Coca Cola wenuwata wena honda drink ekak nadda?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
box1.jpg

onjusindia, indian drink ekak neda?
 
mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    thabili thama ideal. eth pawichchiya amaruine. joke ekata nemei kiyanne. oyage coca cola beema chchara hoda na wage. mamath kalayak oya widihatama godak tea biwwa. mata passe thama tharune mata thibaha ena welawata water wenuwata tea bonawa neda kiyala. beema bonna hithuna welawata mulin water tikak bonna. tika welawak giyama therenawa beema oni na kiyala. try. karala balanna.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අනේ මන්දා බන් මෙගා ගෙනත් තියන් බොනවා ටික ටික. හිස් බෝතල් සීයක් විතර ඇති ගෙදර දැන්. ෆේෂ් ජූස් කඩේ ගන්න නෑනේ බන්. හොඳ ජුස් එකක් තියෙනවා නං නම කියපන්. තැඹිලි උනත් ටික ටික බොන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ බන්. නැත්තන් මාත් කුරුම්බා මරුවෙක් තමා

    yako ohoma bonna epa coke...anthima hoda na minho.
    suddo owa bonne mas kaka ne..ethkota kapila yanawa.api me pol sambola bathui kalath coke ghuwama wena de hithapan.,,nawattapan bona eka wahama:dull::dull::no::no::no:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කඩෙන් ගන්න හැම බිම ජාතියකම ගොඩක් සිනි වගේ දේවල්, කෘතීම රසායන තියෙනවා (කොක්, sprite, පලතුරු යුෂ.... ). නිතරම බොන්න හොද නැහැ. ඉදල හිටලා බිව්වට කමක් නැහැ.

    ස්වබාවික දේවල් බොන්න, කිරි හෝ එවෙලවේම හදාගත්ත දෙහි, දොඩම් වගේ දේවල්.

    මේකත් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1641634

    උබ කොකා කෝලා බෝතලේකට සත පහේ කාසියක් දාල දවසක් තියල බලපන්කො කාසිය තියෙනවද කියලා. උඹ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන විදියට සීනි විතරක් නෙවෙයි කෝක් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබ කොකා කෝලා බෝතලේකට සත පහේ කාසියක් දාල දවසක් තියල බලපන්කො කාසිය තියෙනවද කියලා. උඹ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන විදියට සීනි විතරක් නෙවෙයි කෝක් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.
    echchara sarai nam dana dana ai bn bonne:baffled::baffled:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    yako ohoma bonna epa coke...anthima hoda na minho.
    suddo owa bonne mas kaka ne..ethkota kapila yanawa.api me pol sambola bathui kalath coke ghuwama wena de hithapan.,,nawattapan bona eka wahama:dull::dull::no::no::no:
    මන් මේ ත්‍රෙඩ් එක දැන්මේ කෝක් එකක් ගේන්න යන්න කලින් බන්. ඒත් වෙන එකක් නැති නිසා ගිහින් ගේනවා හිතින් මටම බැන බැන. හැමදාම හිතනවා නවත්තන්න ඕනේ කියල. ඒත් වෙන ඩ්‍රින්ක් එකක් ඒ වෙනුවට නැතිව නවත්ත ගන්න බැරි වෙයි. රේඩ් බුල් නං සිරා. ඒත් අට ගුණයක් ගණන් වැඩි.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    echchara sarai nam dana dana ai bn bonne:baffled::baffled:
    මොනාට හරි පුරුදු උනාම උබට තේරෙයි අත් අරින්න තියෙන අමාරුව. මාත් කාලයක් නැවැතතුව. දැන් ආයේ බොනවා. ආයේ නවත්තල වෙන එකකට සෙට් වෙන්න ගේමක් දෙන්නේ මේක හොඳ නෑ කියල හැම එකාම කියන නිසා තමා බන්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    thabili thama ideal. eth pawichchiya amaruine. joke ekata nemei kiyanne. oyage coca cola beema chchara hoda na wage. mamath kalayak oya widihatama godak tea biwwa. mata passe thama tharune mata thibaha ena welawata water wenuwata tea bonawa neda kiyala. beema bonna hithuna welawata mulin water tikak bonna. tika welawak giyama therenawa beema oni na kiyala. try. karala balanna.
    බලමුකෝ වතුර ට්‍රයි කරලා. තැනක් යු මචන්. තැඹිලි පාවිච්චිය අමාරුයි බන්. කොම්පුයුටරයක් ඉස්සරහා පුටුවක වාඩි වෙලා ටික ටික බොන්න අමාරුයිනේ
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    මොන තිත්ත ජාරාවක් ද බන් බියර් :nerd:. හැමදාම බියර් බොන්න හිටියොත් වෙන වැඩක් කරන්න වෙන් නෑ.

    mama bona eka ne ban mama kiwwe beer and corona godak seethala dawaswalata whiskey :cool:
    mehe nam soda tiyenava sugarless carbonated drinks
    lankave coke biwwama patteta ugurata enava mona jaavakda danne ne :no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න පානය.. බිටර් ලෙමන්... පට්ටම කික් බොන කොට... චුටි තිත්තක් තියෙනවා.. හැබැයි පුටෝ හොඳ කූල් එකේ ඕනේ බොන්න.. :cool:

    07-A.jpg

    nethnam DEW

    mountain-dew.jpg
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    mama bona eka ne ban mama kiwwe beer and corona godak seethala dawaswalata whiskey :cool:
    mehe nam soda tiyenava sugarless carbonated drinks
    lankave coke biwwama patteta ugurata enava mona jaavakda danne ne :no:
    මාත් බොනවා ඉඳල හිටලා ඩ්‍රින්ක් එකක් ගද්දි සමහර දවස් වලට. පුරුදු උනාට පස්සේ ගානක් නෑ තමා. ඒත් ඇල්කොහොල් ඩ්‍රින්ක් එකක් නෙවෙයි බන් ඕනේ
    කොහෙත් කෝක් ඔහොම තමා. diet coke බීපන් එහෙනං. ඒකෙ සීනි නෑ, බියර් වගේ තිත්තයි. උඹට හරි යයි :):rofl:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මන් මේ ත්‍රෙඩ් එක දැන්මේ කෝක් එකක් ගේන්න යන්න කලින් බන්. ඒත් වෙන එකක් නැති නිසා ගිහින් ගේනවා හිතින් මටම බැන බැන. හැමදාම හිතනවා නවත්තන්න ඕනේ කියල. ඒත් වෙන ඩ්‍රින්ක් එකක් ඒ වෙනුවට නැතිව නවත්ත ගන්න බැරි වෙයි. රේඩ් බුල් නං සිරා. ඒත් අට ගුණයක් ගණන් වැඩි.
    කිරි එකක් ගෙනල්ල බීපන් කොල්ලෝ..ඉස්සෙල්ලම හැමදාම බොන එක නවත්තාපන්:frown::frown:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කිරි එකක් ගෙනල්ල බීපන් කොල්ලෝ..ඉස්සෙල්ලම හැමදාම බොන එක නවත්තාපන්:frown::frown:
    කිරි පැකට් බොනවා අලුත් නෙස්කෆේ එක තමා දැන් බොන්නේ. ඒත් කෝක් එක්ක ශිෆ්ට් කරන්න බෑ බන් කිරි වලට. කිරි බරයිනේ බන්. සැහැල්ලු පානයක් ඕනේ නිකන් ඉන්න වෙලාවට තොල ගාන්න
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මෙන්න පානය.. බිටර් ලෙමන්... පට්ටම කික් බොන කොට... චුටි තිත්තක් තියෙනවා.. හැබැයි පුටෝ හොඳ කූල් එකේ ඕනේ බොන්න.. :cool:

    07-A.jpg

    nethnam DEW

    mountain-dew.jpg
    dew hari yan na ban. koke tharan allanne na. oya bitter lemon eka nan beela na. balanna one beela. :)