සිංහලුනේ...තඩි වැඩකට හිර වී සිටිමි.
![]()

ලඟදි මේකෙන් ගිය කෙනාද?![]()
සොන්න ස්ටයිල් එකෙක් 
යවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි
මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ 
හැමදාම කරන හස්තකර්මාන්තයනේ?![]()
ජෙනරේටරේක AVR එකක්... ටෝනි අයිය ගාවට ආපු ලොකු ජෙනියක්. ලංකාවෙ එවුන් හදන්න ගිහිල්ලා කාලා..
අලුතෙන් හදන්න වෙනව AVR එක.
නෑ නෑ මේකේ එකෙක් නෙමේසොන්න ස්ටයිල් එකෙක්
මම හිතාගෙන හිටියේ වැදගත් විදිහට හිතන එකෙක් කියල මූ ...බැලින්නම් අනුන්ගේ ඔප හොයල එව්වා වටේ යවන එකෙක් නේ මූයවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි
මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ
![]()

පල ඩෝ යන්න..ජෙනරේටරේක AVR එකක්... ටෝනි අයිය ගාවට ආපු ලොකු ජෙනියක්. ලංකාවෙ එවුන් හදන්න ගිහිල්ලා කාලා..
අලුතෙන් හදන්න වෙනව AVR එක.
![]()
එකෙක්ට නිකන් දුන්නා හදන්න බැරි හින්ද 
නෑ නෑ මේකේ එකෙක් නෙමේසොන්න ස්ටයිල් එකෙක්
මම හිතාගෙන හිටියේ වැදගත් විදිහට හිතන එකෙක් කියල මූ ...බැලින්නම් අනුන්ගේ ඔප හොයල එව්වා වටේ යවන එකෙක් නේ මූයවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි
මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ
![]()

ආහ් කවුද කියල තේරුනා
කලින් දවසකත් MC එකේ චාටර් කතාවක් කියල අහගත්තා නේද පොර![]()

පල ඩෝ යන්න..ජෙනරේටරේක AVR එකක්... ටෝනි අයිය ගාවට ආපු ලොකු ජෙනියක්. ලංකාවෙ එවුන් හදන්න ගිහිල්ලා කාලා..
අලුතෙන් හදන්න වෙනව AVR එක.
![]()

අපේ ජෙනියත් කෑවා බන් වෙසාවෙක් ට හදන්න දීල ...එකෙත් AVR එකට කෙලලාඑකෙක්ට නිකන් දුන්නා හදන්න බැරි හින්ද
![]()

හදන්න පුලුවන් ඕන එකක් හරියට දන්නවනම්.. මං නෙමේ රිපෙයාර් කරන්නේ අඳුරන අයිය කෙනෙක්. මං සපෝර්ට් එක දෙනවා.. ඔය කිව්ව එකත් නාස්ති කරල දාලා.. අපරාදෙ ජපන් ජෙනියක්.![]()
කෑවා හදන්න දීලා 
අපෙත් ජපන් ජෙනියක් බන් yamahaකෑවා හදන්න දීලා
![]()
යමහ නම් තියන ඒව විනාස කරන්න ඕන්නෑ රිපෙයාර් කරන්න ගිහිල්ල
. ගොඩක් ඒවගෙ බඩු තියනව කම්පැනියෙ. 