වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මුඩියේ ප්‍රශනයක් තියෙනවනම් රිසව් ටැංකියේ වතුර අඩු වෙන්න විදිහක් නැහැ මචන්.. එහෙමනම් වතුර වැඩි වෙන්න ඕන.. රේඩියේටර් ෆෑන් එක හරියට වැඩ කරනවානම්... වෝටර් ෆෑන් එක වැඩ කරනවා කියල පේනවනම්... ගෑස්කට් එකේ හෝ හෙඩ් එකේ ප්‍රශ්නයක් තියෙනව .. පෙට්‍රල් වාහනේක වතුර කිලෝමීටර් 20ක් 30 ක් යද්දී අඩු වෙනවනම් ඒක මුඩියේ දෝෂයකින් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.. මුඩියේ යට රබර් එකෙන් ලයින් එක ඕපන් වෙන්නේ රිසව් ටැංකියට.. උඩ රබර් එකෙන් තමයි එලියට වාෂ්ප වෙන්නෙ .. යට රබර් එක ගල් වෙලානම් නියපොත්තෙන් තද කරාම ඒ ගතිය අතට දැනෙනවා.. දැන් අපේ එකා වාහනේ දිව්වාම රිසව් ටැංකියේ වතුර අඩු වෙලා කියල ඒ කියන්නේ වතුර රේඩියේටර් එක ඇතුලට ඇදල අරන් තියෙනව ... කිලෝමීටර් 30 ක් දුවද්දී වාෂ්ප වෙලා වතුර සැලකිය යුතු මට්ටමක් අඩු වෙන්න විදිහක් නැහැ පෙට්‍රල් එන්ජිමක (රේඩියේටර් ෆෑන් එක සහ වෝටර් ෆෑන් එක වැඩ හරියට කරනවානම් )..

    අපේ ඔපීසිය ගාවමයි ඩිමෝ එක තියෙන්නෙ. හෙට හෙමින් සැරේ උස්සන් ගිහින් පෙන්නන්න කියල බැලුවේ. :no::no:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඒ කියන්නේ වතුර නැතුව දිව්වාම එංජිමේ ගෑස් කට් යනවා... ඒක හරියටම දැන ගන්න නම් රත්තරං ගේ පරික්ෂනේ කරන්න ඔනි.. හුලන් බබුලු ආවොත් එංජිමට බඩු බනිස්.. ගෑස් කට් ගියාම හදන්න බැරිද..? නැත්නම් අලුත් එංජිමක් තියන්න වෙනවා ද...??:baffled::baffled::baffled:

    නියම නුල බං... මං ඔක්කොම Post කියවනවා වෙලාව තියෙන වෙලාවට... දිගටම යං... ජය වේවා....
    :cool::cool::cool:

    :yes::yes::yes::yes: ඔව් බන් තියන්න වෙනවා. විසෙසයෙන් ටොයෝටා කාර් වල තාමා ඒ කෙස් එක 110, සොලුනා වල ඔය වැඩේ හරියට වෙනවා
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මූටත් රටේ නැති ලෙඩ තමයි වැටෙන්නෙ. තෙරුවන් සරණින් මොනර පූඩාවක් නෙවේවා කියලයි මගේ ප්‍රාර්ථනාව

    අනේ කතා කරල වැඩක් නෑ බං :(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඇයි බං වික්ස් දාලා තියෙන්නෙ රේඩියේටර් කට්ටක්

    මෙච්චර කල් කාපු කටු ඔක්කොම වගේ උඹලගෙ පිහිටෙන් ගොඩදාගත්තා මහා කටු නොවෙන්න වගේ. මේ පාරනං බඩු හරිද මන්දා බං. :(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :yes::yes::yes::yes: ඔව් බන් තියන්න වෙනවා. විසෙසයෙන් ටොයෝටා කාර් වල තාමා ඒ කෙස් එක 110, සොලුනා වල ඔය වැඩේ හරියට වෙනවා

    :nerd::nerd::nerd:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :yes::yes::yes::yes: ඔව් බන් තියන්න වෙනවා. විසෙසයෙන් ටොයෝටා කාර් වල තාමා ඒ කෙස් එක 110, සොලුනා වල ඔය වැඩේ හරියට වෙනවා

    Sirada...??
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    [COLOR="[COLOR="Navy"]Mitsubishi Colt 2006 ekak 19 kata thiyenawa. Watinawa neda?[/COLOR]"][/COLOR]
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම ඔය විදිහට කලා අයියෙ ඊයේ. රිසව් ටැංකියේ Full කට්ටට උඩින් හිටින්න වතුර පුරෝලා වෙඩින් එකකට ගිහින් ආවා කිලෝමීටර් 35ක් විතර ඇති ඊයෙ දවසට එහා මෙහා දුවපු දුර. ඒ අැවිත් බලද්දි Full කට්ටට අඟල් කාලක් විතර වගේ වෙන්න වතුර බැහැලා. :(

    අනේ මන්දා මටනං මූඩියෙ අවුලක් පේන්න නැහැ. හොඳට තද වෙනවා. මම ටිකක් වෙලා බැලුවා ස්ටාර්ට් වෙන්න තියලා. වාශ්පයක් මුකුත් එන පාටකුත් නෑ. රේඩියේටර් ෆෑන් එකත් සාමාන්‍ය විදිනට වැඩ. හීට් කට්ට ගැන තමා සැක. එදා ඔයාලා කියපු විදියට මම හීට් සෙන්සරේ හෙවුවත් මට ඒක හොයාගන්න බැරි වුනානෙ :no::no::no:

    ඩිමෝ එකට දානවද නැද්ද කියන එක උඹේ තීරණයක්.. වාෂ්ප එනවනම් එන්න ඕන රිසව් ටැංකියෙන්.. එතන ටිකක් හොඳට බලන්න.. එහෙම එනවනම් එන්නේ වාහනේ රත් උනායින් පස්සෙයි..රේඩියේටර් එකට ඔයා වතුර පුරවන්න කලින් රිසව් ටැංකියේ තිබ්බේ සාමාන්‍ය වතුරද? දැන් ඒ වතුර කොලපාට වෙලාද?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මට 25යි. කොල්ලෙක්ට බදින්න හොදම වයස සාමානයෙන් කියෙන් වගේද. කෙල්ලො නම් 24න් වගේ බදිනවා නේද ? :):):)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මට 25යි. කොල්ලෙක්ට බදින්න හොදම වයස සාමානයෙන් කියෙන් වගේද. කෙල්ලො නම් 24න් වගේ බදිනවා නේද ? :):):)

    :oo::oo::oo::nerd::nerd::nerd:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඩිමෝ එකට දානවද නැද්ද කියන එක උඹේ තීරණයක්.. වාෂ්ප එනවනම් එන්න ඕන රිසව් ටැංකියෙන්.. එතන ටිකක් හොඳට බලන්න.. එහෙම එනවනම් එන්නේ වාහනේ රත් උනායින් පස්සෙයි..රේඩියේටර් එකට ඔයා වතුර පුරවන්න කලින් රිසව් ටැංකියේ තිබ්බේ සාමාන්‍ය වතුරද? දැන් ඒ වතුර කොලපාට වෙලාද?

    රිසව් ටැංකියෙ වතුර පොදක්වත් තිබුනෙ නැහැ අයිය‍‍ෙ. මම ඒ පාර රේඩියේටරේ ඇරලා බැලුවා. ඒකෙත් පේන පාලාතක වතුර තිබුනේ නැහැ. ඒ පාර එන්ජිම ටිකක් නිවෙන්න ඇරලා දෙකටම වතුර පිරෙව්වා. කූලන්ටි ලීටරයක් තිබුණා හදිසියකට ගන්න ගෙනාපු. ඒක ඇරලා බාගයක් රේඩියේටරේටයි ඉතිරි බාගේ රිසර්ව් ටැංකියටයි තමා දැම්මේ.
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මට 25යි. කොල්ලෙක්ට බදින්න හොදම වයස සාමානයෙන් කියෙන් වගේද. කෙල්ලො නම් 24න් වගේ බදිනවා නේද ? :):):)

    උඹට මෝල කුලප්පු වෙලා වගේ. හෙටම බැඳපං. :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුඩියේ ප්‍රශනයක් තියෙනවනම් රිසව් ටැංකියේ වතුර අඩු වෙන්න විදිහක් නැහැ මචන්.. එහෙමනම් වතුර වැඩි වෙන්න ඕන.. රේඩියේටර් ෆෑන් එක හරියට වැඩ කරනවානම්... වෝටර් ෆෑන් එක වැඩ කරනවා කියල පේනවනම්... ගෑස්කට් එකේ හෝ හෙඩ් එකේ ප්‍රශ්නයක් තියෙනව .. පෙට්‍රල් වාහනේක වතුර කිලෝමීටර් 20ක් 30 ක් යද්දී අඩු වෙනවනම් ඒක මුඩියේ දෝෂයකින් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.. මුඩියේ යට රබර් එකෙන් ලයින් එක ඕපන් වෙන්නේ රිසව් ටැංකියට.. උඩ රබර් එකෙන් තමයි එලියට වාෂ්ප වෙන්නෙ .. යට රබර් එක ගල් වෙලානම් නියපොත්තෙන් තද කරාම ඒ ගතිය අතට දැනෙනවා.. දැන් අපේ එකා වාහනේ දිව්වාම රිසව් ටැංකියේ වතුර අඩු වෙලා කියල ඒ කියන්නේ වතුර රේඩියේටර් එක ඇතුලට ඇදල අරන් තියෙනව ... කිලෝමීටර් 30 ක් දුවද්දී වාෂ්ප වෙලා වතුර සැලකිය යුතු මට්ටමක් අඩු වෙන්න විදිහක් නැහැ පෙට්‍රල් එන්ජිමක (රේඩියේටර් ෆෑන් එක සහ වෝටර් ෆෑන් එක වැඩ හරියට කරනවානම් )..

    පොලයියේ මට එෆ්ඩී1 එකක ඔය සීන් එක උනා බන්(අර මම ස්පාක් ප්ලග් ගැන/ සස්පෙන්ශන් ගැන දාපු ත්‍රෙඩ් දෙකේ තියෙන එෆ්ඩී1 එක ). ලීටර් බාගයක් විතර අඩු වෙන්න ගත්තා. රිසව් ටැන්කියෙන් තමා අඩු උනේ. කැප් එක දම්මහම හරිගියානේ බන්:baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඒ කියන්නේ වතුර නැතුව දිව්වාම එංජිමේ ගෑස් කට් යනවා... ඒක හරියටම දැන ගන්න නම් රත්තරං ගේ පරික්ෂනේ කරන්න ඔනි.. හුලන් බබුලු ආවොත් එංජිමට බඩු බනිස්.. ගෑස් කට් ගියාම හදන්න බැරිද..? නැත්නම් අලුත් එංජිමක් තියන්න වෙනවා ද...??:baffled::baffled::baffled:

    නියම නුල බං... මං ඔක්කොම Post කියවනවා වෙලාව තියෙන වෙලාවට... දිගටම යං... ජය වේවා....
    :cool::cool::cool:

    ගෑස්කට් ගිහාම ගෑස්කට් එක දාන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෙමේ. ඇන්ජින් තියන්න ඕනේ නෑ.

    වතුර නැතුව දුවන එක නෙමේ. තව හේතු ගොඩාක් තියෙනවා ගෑස්කට් යන්න..
     
    Status
    Not open for further replies.