අනේ මන්ද රත්තරනේ ඒක තමයි මටත් හිතාගන්න බැරි
මෙහෙම වෙන්න පුලුවන්ද එන්ජිමේ ඔයිල් රත් වෙලා උඩ ඔයිල් කැප් එක බුරුල් නිසා වාෂ්ප වෙන්න පුලුවන්ද
උඹ ඇන්ජිමට දැම්මෙ ඕඩිකොලොන් නම් වාෂ්ප වෙන්න පුළුවන් මචෝ
ජපන් වාහනේකට මාරු වෙලා ඔයිල්ම දාපන් 

අනේ මන්ද රත්තරනේ ඒක තමයි මටත් හිතාගන්න බැරි
මෙහෙම වෙන්න පුලුවන්ද එන්ජිමේ ඔයිල් රත් වෙලා උඩ ඔයිල් කැප් එක බුරුල් නිසා වාෂ්ප වෙන්න පුලුවන්ද
ජපන් වාහනේකට මාරු වෙලා ඔයිල්ම දාපන් 

ඔයිල් ආපහු දැම්මහම හරි ගියේ කොහොමද එතකොට..?ඔයිල් ලීක් එකක් තියෙනවද දන්නේ නෑ...
![]()
කාර් එක කියාද මචං... ?අනේ මන්ද රත්තරනේ ඒක තමයි මටත් හිතාගන්න බැරි
මෙහෙම වෙන්න පුලුවන්ද එන්ජිමේ ඔයිල් රත් වෙලා උඩ ඔයිල් කැප් එක බුරුල් නිසා වාෂ්ප වෙන්න පුලුවන්ද

යේ අල්ලපු ගෙදර මහත ෆස්නා,( මාත කිව්වට වැඩිය මහත නේ.. ශාමාන්නෙන් කිලෝ එකශිය පනහක් වගේ තමා) පුක කශ කශ හදපු රශවත් වටලප්පම් තමා තියෙනවා.. ඕනේද? කෑවොත් බඩේ තමානෙද්දකිං මූශලයා... වටලප්පං කන්න තිබ්බ ආසාවත් ගියා
![]()
![]()

KM 3500 වගේ දුවද්ද්දී ඔයිල් ලීටර් 1 විතර අඩු පුරෝලා තිබීම සාමාන්‍ය ද ?අසාමාන්‍ය ද ?

රත්තරං;18550926 said:
අර කිව්ව සීන් එක තමා. කොරියන් කාර් සත පහකට විස්වාස කරන්න බෑ. ඩී එකේ රිවස් එකට යන්න ගත්තා කිව්වත් අව්ස්වාස කරන්න බෑ.. ඇසන්ට් එකක් එහෙම තියෙන එකෙක්ගෙන් අහලා බලපන්කෝ ආපු ලෙඩ එහෙම.. ඔලුව මංඥං වෙනවා

කාර් එක කියාද මචං... ?
මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා..
ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි![]()
රත්තරං;18550945 said:යේ අල්ලපු ගෙදර මහත ෆස්නා,( මාත කිව්වට වැඩිය මහත නේ.. ශාමාන්නෙන් කිලෝ එකශිය පනහක් වගේ තමා) පුක කශ කශ හදපු රශවත් වටලප්පම් තමා තියෙනවා.. ඕනේද? කෑවොත් බඩේ තමා![]()

ඊයා යකෝ 

නෙද්දකිං මූශලයා... වටලප්පං කන්න තිබ්බ ආසාවත් ගියා
![]()
![]()

දන්න එකෙක් ඇසන්ට් එකක් ඉස්සරහින් යද්දි පස්සෙන්වත් යන්නේ නෑ...
මං B11 එක ගෙනාපු වෙලාවේ අදුරන අංකලයෙක් ලග තිබ්බ ඇසන්ට් එකක් ගන්නම කියලා පොරේ. ෆිනෑන්ස් එකත් එයාම දාලා දෙන්නනං කිව්වා. ඒත් සිංහලු ඇසන්ට් අරං රෙද්දක් ඇදං මේ ත්‍රෙඩ් වලට එන්නෙ කොහෙමද කියලා අරක ගෙනාවා
ඊට පස්සේ මාස 2ක් 3ක් ගියා.. අරගේ ඉග්නේශන් වල අවුලක් ඇවිත් හැදුවා කිව්වා. ඊට පස්සේ එන්ජිමේ ලෙඩක්.. ඒක ඉවර වෙද්දි කාර් එක 40 පැන්නම මිස් කරනවා කියලා අරූට මල... බ්රේක් නැති වෙන සීන් එකකුත් ඇවිත් ඔය අස්සේ
ඊටත් පස්සේ වාහනේ හැප්පුනා... රිවස් කරද්දි...
බඩු පට්ට ගනං ලු.. ඔරිජිනල් ම ගන්න ඕන නිසා.. මෑන්ස් ට එපාම උනා.. ලක්ස 2ක් විතර පාඩුවට දීලා තිබ්බා ලගදි
ඔන්න සිංහලු ඇසන්ට් එකක් ගත්තා නං![]()

(දැන් මරු කියවයි
)අරක රියෝ එකක්...රත්තරං;18550957 said:
1995-2005 කොරියන් කාර් කියන්නේ මේ කාලේ වෙද්දි (2015 ) සුපිරිම මරන තමා. විශේශෙන් ඇසන්ට්, රියෝ, සොනාටා, එලන්ත්‍රා
ඒ හින්දා ඔයිල් දදා දුවනවා ඉතිංඅල්හමුදුලිල්ලාහ්යේක ජපන් කෝම ගන්නද රත්නේ අයියා. මේක අපේ අල්ලා දෙයියන්ගේ කැමැත්තනේ අප්පා .අප්පිලට යේම කොරන්නට බේනේ අයියා.දෙයියා කියන දේ තමා අප්පිලා කොරනවා. යේක කොරියන් වානේ ඔට්ටුවා පිටේ යනවා වගේ තමා. ෂරි ශාන්තෝෂයි නේ

රත්තරං;18550926 said:
අර කිව්ව සීන් එක තමා. කොරියන් කාර් සත පහකට විස්වාස කරන්න බෑ. ඩී එකේ රිවස් එකට යන්න ගත්තා කිව්වත් අව්ස්වාස කරන්න බෑ.. ඇසන්ට් එකක් එහෙම තියෙන එකෙක්ගෙන් අහලා බලපන්කෝ ආපු ලෙඩ එහෙම.. ඔලුව මංඥං වෙනවා

http://ikman.lk/en/ad/nissan-sunny-b11-brndnw-1985-for-sale-gampaha-1
දන්න කියන වාහනයක්ද බලපල්ලා ටිකක්
සංකපාලයාගේ තිබ්බ එක නේද......?? 
ඊයා යකෝ
නෑ මං වටලප්පමක් ගෙදර හදාගෙන කනවා..
නැත්තං මෙහෙ තියෙනවා සුරස කියලා ඔරිජිනල් සිංහලු කොම්පැනියක්.. යෝගට් , වටලප්පං තමා හදනවා..
ඒකෙං කනවා![]()

KM 3500 වගේ දුවද්ද්දී ඔයිල් ලීටර් 1 විතර අඩු පුරෝලා තිබීම සාමාන්‍ය ද ?අසාමාන්‍ය ද ?

.කාර් එක කියාද මචං... ?
මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා..
ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි![]()

රත්තරං;18550949 said:අසාමාන්‍යයි යකෝව්,,,,3500කට ලීටරයක් පිච්චෙනවනම් ඒ කියන්නේ බඩු හරි..![]()