Windows 10 ආවා...

Windows 10 දානවද ? නැද්ද?


  • Total voters
    264

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Ela Ela bro!:)awata passe dala balanna one WIN 10:yes:hodai wage:cool:

    Habai WIN 10 lu neda anthima Windows OS 1ka:(

    MS la kiyana widiyata WIN 10 ma thawa thawath develop karai wage:yes:
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවම ඉතින් සෑහෙන ගැටලු තියෙනව. නමුත් හොඳ දේවලුත් තියෙනව. පරණ ඩ්‍රයිවරස් වගේ ඒවටනම් ටිකක් අවුල්. ස්පීඩ් එකනම් සෑහෙන හොඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝටානත් එනවද සිඞ්හලු 10 එක්ක :shocked: :shocked:
    එහෙනං ස්ලෝ වුනත් දාන්න ඕනෙ :baffled: :baffled:

    කෝටාන තියෙනව. ඕනනම් ඩිසේබල් කරන්නත් පුළුවන්.