වැලි පාරක එහෙම ඕක ගහන එක හීනයක් වෙයි...
![]()
2" විතර ගනකම් ලෑලකුත් කාර් එකේ දාගෙන යන්න වෙයි ජැක් එක තියන්න...

වැලි පාරක එහෙම ඕක ගහන එක හීනයක් වෙයි...
![]()

මොකද්ද බං මේ අටමගලේ... හෙල්ලුනොත් එහෙම පනිනවනේ...![]()
සිරාවට...මේක හෙන අවුල් වගේනෙ පේන්නේ...
![]()
ඕක ජර්මනියට හරි යනවා ඇති... අපේ ඉතිං සුමට සමතල පාරවල් නැහැනේ... කාපට් පාර වුතන් අඩි දෙකෙන් දෙකට බැහැලනේ තියෙන්නේ...![]()
වැලි පාරක එහෙම ඕක ගහන එක හීනයක් වෙයි...
![]()
2" විතර ගනකම් ලෑලකුත් කාර් එකේ දාගෙන යන්න වෙයි ජැක් එක තියන්න...![]()




රත්තරං;18541328 said:එහෙනම් මට මේක කියපන්.. රේඩියේටරේ කෝර් එකේ කෙලවරවල් වල කොල පාට ඉතුරු වෙලා තියෙනවද?
![]()
මචන් අමතර දෙයක් අහන්නම්, ඇත්තටම ඇන්ජිම මෙච්චර සද්දෙද බන්???මම හිතන්නේ සෝනි ඔය ෆෝන් එකේ ඕඩියෝ ෆෝකසින් ඇති.ඒකයි එහෙම ඇහෙන්නේ. යකෝ ඉසුසු එල්ෆ් ඇන්ජිමක් වගේනේ සද්දේ? කනට ඇහෙනකොට සූ සද්දේ විතරද එන්නේ? මෙහෙම බර බර ගානවද?
මගේ කලින් car එකේ ඔය උබ පෙන්නලා තියෙන තැන (පහල) coolent ඉතුරු වෙලා තිබුණා . මම මුකුත් කලේ නෑ එකට. එහෙමම car එක වික්කා . car එක දෙනකොට කියලම දුන්නේ radiator එකේ පොඩි අවුලක් තියෙනවා කියල. ඇත්තටම මොකක් නිසාද මචන් එහෙම වෙන්නේ ? දුර යද්දී නම් coolent අඩු වුනේ නෑ . එත් city එකේ drive කරද්දී නම් ටිකක් අඩු වුණා . (100 ml වගේ).
thanks මචෝ !. මම ඒකාලේ හොයල බැලුව radiotar එකේ ගණන් . Brand new 40000/= වගේ මට මතක විදියට. ගත්තු එකා recondition එකක් දාගන්න ඇති.රත්තරං;18542327 said:රේඩියේටරේ කාලේ ඉවරයි
ඒකයි මචන්.. වටෙන් ලීක් වෙනවා. පාසලා හදලා ගන්න හුගක් අමාරුයි. එකක් දාන එක ලාභයි. හුගක් අලුත් රේඩියේටර් හදන්නත් බෑ
රත්තරං;18541328 said:එහෙනම් මට මේක කියපන්.. රේඩියේටරේ කෝර් එකේ කෙලවරවල් වල කොල පාට ඉතුරු වෙලා තියෙනවද?
![]()
මචන් අමතර දෙයක් අහන්නම්, ඇත්තටම ඇන්ජිම මෙච්චර සද්දෙද බන්???මම හිතන්නේ සෝනි ඔය ෆෝන් එකේ ඕඩියෝ ෆෝකසින් ඇති.ඒකයි එහෙම ඇහෙන්නේ. යකෝ ඉසුසු එල්ෆ් ඇන්ජිමක් වගේනේ සද්දේ? කනට ඇහෙනකොට සූ සද්දේ විතරද එන්නේ? මෙහෙම බර බර ගානවද?

onna hari


Mageth A/C 1 katta wada neatha... hetuwa ara dash board lagin galawanna puluwan CARD eka... (mataka nea nama)
eekak dammama hari. dethunseeyak wenne mage hithe


රත්තරං;18542005 said:කාර් ජැක් කියනකොට මතක් උනේ
මෙන්න මර්සිඩීස් ජැක් එක. බෙල්ල කඩල යනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.. රෝදයක් මාරු කරනවනම් හෝ වැඩක් කරනවනම් අමතර රෝදේ යටට තල්ලු කරල ඉදපල්ල
![]()


ඔව් ඔව්...මමත් දැක්ක.. ඒත් කෙල්ලෙක් තමයි ඕක ගන්නවනම් ගන්න ඕනේ... මොකෝ කොල්ලෙක් අරන් ඕක රෙද්දක් ඇඳගෙන එලවන්න පුලුවන්ද ?![]()

සල්ලි තිබේ නම් එයාලටත් ට්රයි කරන්න පුලුවන් ඕකකට.
ඔන්න මං ආවා. පට්ට මහන්සියි යකෝව්.. පැය 48ක් විතර එක විනාඩියක් ඇහැ පියෙව්වේ නෑ.. හෙට වැඩත් එක්ක..
අද හවස බයික් එකේ එද්දි ඇහැ පියඋනා කියපංකො.. එක පාරටම ඇහැරෙද්දි බයික් එක පාර අයිනටම ගිහිං... දැං පට්ට ඔළුව කැක්කුමයි. මං නිදා ගන්නවෝ![]()

රත්තරං;18542339 said:වෑන් එක හොර වාහනයක්
![]()
රත්තරං;18542339 said:වෑන් එක හොර වාහනයක්
![]()
රේඩියේටරේ වතුර කඳුලක් නෑ. ගිය තැනකුත් නෑ![]()
එන්ජිමක් තියන්න ලෑස්ති වෙයන් කුකුලෝහ්.......

ඒසී නැහැ සිංහලු
මගේ එෆ් බී 13 කාර් එකේ ඒසි මදි නිසා බාසෙක් ගාවට ගියා ගෑස් අඩුව පුරවන්න. පොර කියපි
ගෑස් එච්චර අඩු නැහැ ( පුරවල දුන්නා අඩුව ) air condenser එක දාන්න වෙයි කියලා. බ්ලෝවර් එක හොදට වැඩ කර කර තිබ්බා. මචංලා පහුවෙනිද ඒසි දාගෙන යද්දී හිටි ගමන් නතර උනා ඒසි එන එක. බ්ලෝවර් ස්විච් එකේ 1 2 3 වැඩ නැහැ. ඒත් 4 දාපු ගමන් හූස් ගාලා පුල් වැඩ ලී මෝලක් වගේ. මොකද බං කරන්න ඕන. ස්විච් එකේ අවුලක්ද? ෆියුස් අවුලක්ද? නැත්තම් බාසා කෙලෝලාද මට.

ගරාජ් එකකට ගිහින් චෙක් කරගනින්.. ඔයිලුත් පිච්චෙනවද?ඕක තමා සද්දේ![]()
කරපු විභාගෙක ප්රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන.![]()
කිරියට වෙලා තව හිටපන් පාඩම් වැඩක් කරගන්නේ නැතුව.... එතකොට හරි...... 
කිරියට වෙලා තව හිටපන් පාඩම් වැඩක් කරගන්නේ නැතුව.... එතකොට හරි......
![]()





කිරියට වෙලා තව හිටපන් පාඩම් වැඩක් කරගන්නේ නැතුව.... එතකොට හරි......
![]()

