EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    GT ය වටේ යන්න අපිව ප්‍රමෝට් කරනවා නෙහ් :rofl::P

    අනේද කියන්නේ අපි වටේ යනවට ඇඩ්ඩියා තමා තනිකරම වග කියන්න ඕනා........ ගෙදරින් ඇහුවොත් මම එහෙම තමා කියන්න හිතාගෙන ඉන්නෙනම්...... :rofl::rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • අනේද කියන්නේ අපි වටේ යනවට ඇඩ්ඩියා තමා තනිකරම වග කියන්න ඕනා........ ගෙදරින් ඇහුවොත් මම එහෙම තමා කියන්න හිතාගෙන ඉන්නෙනම්...... :rofl::rofl::rofl:

    අනිවා ..මූ ලියලම දෙනවනේ ඒක !
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    නෑ යකෝ අර AVR එකට SCR එකක් ඇනලොග් කන්ට්‍රෝල් කරන්න ඕනේ එලකිරි වගේ... වැඩේ ලේසි නෑ.. මොකෙක්වත් නොකරපු වැඩක් තියනවා මහන්සිවුනොත් බැරිවෙන එකක් නෑ..:dull: දවස් 3ක් දැඟලුවා ඒකට. දැන් ඒක අත ඇරලා වෙන විදියකට කරන්න ට්‍රයි එකක් දෙනවා.. ටෝනි අයියගෙ මෙතඩ් එකක්...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එල එල :yes: