EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑ නෑ මේකේ එකෙක් නෙමේ :no: සොන්න ස්ටයිල් එකෙක් :rofl:

මම හිතාගෙන හිටියේ වැදගත් විදිහට හිතන එකෙක් කියල මූ ...බැලින්නම් අනුන්ගේ ඔප හොයල එව්වා වටේ යවන එකෙක් නේ මූ :lol: යවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි :lol: මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ :D

:oo:why this kolavary?
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දකුණු මුහුදේ ජෙලි ෆිශ් ප්‍රශ්නයක්ලු නේ සිංහලු?:eek:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙනත් දුන්නම් හදල දෙන්න තිබ්බා... අපරාදෙ..:sorry: යමහ නම් තියන ඒව විනාස කරන්න ඕන්නෑ රිපෙයාර් කරන්න ගිහිල්ල:no:. ගොඩක් ඒවගෙ බඩු තියනව කම්පැනියෙ. :yes:

    උට්ටේ කොම්පැනිය උන්ගේ :angry: උන් ළඟ මෙලෝ ස්පෙයාර් එකක් නෑ ..උන් රෙකමන්ඩ් කරපු ලබ්බකට දන්නා ගිහින් කෙල උනේ :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන්නේ බොලේ ටෙක්ස්ට් එක දුටුවේ..ඉනු ඉනු..වාහාම රිප්ලයියක් එවන්නෙමි..:sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තුදු අයියේ..පොඩියකට පීඑම් එනේබල් කලන්නකෝ..මම ඉක්මනට එවන්නන්.,:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තුදු අයියේ..පොඩියකට පීඑම් එනේබල් කලන්නකෝ..මම ඉක්මනට එවන්නන්.,:D

    pm එනබල් කරන්නේ නෑ ආයේ...මගේ official මේල් ඇඩ්රස් එක තමයි මම පාවිච්චි කරන එකම ඊ-මේල් එක ...එකට එවන්න...නැත්තන් එපා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    pm එනබල් කරන්නේ නෑ ආයේ...මගේ official මේල් ඇඩ්රස් එක තමයි මම පාවිච්චි කරන එකම ඊ-මේල් එක ...එකට එවන්න...නැත්තන් එපා

    Pm enable කලේ නැත්තන් මම ත්‍රෙඩ් එකේම දානවා හරිද?:frown: