theruma methana daannada ?![]()
අම්මෝ එපා හොයාගත්තා අර්බන් ඩික්ෂනරි එකෙන්.....


theruma methana daannada ?![]()


දූවගෙන ඈවිත් අමතයි තව ටිකකින්..... එතකොට තේරෙයි......
![]()
ඒක නෙවේ බං..... අපිට කොහෙන්ද ලගටම ගෙනත් දෙන රඹුටන්......![]()
![]()

අපේ මහා එකාට කිව්වද කේස් එක මේකයි කියලා....... උඹ හුලන් අල්ලපු පාරට එක ගැලවිලා ගියාද දන්නේ නෑ නෙහ්හ්.......![]()
ඔව් ඔව් පොරට පෙන්නලම දුන්නා..... මැග්නිෆය එක අරන් පොරත් හරව හරව බැලුවා.....
ඔහොම එකක් නිකමටවත් ඌට ඈහෙන්න කියන්න එපා..... අවුරුදු 5ක් විතර පට්ට ගහලා තවත් ඒකට අඩනවා ඔය යෝදයා...... 
තාරින්ඩ සහ ආස්මි ගේ රඹුටන් ටික දෙන ලදී.
සමහර අනාතයන් හට රිදෙනු ඇත.
මේ රඹුටන් අළුත් චැප්ටර් එක මොකක්ද....?![]()
නෑ ඉතින් චෑට් ලෙෆ්ට් උනහම.... කෝල් ආන්සර් නොකරහම..... සමහරුන්ට රඹුටන් ලගටම ගිහින් දෙන සර්විස් එකක් තියෙනවානේ මේ එලකිරියේ......

කුප්ප මාමිලා![]()
රිද්දුවා හිට්ලර් මාමිට....... ඊයේ ඈඩුවේ නැති ටික විතරයි ඕක දැකලා.... හැබැයි අද උදේ ඉදලා මගේ බඩ රිදුනා......

ඔව් ඔව් පොරට පෙන්නලම දුන්නා..... මැග්නිෆය එක අරන් පොරත් හරව හරව බැලුවා.....
![]()
ඔහොම එකක් නිකමටවත් ඌට ඈහෙන්න කියන්න එපා..... අවුරුදු 5ක් විතර පට්ට ගහලා තවත් ඒකට අඩනවා ඔය යෝදයා......
![]()

ඊයෙත් සෑහෙන්න රිද්දුවා පොරට මම......
![]()
![]()

" Thadi nandek neh ? "
Meya kawrun wisin kata kiyana laddak da ?![]()

ammatasiri! ehemath service ekak thiyanawada ?නෑ ඉතින් චෑට් ලෙෆ්ට් උනහම.... කෝල් ආන්සර් නොකරහම..... සමහරුන්ට රඹුටන් ලගටම ගිහින් දෙන සර්විස් එකක් තියෙනවානේ මේ එලකිරියේ......
![]()
![]()


අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්....

කිඹුලා විසින් ආස්මීට.![]()



කාට කියන ලද්දේද - අනිවා ඩෙෆා ආස්මි ඇන්ටිට.....
කියන ලද්දේ - නොදනී.......![]()


Aiyo bado..අනේ පලයන් යන්න බොරුවට දැන් පොර ටෝක් දෙනවා, අඬල අඬල පින්සෙන්ඩුවෙලා ක්ලාස් එකටත් ඉඳල ලයිශන් එක ඉල්ලන් ආව හැටිඅපිනෙ දන්නේ....![]()


පවුනේ ඉතිං ප්රසිද්ධියේ කිව්වා එක ඒ කතාව.......![]()


/|\
|
/|\
| |
^^


නෑ ඉතින් චෑට් ලෙෆ්ට් උනහම.... කෝල් ආන්සර් නොකරහම..... සමහරුන්ට රඹුටන් ලගටම ගිහින් දෙන සර්විස් එකක් තියෙනවානේ මේ එලකිරියේ......
![]()
![]()


අපිට රඹුටනුත් නෑ..ණයට ලැප්ටොපුත් නෑ..පලන්චිත් නෑ..දෙනවයි කිව්ව ලන්චුත් නෑ...අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්....
![]()


