EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P දූවගෙන ඈවිත් අමතයි තව ටිකකින්..... එතකොට තේරෙයි...... :P

    ඒක නෙවේ බං..... අපිට කොහෙන්ද ලගටම ගෙනත් දෙන රඹුටන්...... :( :dull:

    මේ රඹුටන් අළුත් චැප්ටර් එක මොකක්ද....? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uda amathalaa.....:P

    :yes: ඊයෙත් සෑහෙන්න රිද්දුවා පොරට මම...... :P

    f3rea9.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ මහා එකාට කිව්වද කේස් එක මේකයි කියලා....... උඹ හුලන් අල්ලපු පාරට එක ගැලවිලා ගියාද දන්නේ නෑ නෙහ්හ්....... :rofl::rofl::rofl:

    :yes: ඔව් ඔව් පොරට පෙන්නලම දුන්නා..... මැග්නිෆය එක අරන් පොරත් හරව හරව බැලුවා..... :yes:

    :frown: ඔහොම එකක් නිකමටවත් ඌට ඈහෙන්න කියන්න එපා..... අවුරුදු 5ක් විතර පට්ට ගහලා තවත් ඒකට අඩනවා ඔය යෝදයා...... :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තාරින්ඩ සහ ආස්මි ගේ රඹුටන් ටික දෙන ලදී.
    සමහර අනාතයන් හට රිදෙනු ඇත.

    රඹුටන් මල්ලේ බූල් නැති රඹුටන් නොකනු මැනවි
    අර පතෝල කොටුවේ , පතෝල අස්සේ දාගෙන හිටපු පතෝල සීන් වගේ කිම්බුලටත් රඹුටන් පොලිෂ් කරගන්න හිතිලා එව්වද දන්නේ නැහැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ රඹුටන් අළුත් චැප්ටර් එක මොකක්ද....? :confused:

    :baffled: නෑ ඉතින් චෑට් ලෙෆ්ට් උනහම.... කෝල් ආන්සර් නොකරහම..... සමහරුන්ට රඹුටන් ලගටම ගිහින් දෙන සර්විස් එකක් තියෙනවානේ මේ එලකිරියේ...... :baffled: :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් ඔව් පොරට පෙන්නලම දුන්නා..... මැග්නිෆය එක අරන් පොරත් හරව හරව බැලුවා..... :yes:

    :frown: ඔහොම එකක් නිකමටවත් ඌට ඈහෙන්න කියන්න එපා..... අවුරුදු 5ක් විතර පට්ට ගහලා තවත් ඒකට අඩනවා ඔය යෝදයා...... :angry:

    බොස්ට් අලුත් ලැපක් විකුනන්න බඩා මාමි ඔකේ චිප් එකක් හොරට ගලවලා :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඊයෙත් සෑහෙන්න රිද්දුවා පොරට මම...... :P

    f3rea9.jpg

    ඔහොම යටින් -Hitler- කියල දැම්මම අදහස් වෙන්නේ හිට්ලර් විසින් රිදෙයි සමයන් දොඩවයි කිව්වා කියන එකනේ මාමේ :baffled:

    බඩා මාමිගේ self trolling ද මන්ද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled: නෑ ඉතින් චෑට් ලෙෆ්ට් උනහම.... කෝල් ආන්සර් නොකරහම..... සමහරුන්ට රඹුටන් ලගටම ගිහින් දෙන සර්විස් එකක් තියෙනවානේ මේ එලකිරියේ...... :baffled: :dull:
    ammatasiri! ehemath service ekak thiyanawada ? :oo:
    aparaade Sanjiya wasse themeegena oka aran aapu eka.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුලා විසින් ආස්මීට.:P
    :growl::growl::growl:
    කාට කියන ලද්දේද - අනිවා ඩෙෆා ආස්මි ඇන්ටිට.....

    කියන ලද්දේ - නොදනී....... :baffled:
    :frown::growl:
    අනේ පලයන් යන්න බොරුවට දැන් පොර ටෝක් දෙනවා, අඬල අඬල පින්සෙන්ඩුවෙලා ක්ලාස් එකටත් ඉඳල ලයිශන් එක ඉල්ලන් ආව හැටිඅපිනෙ දන්නේ....:baffled::dull:
    Aiyo bado..:rofl::rofl:
    පවුනේ ඉතිං ප්‍රසිද්ධියේ කිව්වා එක ඒ කතාව....... :rofl::rofl:
    :rofl::rofl:
    :dull:
    /|\
    |
    /|\
    | |
    ^^​
    :D:love:
    :baffled: නෑ ඉතින් චෑට් ලෙෆ්ට් උනහම.... කෝල් ආන්සර් නොකරහම..... සමහරුන්ට රඹුටන් ලගටම ගිහින් දෙන සර්විස් එකක් තියෙනවානේ මේ එලකිරියේ...... :baffled: :dull:
    :rofl::rofl:
    අපිට රඹුටනුත් නෑ..ණයට ලැප්ටොපුත් නෑ..පලන්චිත් නෑ..දෙනවයි කිව්ව ලන්චුත් නෑ...:(:( අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්....:(:(

    :rofl::love::love: