මිස්ට වෛරසුත් ගැහුව පොටෝ එකක්
ගත්තෙ නොකියා X5 ෆෝන් එකෙන්
ස්ථානය බත්තරමුල්ල දියවන්නා ඔය ( අපේ ගම පරිශ්රය ඉදිරිපිට)

මචන් picasa එකෙන් හරි imageshak potobucket වගේ සයිට් එකක පොටො එක අප්ලොඩ් කරලා එකේ පොටො එක උඩ right click කරලා copy image කරලා මෙතන පෙස්ට් කරන්නkohomada attach karanne images?

kohomada attach karanne images?
අඩේ පට්ට පෙටො එකක්නේ මචන් ගහලා තියෙන්නේ මොකද්ද පොන් එක
