EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ නැති අනාථ සොන්නයෙක් වටේටම pm ගහනවලු අනේ උකේ :rofl: සොන්න ස්ටයිල් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලඟදි මේකෙන් ගිය කෙනාද?:eek:

    නෑ නෑ මේකේ එකෙක් නෙමේ :no: සොන්න ස්ටයිල් එකෙක් :rofl:

    මම හිතාගෙන හිටියේ වැදගත් විදිහට හිතන එකෙක් කියල මූ ...බැලින්නම් අනුන්ගේ ඔප හොයල එව්වා වටේ යවන එකෙක් නේ මූ :lol: යවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි :lol: මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ :D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමදාම කරන හස්තකර්මාන්තයනේ? :rofl:

    පල ඩෝ යන්න..:growl: ජෙනරේටරේක AVR එකක්... ටෝනි අයිය ගාවට ආපු ලොකු ජෙනියක්. ලංකාවෙ එවුන් හදන්න ගිහිල්ලා කාලා..:rofl: අලුතෙන් හදන්න වෙනව AVR එක.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ මේකේ එකෙක් නෙමේ :no: සොන්න ස්ටයිල් එකෙක් :rofl:

    මම හිතාගෙන හිටියේ වැදගත් විදිහට හිතන එකෙක් කියල මූ ...බැලින්නම් අනුන්ගේ ඔප හොයල එව්වා වටේ යවන එකෙක් නේ මූ :lol: යවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි :lol: මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ :D

    මොකාද?:eek::eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිංහලුනේ... :rolleyes:තඩි වැඩකට හිර වී සිටිමි.:dull:

    Ut4qvll.jpg

    stock-vector-the-boy-watch-porn-55103740.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල ඩෝ යන්න..:growl: ජෙනරේටරේක AVR එකක්... ටෝනි අයිය ගාවට ආපු ලොකු ජෙනියක්. ලංකාවෙ එවුන් හදන්න ගිහිල්ලා කාලා..:rofl: අලුතෙන් හදන්න වෙනව AVR එක.:dull:

    අපේ ජෙනියත් කෑවා බන් වෙසාවෙක් ට හදන්න දීල ...එකෙත් AVR එකට කෙලලා :( එකෙක්ට නිකන් දුන්නා හදන්න බැරි හින්ද :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ මේකේ එකෙක් නෙමේ :no: සොන්න ස්ටයිල් එකෙක් :rofl:

    මම හිතාගෙන හිටියේ වැදගත් විදිහට හිතන එකෙක් කියල මූ ...බැලින්නම් අනුන්ගේ ඔප හොයල එව්වා වටේ යවන එකෙක් නේ මූ :lol: යවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි :lol: මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ :D

    ආහ් කවුද කියල තේරුනා :yes:
    කලින් දවසකත් MC එකේ චාටර් කතාවක් කියල අහගත්තා නේද පොර :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පල ඩෝ යන්න..:growl: ජෙනරේටරේක AVR එකක්... ටෝනි අයිය ගාවට ආපු ලොකු ජෙනියක්. ලංකාවෙ එවුන් හදන්න ගිහිල්ලා කාලා..:rofl: අලුතෙන් හදන්න වෙනව AVR එක.:dull:

    ගොඩක් ජෙනි වලට ඕක වෙනවා බන් :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ජෙනියත් කෑවා බන් වෙසාවෙක් ට හදන්න දීල ...එකෙත් AVR එකට කෙලලා :( එකෙක්ට නිකන් දුන්නා හදන්න බැරි හින්ද :dull:

    හදන්න පුලුවන් ඕන එකක් හරියට දන්නවනම්.. මං නෙමේ රිපෙයාර් කරන්නේ අඳුරන අයිය කෙනෙක්. මං සපෝර්ට් එක දෙනවා.. ඔය කිව්ව එකත් නාස්ති කරල දාලා.. අපරාදෙ ජපන් ජෙනියක්.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදන්න පුලුවන් ඕන එකක් හරියට දන්නවනම්.. මං නෙමේ රිපෙයාර් කරන්නේ අඳුරන අයිය කෙනෙක්. මං සපෝර්ට් එක දෙනවා.. ඔය කිව්ව එකත් නාස්ති කරල දාලා.. අපරාදෙ ජපන් ජෙනියක්.:dull:

    අපෙත් ජපන් ජෙනියක් බන් yamaha :dull: කෑවා හදන්න දීලා :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෙත් ජපන් ජෙනියක් බන් yamaha :dull: කෑවා හදන්න දීලා :baffled:

    ගෙනත් දුන්නම් හදල දෙන්න තිබ්බා... අපරාදෙ..:sorry: යමහ නම් තියන ඒව විනාස කරන්න ඕන්නෑ රිපෙයාර් කරන්න ගිහිල්ල:no:. ගොඩක් ඒවගෙ බඩු තියනව කම්පැනියෙ. :yes: