වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මං ආවා. පට්ට මහන්සියි යකෝව්.. පැය 48ක් විතර එක විනාඩියක් ඇහැ පියෙව්වේ නෑ.. හෙට වැඩත් එක්ක..
    අද හවස බයික් එකේ එද්දි ඇහැ පියඋනා කියපංකො.. එක පාරටම ඇහැරෙද්දි බයික් එක පාර අයිනටම ගිහිං... දැං පට්ට ඔළුව කැක්කුමයි. මං නිදා ගන්නවෝ :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18541457 said:
    :yes::yes::yes::lol::lol:

    හුගක් බ්‍රෑන්ඩ් පාවිච්චි කරල තියෙනවා

    අමෙරිකන් ජර්මන් කිහිපයක්
    ඉන්ෆිනිටි සහ සුබාරු ඇරෙන්න සේරම ජැපනීස් ඒවා

    ඒත් අදටත් ආදරේ කරන්නේ ටොයොටා නිසාන් වලට:):):)

    Toyota is love Toyota is life
    All hail Toyota :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න මං ආවා. පට්ට මහන්සියි යකෝව්.. පැය 48ක් විතර එක විනාඩියක් ඇහැ පියෙව්වේ නෑ.. හෙට වැඩත් එක්ක..
    අද හවස බයික් එකේ එද්දි ඇහැ පියඋනා කියපංකො.. එක පාරටම ඇහැරෙද්දි බයික් එක පාර අයිනටම ගිහිං... දැං පට්ට ඔළුව කැක්කුමයි. මං නිදා ගන්නවෝ :sorry:
    :growl::nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒසී නැහැ සිංහලු

    මගේ එෆ් බී 13 කාර් එකේ ඒසි මදි නිසා බාසෙක් ගාවට ගියා ගෑස් අඩුව පුරවන්න. පොර කියපි
    ගෑස් එච්චර අඩු නැහැ ( පුරවල දුන්නා අඩුව ) air condenser එක දාන්න වෙයි කියලා. බ්ලෝවර් එක හොදට වැඩ කර කර තිබ්බා. මචංලා පහුවෙනිද ඒසි දාගෙන යද්දී හිටි ගමන් නතර උනා ඒසි එන එක. බ්ලෝවර් ස්විච් එකේ 1 2 3 වැඩ නැහැ. ඒත් 4 දාපු ගමන් හූස් ගාලා පුල් වැඩ ලී මෝලක් වගේ. මොකද බං කරන්න ඕන. ස්විච් එකේ අවුලක්ද? ෆියුස් අවුලක්ද? නැත්තම් බාසා කෙලෝලාද මට.

    රත්තරං;18541487 said:

    හොදවයින් දෙකේ දෙකේ පොල්ලක් ගෙනිහින් බාසට ගහපන්:baffled:

    ගෑස් එච්චර අඩුවක් නෑ කිව්වනම් ඒ කියන්නේ අදාල පැස්කල් ගාන තියෙනවා.
    කන්ඩෙන්සරේ සහ එවැපරේටරේ ලීක් නැත්තන්ම් එච්චරයි. නැතුව ඒවගෙන් කෙරෙන ඉලෙක්ට්‍රෝනික හෝ මැකෑනිකල් සංසිද්දියක් නෑ

    p1v1/t1 = p2v2/t2

    කියන සමීකරනය අනුව කරන්නේ එවැපරේටරේට කම්ප්‍රෙස් කරපු වාතය මුදාහරිනවා. එතකොට පීඩනය අඩුවෙනවා. එතකොට එවැපරේටරේ සීතල වෙනවා. පීඩනය අඩු තැන උශ්නත්වය අඩුයි. (අත් දෙක එකට තමා හුලන් උරන්න මැදින් සිසිලසක් දැනේවි ). ඒ සීතල වෙච්ච එවැපරේටරය හරහා හුලන් දාරාවක් යවනවා ෆෑන් එකෙන්. එතකොට ඒ එන හුලග සිසිල් වෙලා එනවා. කම්ඩෙන්සරේට තමා ඕකෙම අනික් පැත්ත කරන්නේ.

    1, 2 , 3 වැඩ නොකර 4ට ඒසී හොදට වැඩකරනවා කියන්නේ කන්ඩෙන්සර් දාන්න දෙයක් නෑ.. ඒසී ගෑස් ලීක් එකක් නැතුව කූල් වෙන්නේ නෑ කියන්නේ අනිවාරෙන් කම්ප්‍රෙශර් එක කම්ප්‍රෙස් කරන්නේ නෑ කම්ප්‍රෙශර් එක ෆෝල්ටි කියන එකනේ. දැන් උබේ සීන් එකේදි 4දි ඒසී වැඩනේ. ඒ කියන්නේ කම්ප්‍රෙශර් එක හොදයි. උබේ අව්ල තියෙන්නේ එක්කෝ ඒසී ස්විච් එකේ. එහෙම නැත්නම් ඩෑශ්බෝර්ඩ් එක ඇතුලේ තියෙන බ්ලෝවර් ෆෑන් එකේ.

    Mageth A/C 1 katta wada neatha... hetuwa ara dash board lagin galawanna puluwan CARD eka... (mataka nea nama)
    eekak dammama hari. dethunseeyak wenne mage hithe
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18541292 said:
    ගෑස්කට් ගිහාම ගෑස්කට් එක දාන්න පුලුවන්. මහ ලොකු දෙයක් නෙමේ. ඇන්ජින් තියන්න ඕනේ නෑ.

    වතුර නැතුව දුවන එක නෙමේ. තව හේතු ගොඩාක් තියෙනවා ගෑස්කට් යන්න..
    mama nam engimak tibba :dull:

    eeka labayi hituna :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මං ආවා. පට්ට මහන්සියි යකෝව්.. පැය 48ක් විතර එක විනාඩියක් ඇහැ පියෙව්වේ නෑ.. හෙට වැඩත් එක්ක..
    අද හවස බයික් එකේ එද්දි ඇහැ පියඋනා කියපංකො.. එක පාරටම ඇහැරෙද්දි බයික් එක පාර අයිනටම ගිහිං... දැං පට්ට ඔළුව කැක්කුමයි. මං නිදා ගන්නවෝ :sorry:

    හොඳ නින්දක් දැම්මම ඔය ඔක්කොම කැක්කුම් දුරිභූත වෙනවා බන්.. නිදාගනින්..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    දැනට අවුරුදු 4 කට විතර කලින් ගත්තා ලක්ශ 19කට ටෙරියස් ජීප් එකක්. තාත්තා තිබ්බ අලුත් ම ඇලෝ වීල් සෙට් එකක්. ඔහොම ඉදලා ගියා මාසෙකට විතර පස්සේ කතරගම. ගිහින් වැදලා කරලා රෑ වෙලා අයේ වාහනේ නවත්තපු තැනට එනකොට මෙන්න පිටිපස්සේ ටයර් එකක් හුලන් ගිහින්.

    අවුලක් නැහැනේ වීල් බ්‍රශ් එක තියන නිසා ඒක අරගෙන වැඩේට ලැස්ති උනා.

    මාර කේස් එක. අලුත දාපු ඇලෝ වීල් සෙට් එකේ නට් එකට වීල්බ්‍රශ් එකේ නට් හොල් එක ගැලපෙන්නේ නැහැ. බොක්ක දාලා ගියා. අන්තිමට හෙනම කට්ටක් කාලා ලග තිබුන ගෙඩරකින් ගැලපෙන වීල් බ්‍රශ් එකක් හොයන් අවිල්ල වඩේ කර ගත්තා. මින් පස්සේ සින්හලු ඇලො වීල් දානකොට එකට ගැලපෙන වීල්බ්‍රශ් එකත් එතනිනම් ගන්න බලන්න
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එව්වට දැන් ප්‍රමාද වැඩියි බන්.. උඹ හිතන්න එපා මේ ෆෝරම් එකක කතා කරන තරම් ලේසියි කියල වාහන හැදිල්ල.. IT වලට වඩා සෑහෙන්න මහන්සි වෙන්න ඕන ෆීල්ඩ් එකක් මේක.. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ මහන්සියෙන් හම්බු කරපු මුදල් එක්ක කරන critical ගනුදෙනුවක්..ඒ වගේම අත පය තුවාලවීම්, තැලීම්, සීරීම් ඉවරයක් නැහැ.. ආසාවට ඉගෙනගත්තට ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ.. පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න නම් කරලා බලහන්.. එත් IT අතෑරලා එන්න එපා..

    උඹල කරන්නේ clean suit ජෝබ් එකක්.. මේක එහෙම නෙවෙයි.. හැබැයි හරියට කරොත් මුදල් උපයන්න පුළුවනි . එත් තමුන්ගේ වාහනයක් නඩත්තු කරන්න හරි ඉගෙනගෙන තියන එක වටිනවා මචන්.. එත් අවසානයේ අපි ජීවත්වෙන සමාජ ආර්ථික ක්‍රමය ඇතුලේ වැදගත් වෙන්නේ කොපමණ මුදලක් උපයනවාද එම ඉපයීම් ක්‍රමයට කොපමණ අගයක් සමාජ ක්‍රමය තුල ලැබෙනවාද කියන එක විතරයි.. ලංකාව වගේ රටක ගරාජ් රස්සාව හරි අමාරු රස්සාවක්... මොකද මිනිස්සුන්ට වාහනයක් හදන්න වියදම් කරන්න මුදල් නැහැ... අඩු මුදලක් වියදම් කරලා හැදුවම කල්පවත්මක් නැහැ.. අන්තිමේ චෝදනාව හදපු එකාට..

    ඇත්ත මචං.. ඒක තමයි මම කිව්වේ දැන් කාලයක් නෑ කියලා... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18537193 said:
    පදුරකට ගලක් ගැහුවහම අයිටී කාරයෝමයි විසි වෙන්නේ. උපාදි ඩිප්ලෝමා කඩ වලින් පන්න පන්න දෙන්නේ අයිටී ඩිලෝමා උපාදිමනේ

    කරනවනම් එක්කෝ ඉලෙක්ට් & ටෙලිකොම් කරන්න ඕනේ නැත්නම් ට්‍රිකල් කරන්න ඕනේ. ට්‍රිකල් කලානම් ජොබ් ඕනේ තරම්.. සිවිල් මැකා හොදයි ඒත් අමර කට්ට

    ඒක නම් ඇත්ත මචං... මම මුලින්ම හිතං හිටියේ ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරන්න... මොන කරුමෙකටද මන්ද මේ ෆීල්ඩ් එකට වැටුන එකපාරටම.. ඊට පස්සේ මේකේම ගියා.. ඒත් හරියට ඩිග්‍රියක් ගන්න නම් බැරි වුනා.. ඔටෝ ඉලෙක්ට්‍රිකල් කරා නම් ගොඩ.. එහෙම වුනා නම් මම මෙහෙම ඉන්නේ නෑ අද...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැනට අවුරුදු 4 කට විතර කලින් ගත්තා ලක්ශ 19කට ටෙරියස් ජීප් එකක්. තාත්තා තිබ්බ අලුත් ම ඇලෝ වීල් සෙට් එකක්. ඔහොම ඉදලා ගියා මාසෙකට විතර පස්සේ කතරගම. ගිහින් වැදලා කරලා රෑ වෙලා අයේ වාහනේ නවත්තපු තැනට එනකොට මෙන්න පිටිපස්සේ ටයර් එකක් හුලන් ගිහින්.

    අවුලක් නැහැනේ වීල් බ්‍රශ් එක තියන නිසා ඒක අරගෙන වැඩේට ලැස්ති උනා.

    මාර කේස් එක. අලුත දාපු ඇලෝ වීල් සෙට් එකේ නට් එකට වීල්බ්‍රශ් එකේ නට් හොල් එක ගැලපෙන්නේ නැහැ. බොක්ක දාලා ගියා. අන්තිමට හෙනම කට්ටක් කාලා ලග තිබුන ගෙඩරකින් ගැලපෙන වීල් බ්‍රශ් එකක් හොයන් අවිල්ල වඩේ කර ගත්තා. මින් පස්සේ සින්හලු ඇලො වීල් දානකොට එකට ගැලපෙන වීල්බ්‍රශ් එකත් එතනිනම් ගන්න බලන්න

    කාර් ජැක් කියනකොට මතක් උනේ

    මෙන්න මර්සිඩීස් ජැක් එක. බෙල්ල කඩල යනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.. රෝදයක් මාරු කරනවනම් හෝ වැඩක් කරනවනම් අමතර රෝදේ යටට තල්ලු කරල ඉදපල්ල

    smart-jack-2_thumb.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ කියන කතාවත් ඇත්ත තමයි. මම හිතුවේ ඩිමෝ එකට ගෙනියලා බිල අරෙහෙට දානවද කියල :baffled:
    තැන්කූ මචේ.

    මොකෝ මචං වාහනේ තත්එ... සීන් එක දැකලා මටත් මාර අප්සෙට්.. එපා වෙනව බං ඔහොම වුනහම... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    70009023153014020400100.jpg

    දැන් ටිකක් කාලෙකට කලින් නම් මේ විදියෙම unregistered TOYOTA CROWN HYBRID ATHLETE G REBORN PINK එකක් Car Sale කාරයෙක් ගෙනල්ල තිබ්බ විකුනන්න. ගත්ත එකා කවුද දන්නෙ නෑ. මන් ලගදී නම් දැක්ක කවුද එකෙක් පෙස් බුකියේ ඒක දාල තිබ්බ පාමංකඩ හරියෙ යන පොටෝ එකක්. ඔක්කොම හොදයි. පාට තමා. :baffled::baffled:

    ඔව් ඔව්...මමත් දැක්ක.. ඒත් කෙල්ලෙක් තමයි ඕක ගන්නවනම් ගන්න ඕනේ... මොකෝ කොල්ලෙක් අරන් ඕක රෙද්දක් ඇඳගෙන එලවන්න පුලුවන්ද ? :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනට අවුරුදු 4 කට විතර කලින් ගත්තා ලක්ශ 19කට ටෙරියස් ජීප් එකක්. තාත්තා තිබ්බ අලුත් ම ඇලෝ වීල් සෙට් එකක්. ඔහොම ඉදලා ගියා මාසෙකට විතර පස්සේ කතරගම. ගිහින් වැදලා කරලා රෑ වෙලා අයේ වාහනේ නවත්තපු තැනට එනකොට මෙන්න පිටිපස්සේ ටයර් එකක් හුලන් ගිහින්.

    අවුලක් නැහැනේ වීල් බ්‍රශ් එක තියන නිසා ඒක අරගෙන වැඩේට ලැස්ති උනා.

    මාර කේස් එක. අලුත දාපු ඇලෝ වීල් සෙට් එකේ නට් එකට වීල්බ්‍රශ් එකේ නට් හොල් එක ගැලපෙන්නේ නැහැ. බොක්ක දාලා ගියා. අන්තිමට හෙනම කට්ටක් කාලා ලග තිබුන ගෙඩරකින් ගැලපෙන වීල් බ්‍රශ් එකක් හොයන් අවිල්ල වඩේ කර ගත්තා. මින් පස්සේ සින්හලු ඇලො වීල් දානකොට එකට ගැලපෙන වීල්බ්‍රශ් එකත් එතනිනම් ගන්න බලන්න

    මචං මම දන්න තරමින් ඕකට කියන්නේ Wheel Brace කියලා... අපේ ගැරැජ් කාරයෝ තමයි ඕක වීල් බ්‍රශ් කරලා තියෙන්නෙ... මේ තියෙන්නේ වීල් බ්‍රශ් එකක්...

    ez-detail.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18542005 said:
    කාර් ජැක් කියනකොට මතක් උනේ

    මෙන්න මර්සිඩීස් ජැක් එක. බෙල්ල කඩල යනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.. රෝදයක් මාරු කරනවනම් හෝ වැඩක් කරනවනම් අමතර රෝදේ යටට තල්ලු කරල ඉදපල්ල

    smart-jack-2_thumb.jpg

    මොකද්ද බං මේ අටමගලේ... හෙල්ලුනොත් එහෙම පනිනවනේ... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට...:yes: මේක හෙන අවුල් වගේනෙ පේන්නේ...:baffled:

    ඕක ජර්මනියට හරි යනවා ඇති... අපේ ඉතිං සුමට සමතල පාරවල් නැහැනේ... කාපට් පාර වුතන් අඩි දෙකෙන් දෙකට බැහැලනේ තියෙන්නේ... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ජර්මනියට හරි යනවා ඇති... අපේ ඉතිං සුමට සමතල පාරවල් නැහැනේ... කාපට් පාර වුතන් අඩි දෙකෙන් දෙකට බැහැලනේ තියෙන්නේ... :P

    :rofl: වැලි පාරක එහෙම ඕක ගහන එක හීනයක් වෙයි...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.