Ithin ban oka july 29 kiyala kawuruth dannawane![]()
අනෙ පලයං යන්ඩ, ජූලි 29 කියන එක හැමෝම ඔලුවෙ තියං ඉන්නෙ නෑනෙ..


denata genuine win 7 lap aken tiyenawa eth win 10 update awa dn update karale na. windows 10 update karoth digatama genuine license tiyei da poddak dana ganna ona

denata genuine win 7 lap aken tiyenawa eth win 10 update awa dn update karale na. windows 10 update karoth digatama genuine license tiyei da poddak dana ganna ona



Windows 10 eka use karanna aasawata iwasan inna bari kamata inna ayata solution ekak hambuna
http://www.elakiri.com/forum/showpost.php?p=18733709&postcount=61
ada neda release wenne? adin passe torrent poddak balanna one








Demma yakooooooooooooooooooooooooooo
Edge eka atta fast ban![]()

uba windows 7 da dala thibbe 8.1 da ?
genuine version ekak da thibbe cracked ekak da ?![]()
මගේ දැන් windows 8.1 හොර කොපියක් තියෙන්නේ.
එත් laptop එකේ යට තියෙනවා windows 7 key sticker එකක්.
ඒක දාල windows 7 දාල 10 වලට update කරන්ඩ පුළුවන් වෙඉ නේද?
තව මගේ 8.1 වල account එකට password එකක් දැම්මොත් ඒක වෙනස් වෙනවා. log වෙන්ඩ බෑ.
Virus එකක්ද? Bug එකක්ද?