කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ..![]()

ආහ් නෑ මැරීඩ් ක්ලබ් එක සාමකාමී වෙනකන් පැත්තකට වෙලා බලන් උන්නේ. දතයි, තරියයි විරසක වෙන්න හේතුව මතු උනේ මම නිසානේ.![]()
ඔය ඒ දෙන්නගේ බොරු රඟපෑම්..අපිත් අහුවෙනවනේ මේ නරි නාටක වලට..
තාරින්ඩ සහ ආස්මි ගේ රඹුටන් ටික දෙන ලදී.
සමහර අනාතයන් හට රිදෙනු ඇත.

පිස්සුද බොල..ඔය ඒ දෙන්නගේ බොරු රඟපෑම්..අපිත් අහුවෙනවනේ මේ නරි නාටක වලට..
![]()



සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.........
සති අන්තයේ සමරිය කවුරු හරි කියහල්ලකෝ.......




හරිඳුවට රඹුටන් නෑ..හූ හූ..![]()
රඹුටන් විතරක් නෙමේ මැංගුසුත් තියනවා අපිට....


විශේශයක් නෑ..ලොකු කඩු හරඹයක් ගිහින් විතරයි..![]()


නෑන්දට තමා හූ කියකියා අඬන්න වෙන්නේ..රඹුටන් විතරක් නෙමේ මැංගුසුත් තියනවා අපිට....
![]()




elakiri married club is changing into elakiri unofficial gay club that's it![]()


විශේශයක් නෑ..ලොකු කඩු හරඹයක් ගිහින් විතරයි..![]()
කුකුළනි....
10000 සමාජයට ජොයින් වීමි!!!!!!


සුභපැතුම්.......![]()
You must spread some Reputation around before giving it to dath kimbula again. මදැයි තෑග්ගක් දෙන්න හිටියා......![]()

අපිට බෙදල දාහන් ~![]()
ඔන්න රිසල්ට් එක..