වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකද්ද බං මේ අටමගලේ... හෙල්ලුනොත් එහෙම පනිනවනේ... :baffled:

    සිරාවට...:yes: මේක හෙන අවුල් වගේනෙ පේන්නේ...:baffled:

    ඕක ජර්මනියට හරි යනවා ඇති... අපේ ඉතිං සුමට සමතල පාරවල් නැහැනේ... කාපට් පාර වුතන් අඩි දෙකෙන් දෙකට බැහැලනේ තියෙන්නේ... :P

    :rofl: වැලි පාරක එහෙම ඕක ගහන එක හීනයක් වෙයි...:yes::yes::yes:

    2" විතර ගනකම් ලෑලකුත් කාර් එකේ දාගෙන යන්න වෙයි ජැක් එක තියන්න... :rofl:

    ඕක මර උගුලක් බන්... මම වයිපරේ වතුර ටැංකියේ අව්ලක් වෙලා (ඒක තියෙන්නේ රෝදේ ගලවලා ඒක වටේ ප්ලාස්ටික් කවරේ ගැලෙව්වහම ) කකුල් දෙකත් ඇතුලට දාන් වැඩක් කර කරා උන්න. ගොනාට වගේ පොඩ්ඩක් මොලේ තියෙන නිසා ගලවපු රෝදේ ඇතුලට දාලා තිබ්බේ. වයිෆ් ඇවිත් අනික් පැත්තේ දොර ඇරලා මොනවද අරන් දඩාන් ගාලා වැහුවා. ජැක් එක එහාට මෙහාට පැද්දුනා කියපන්කෝ. මමනම් හිතුවේ පැන්නම තමා කියල... :nerd::nerd:


    ඕකේ අනික් ආතල් එක.. රෝද වල නට් නෑ යකුනේ... එලියෙන් දාන්න බෝල්ට් තියෙන්නේ:angry::angry:

    463bolts.jpg


    WheelHgr3.JPG


    මර්සිඩීස් නොදැන පාවිච්චි කරන්න බෑ.. වාහනේ ගැන නොදන්න එකෙක් ඇවිත් වාඩි උනොත් සීට් එක ඇජස් කරගන්න ගියර් මාරු කරගන්න තියා හරියට ස්ටාර්ට් කරගන්නත් බෑ. ස්ටාර්ට් කරන්න තියෙන්නේ ඔන් කරලා ස්ටාටර් මෝටරේට කරකවන තැනට කරකවලා පොඩි ටච් එකක් දෙන්න. අල්ලන් ඉදලා බෑ. අත අරින්න ඕනේ. මහ විකාරයක් බන්

    හැබැයි ඉතින් මොන පාරේ ගියත් A380 යනවා වගේ සැප... පාවෙනවා වගේ දැනෙන්නේ. ඒ ෆිලින් එක ජපන් එකක ගන්නනම් සූස්ති දෙකක් ගහල ගල් බාගෙකුත් ගහලා කාපට් පාරක එලවන්න ඕනේ

     
    Last edited:

    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    රත්තරං;18541328 said:
    එහෙනම් මට මේක කියපන්.. රේඩියේටරේ කෝර් එකේ කෙලවරවල් වල කොල පාට ඉතුරු වෙලා තියෙනවද?

    overprl.gif



    මචන් අමතර දෙයක් අහන්නම්, ඇත්තටම ඇන්ජිම මෙච්චර සද්දෙද බන්???:baffled::baffled::baffled: මම හිතන්නේ සෝනි ඔය ෆෝන් එකේ ඕඩියෝ ෆෝකසින් ඇති.ඒකයි එහෙම ඇහෙන්නේ. යකෝ ඉසුසු එල්ෆ් ඇන්ජිමක් වගේනේ සද්දේ? කනට ඇහෙනකොට සූ සද්දේ විතරද එන්නේ? මෙහෙම බර බර ගානවද?


    මගේ කලින් car එකේ ඔය උබ පෙන්නලා තියෙන තැන (පහල) coolent ඉතුරු වෙලා තිබුණා . මම මුකුත් කලේ නෑ එකට. එහෙමම car එක වික්කා . car එක දෙනකොට කියලම දුන්නේ radiator එකේ පොඩි අවුලක් තියෙනවා කියල. ඇත්තටම මොකක් නිසාද මචන් එහෙම වෙන්නේ ? දුර යද්දී නම් coolent අඩු වුනේ නෑ . එත් city එකේ drive කරද්දී නම් ටිකක් අඩු වුණා . (100 ml වගේ).
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ කලින් car එකේ ඔය උබ පෙන්නලා තියෙන තැන (පහල) coolent ඉතුරු වෙලා තිබුණා . මම මුකුත් කලේ නෑ එකට. එහෙමම car එක වික්කා . car එක දෙනකොට කියලම දුන්නේ radiator එකේ පොඩි අවුලක් තියෙනවා කියල. ඇත්තටම මොකක් නිසාද මචන් එහෙම වෙන්නේ ? දුර යද්දී නම් coolent අඩු වුනේ නෑ . එත් city එකේ drive කරද්දී නම් ටිකක් අඩු වුණා . (100 ml වගේ).

    රේඩියේටරේ කාලේ ඉවරයි
    ඒකයි මචන්.. වටෙන් ලීක් වෙනවා. පාසලා හදලා ගන්න හුගක් අමාරුයි. එකක් දාන එක ලාභයි. හුගක් අලුත් රේඩියේටර් හදන්නත් බෑ
     

    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    රත්තරං;18542327 said:
    රේඩියේටරේ කාලේ ඉවරයි
    ඒකයි මචන්.. වටෙන් ලීක් වෙනවා. පාසලා හදලා ගන්න හුගක් අමාරුයි. එකක් දාන එක ලාභයි. හුගක් අලුත් රේඩියේටර් හදන්නත් බෑ
    thanks මචෝ !. මම ඒකාලේ හොයල බැලුව radiotar එකේ ගණන් . Brand new 40000/= වගේ මට මතක විදියට. ගත්තු එකා recondition එකක් දාගන්න ඇති.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18541328 said:
    එහෙනම් මට මේක කියපන්.. රේඩියේටරේ කෝර් එකේ කෙලවරවල් වල කොල පාට ඉතුරු වෙලා තියෙනවද?

    overprl.gif



    මචන් අමතර දෙයක් අහන්නම්, ඇත්තටම ඇන්ජිම මෙච්චර සද්දෙද බන්???:baffled::baffled::baffled: මම හිතන්නේ සෝනි ඔය ෆෝන් එකේ ඕඩියෝ ෆෝකසින් ඇති.ඒකයි එහෙම ඇහෙන්නේ. යකෝ ඉසුසු එල්ෆ් ඇන්ජිමක් වගේනේ සද්දේ? කනට ඇහෙනකොට සූ සද්දේ විතරද එන්නේ? මෙහෙම බර බර ගානවද?


    ඕක තමා සද්දේ :(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    onna hari

    හරි මචන්. තැන්කු.:):)

    Mageth A/C 1 katta wada neatha... hetuwa ara dash board lagin galawanna puluwan CARD eka... (mataka nea nama)
    eekak dammama hari. dethunseeyak wenne mage hithe

    ඔයා හරි. ඕක තියෙන්නේ cabby එකට යටින් වෙන්න වගේ. අපේ Y10 එකෙත් ඕක මාරු කරාම හරි ගියා.අපේ සමහර අයියල කරන්නේ ඕක වැඩ කරන්නේ නැති උනාම ලේසියට by pass කරලා දානවා wire පාස්සල. අපෙත් තිබුනේ එහෙම. අපෙත් 3,4 විතරයි වැඩ කලේ. දැම්මට පස්සේ හරි ගියා.:yes::yes:

    රත්තරං;18542005 said:
    කාර් ජැක් කියනකොට මතක් උනේ

    මෙන්න මර්සිඩීස් ජැක් එක. බෙල්ල කඩල යනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.. රෝදයක් මාරු කරනවනම් හෝ වැඩක් කරනවනම් අමතර රෝදේ යටට තල්ලු කරල ඉදපල්ල

    smart-jack-2_thumb.jpg

    හෙන මරණයක් නෙහ් රත්තරං අයියේ. වාහනේ යට ඉන්න වෙලාවක එහෙම පොඩ්ඩක් හරි miss උනොත් මදුරුවා චප්ප උනා වගේ මැරෙන්නේ. බය හිතෙනවා දැක්කම.:baffled::baffled:

    ඔව් ඔව්...මමත් දැක්ක.. ඒත් කෙල්ලෙක් තමයි ඕක ගන්නවනම් ගන්න ඕනේ... මොකෝ කොල්ලෙක් අරන් ඕක රෙද්දක් ඇඳගෙන එලවන්න පුලුවන්ද ? :rofl::rofl:

    ඇයි බන් අර සමහර තැන්වල ඉන්නෙ හායි මෙයා ගාන දෙකටම නැති කට්ටිය.:rolleyes::rolleyes: සල්ලි තිබේ නම් එයාලටත් ට්‍රයි කරන්න පුලුවන් ඕකකට.:D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මං ආවා. පට්ට මහන්සියි යකෝව්.. පැය 48ක් විතර එක විනාඩියක් ඇහැ පියෙව්වේ නෑ.. හෙට වැඩත් එක්ක..
    අද හවස බයික් එකේ එද්දි ඇහැ පියඋනා කියපංකො.. එක පාරටම ඇහැරෙද්දි බයික් එක පාර අයිනටම ගිහිං... දැං පට්ට ඔළුව කැක්කුමයි. මං නිදා ගන්නවෝ :sorry:


    අම්මෝ නිදිමතේ බයික් පදින්න එපා බොල....:angry:
    සල්ලි දීල තුන්සක් රියක් වත් හයර් කරන් යම....නින්දෙන්ම ගිහිල්ල ලයිට් කනුවක් එහෙම කිස් කලොත් සොරි තමයි
    ...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18542339 said:
    වෑන් එක හොර වාහනයක්

    Untitled.png

    ඔහොම ටොෆී එකක් සෙට් උනා යාලුවෙක්ට . . පොර ඔෆිස් එකේ ඉද්දි වොරන්ට් එකක් අරන් අැවිත් පොරවයි වාහනෙයි අරන් ගියා පොලිසියට ... මුගේ වාහනේ No (FB15, White Colour)එක දාගෙන බයික්කාරයෙක් හප්පලා ගිය කේස් එකක් . . අැසින් දුටු සාක්ෂිකාරයෝ කට උත්තර දීිල තිබ්බෙ රතු පාට වාාහනයක් කියලා . . . අනික උෟ වැඩකරන අායතනයෙන් CCTV රෙකෝඩ් දුන්නා අැක්සිඩන්ට් එක උනා කියන වෙලාවෙ මූ හිටියේ ඔෆිස් එකේ කියන්න. . එහෙම නොවුනා නම් හවස් වෙනකොට කුට්ටම ලාච්චුවේ දාගන්න තිබ්බා ලස්සනට. . හැබැයි වාහනේ රිලීස් කරේ පලවෙනි නඩුවෙන් පස්සේ. . පස්සෙ අාරංචි උනා රතු පාට Sera එකක් කුරුනෑගලදි මුගේ නොම්මරේ දාගෙන යද්දි මාට්ටු කියලා. . .
     

    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    ඒසී නැහැ සිංහලු

    මගේ එෆ් බී 13 කාර් එකේ ඒසි මදි නිසා බාසෙක් ගාවට ගියා ගෑස් අඩුව පුරවන්න. පොර කියපි
    ගෑස් එච්චර අඩු නැහැ ( පුරවල දුන්නා අඩුව ) air condenser එක දාන්න වෙයි කියලා. බ්ලෝවර් එක හොදට වැඩ කර කර තිබ්බා. මචංලා පහුවෙනිද ඒසි දාගෙන යද්දී හිටි ගමන් නතර උනා ඒසි එන එක. බ්ලෝවර් ස්විච් එකේ 1 2 3 වැඩ නැහැ. ඒත් 4 දාපු ගමන් හූස් ගාලා පුල් වැඩ ලී මෝලක් වගේ. මොකද බං කරන්න ඕන. ස්විච් එකේ අවුලක්ද? ෆියුස් අවුලක්ද? නැත්තම් බාසා කෙලෝලාද මට
    .

    Blower eke resistor eka check korapan machan, ara card ekak wage thiyena item ekak :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන. :sorry::sorry::(:(

    :frown: කිරියට වෙලා තව හිටපන් පාඩම් වැඩක් කරගන්නේ නැතුව.... එතකොට හරි...... :angry:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :frown: කිරියට වෙලා තව හිටපන් පාඩම් වැඩක් කරගන්නේ නැතුව.... එතකොට හරි...... :angry:

    වැඩ කරනවා මාමේ. දැන් පටන් අරන් තියෙන්නේ. බැහැලාම වැඩ :yes::yes:
     
    Status
    Not open for further replies.