නෑ නෑ මේකේ එකෙක් නෙමේසොන්න ස්ටයිල් එකෙක්
මම හිතාගෙන හිටියේ වැදගත් විදිහට හිතන එකෙක් කියල මූ ...බැලින්නම් අනුන්ගේ ඔප හොයල එව්වා වටේ යවන එකෙක් නේ මූයවන්න කියපන් ඕන තැනකට මම බය වෙයි
මේකේ උන්ගේ පට්ටන්දරේ දන්නේ මමනේ
![]()
why this kolavary?ගෙනත් දුන්නම් හදල දෙන්න තිබ්බා... අපරාදෙ..යමහ නම් තියන ඒව විනාස කරන්න ඕන්නෑ රිපෙයාර් කරන්න ගිහිල්ල
. ගොඩක් ඒවගෙ බඩු තියනව කම්පැනියෙ.
![]()
උන් ළඟ මෙලෝ ස්පෙයාර් එකක් නෑ ..උන් රෙකමන්ඩ් කරපු ලබ්බකට දන්නා ගිහින් කෙල උනේ 
sms එන්නේ තැපෑලේද ?අරුට යවපු එක එවනවා මට
![]()

තුදු අයියේ..පොඩියකට පීඑම් එනේබල් කලන්නකෝ..මම ඉක්මනට එවන්නන්.,![]()
pm එනබල් කරන්නේ නෑ ආයේ...මගේ official මේල් ඇඩ්රස් එක තමයි මම පාවිච්චි කරන එකම ඊ-මේල් එක ...එකට එවන්න...නැත්තන් එපා

ඒ ජෙලිෆිශ් නෙමේලු මොට්ස්....දකුණු මුහුදේ ජෙලි ෆිශ් ප්‍රශ්නයක්ලු නේ සිංහලු?![]()

