකු අඩුවක්. තව ඒකෙ feature එකක් තියනව double tap screen to wake up the phone kiyala. ඒත් double tap neme 6, 7 පාරක් tap කරන්න ඕනේ screen එක wake up wenna. සමහරවිට මේ ෆෝන් එකේ අවුලක්ද කියලනම් දන්නෙ නැහැ.

jokes daanna epa bun

A. සිරියා;18542251 said:
Bump
machan 535 eke nam charging walata dala wada karanna nam amarui touch aulak enawa .
ජින්තුවා;18547092 said:අපේ ඔෆිස් එකේ සෙට් එකටම නිකන් හම්බ උනා microsoft lumia 532 කියන ෆෝන් එක. මමත් දවස් 3, 4 පාවිච්චි කරල බැලුව හැබැයි මටනම් සෙට් උනේ නැහැ. මට සෙට් උනේ නැති දේවල් තමා.. ring + vibration නැති එක. මටනම් ඒක ලොකු අඩුවක්. තව ඒකෙ feature එකක් තියනව double tap screen to wake up the phone kiyala. ඒත් double tap neme 6, 7 පාරක් tap කරන්න ඕනේ screen එක wake up wenna. සමහරවිට මේ ෆෝන් එකේ අවුලක්ද කියලනම් දන්නෙ නැහැ.
කෑප්ටන් Jack Sparrow;18547344 said:Thanks macntap eka hariyata gahuwama moketh enawa bun.oye ape athin hariyata tap wenne nathi hinda....original glass ekanan aniwa no awul.mage 4n ekata dan awuruddakatath lagai
535 awul tiyenawa lu macn, 640XL kohomada kiyala thamai wadiya danne natte
Godak ayata windows OS eka awul. mata android dirawannema naha macn, android cynagone version eka nam hodai. anika 535 wage low range ekakin double tap wage high end feature ekak balaporoththu wenna ba macn.
purudu wenna tikak kal ynawa.habai allagaththata passe supiri![]()
කෑප්ටන් Jack Sparrow;18540794 said:මේක ගෙවන ගානට වටිනවා කියල හිතෙනවා බන්, උබ යුස් කරද්දී අවුලක් දැනිල නැහැ නේ?
ගර්ල් ට ඇත්තේ XL එක නෙමෙයි වෙන්න ඕනේ. (ගර්ල්ස් ල 5.7' ඩිස්ප්ලේ වලට කැමති නෑ නේ බන්)
ජින්තුවා;18547203 said:ඇයි මචං ring වෙන්න කලින් එක පාරක් vibrate වෙලා ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොටනේ. එහෙම නැතුව ringtone එකත් එක්කම continuously vibrate වෙන්නෙ නෑනෙ.![]()
tap eka hariyata gahuwama moketh enawa bun.oye ape athin hariyata tap wenne nathi hinda....original glass ekanan aniwa no awul.mage 4n ekata dan awuruddakatath lagai
purudu wenna tikak kal ynawa.habai allagaththata passe supiri![]()
XL newe bn podi eka
535 ne touch awula thibbe
meka patta
A. සිරියා;18550932 said:Ow, me awula thiyanawa machan
කෑප්ටන් Jack Sparrow;18551642 said:ඕක එච්චර වද වෙන්න ඕන තරම් ප්‍රශ්නයක් නෙමෙයි නේ මචං.
oita hodai blackberry ekak aran deepan bun
35 wage hoda ekak tiyenawa mama dakka
කෑප්ටන් Jack Sparrow;18551642 said:ඕක එච්චර වද වෙන්න ඕන තරම් ප්‍රශ්නයක් නෙමෙයි නේ මචං.