මට 25යි. කොල්ලෙක්ට බදින්න හොදම වයස සාමානයෙන් කියෙන් වගේද. කෙල්ලො නම් 24න් වගේ බදිනවා නේද ?![]()
බොල මේක automobile section එක. මගුල් ගෙවල් කරන section එකක් නෙමේ.

උබට වාහන ගැන ප්‍රශනයක් තියෙනවා නම් දාපන්. නැත්නම් උබ වෙඩිමට ගන්න ඉන්න වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒවා දාපන්. ඔය වගේ වැදගත් දේකදී ගෙදර මිනිස්සුන්ට කියපන් මුලින්. ඊට පස්සේ හොයල දෙයි, වර්ණ රැසකින්, කැමති ප්‍රමාණ වලින් තෝර ගන්නට. 




