වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :eek::eek: ඊයා යකෝ :growl::growl:
    නෑ මං වටලප්පමක් ගෙදර හදාගෙන කනවා..
    නැත්තං මෙහෙ තියෙනවා සුරස කියලා ඔරිජිනල් සිංහලු කොම්පැනියක්.. යෝගට් , වටලප්පං තමා හදනවා..
    ඒකෙං කනවා
    4.gif
    තොපිලට මොන වටලප්පම්ද ශිංහලයෝ...

    කැව්මක් කාලා ඉදපන්
    :lol::lol::lol:

    ෆශ්නගේ වටලප්පම් ශුපිරි තමා. උක කශ කශා හදන නිසා විටමින් තමා තියෙනවා:):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අරක රියෝ එකක්...
    සැප පහසුව නියමයි ජර්මන් වගේ කිය කිය පැද්දෙ..
    පවු ඉතිං මිනිහා...
    එන්ජිම හදන්න සෑහෙන වියදමක් යයි :sorry: ඒ හින්දා ඔයිල් දදා දුවනවා ඉතිං

    මොකෝ පොර කලින් ජර්මන් ට්‍රැක්ටර් එලවපු පොරක්ද ? :lol::lol:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අම්මෝ කට්ටක් දාන්න හිටියේ කොහෙද මේ දවස්වල වාහන සේල් වලම තමා.වාහන 2ක් 1 පාරට ගන්න හදන්නේ

    1) ලක්ෂ 15ට පමණ car 1 ක්
    2) ලක්ෂ 10ට පමණ Freezer Truck 1ක්




    ජපන් බඩු තමයි හොයන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18550992 said:
    .

    මට පල්සරයක් ස්ටාර්ට් කරන සද්දයක් ඇහුනනේ බන්.. දැන් එයි:nerd::nerd:
    මාව බේර ගනිං අල්ලාහ් :eek::eek: :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාර් එක කියාද මචං... ?
    මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා..
    ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි :baffled:



    රත්තරං;18550992 said:
    .

    මට පල්සරයක් ස්ටාර්ට් කරන සද්දයක් ඇහුනනේ බන්.. දැන් එයි:nerd::nerd:


    :shocked: සංකපාලයාගේ තිබ්බ එක නේද......?? :oo:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18550975 said:
    දන්න එකෙක් ඇසන්ට් එකක් ඉස්සරහින් යද්දි පස්සෙන්වත් යන්නේ නෑ...

    අපරාදේ උබ ඒක ගත්තනම් අපිට කටු ත්‍රෙඩ් එකේ හොද කටු ටිකක් කියවන්න තිබ්බ... ශික් ඒ චාන්ස් එක මිස් උනා අප්පා :sorry::sorry:(දැන් මරු කියවයි :P)
    උයා බෙන්ශ් එක ගට්ටා වගේ තියෙයි ඉතිං...:eek:
    අමර කටු කෑවාට ඒවා ඒ දවස් වලම දාන එකක් නෑ...:rofl:
    පස්සේ සීත රැයේ හදවත වේදනා දෙද්දී.. මොලේ කුරුවල් වෙද්දී දැනෙන වේදනාව වෙනමම ත්‍රෙඩ් දාලා පිටකරයි :sorry:
    අයියූ සල්ලි....:baffled:
    (දැං ඉතිං මරු කියවයි සතියක්..දායි තව ත්‍රෙඩ් දෙක තුනක්.. ):rofl:
    අයියූ ගියර්බොක්ස් ඔයිල් :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18551005 said:
    තොපිලට මොන වටලප්පම්ද ශිංහලයෝ...

    කැව්මක් කාලා ඉදපන්
    :lol::lol::lol:

    ෆශ්නගේ වටලප්පම් ශුපිරි තමා. උක කශ කශා හදන නිසා විටමින් තමා තියෙනවා:):)
    :eek::eek: ඒවා කාලා තමා එහෙනං තොගෙ මොලේ කොලොප්පං වෙන්නෙ හිටි ගමං :rofl:
    නැත්තං අර හින්දි ශෝ එකේ රාමසාන් හද බලන් නඑන්න ෆාතිමා දෙන්න කියයි යැ :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ පොර කලින් ජර්මන් ට්‍රැක්ටර් එලවපු පොරක්ද ? :lol::lol:
    ඌ එහෙම කිය කිය පදිනවා... අපි එළියේ ඉන්නවා දැක්කම පිකප් කරන්නෙත් බොරළු පොලොවේ දූවිලි ඇවිස්සෙන්න :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අල්ලාහු අක්බර් ..
    ඒ කියන එකේ තේරුම මොකද්ද ..එන්ජිම ඉවරද ?

    දැන්වත් ඕක විකුණලා ටොයෝටා හරි නිසාන් හරි එකක් ගනිංකෝ බං
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ එහෙම කිය කිය පදිනවා... අපි එළියේ ඉන්නවා දැක්කම පිකප් කරන්නෙත් බොරළු පොලොවේ දූවිලි ඇවිස්සෙන්න :dull:

    අපරාදේ ටයර්... පිස්සු අංකලයෙක්නේ... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18551036 said:
    :lol::lol: :lol::lol:
    යකෝ ඒ සීන් එක මං දැං දැක්කේ.. ඌ විකුණනවා කියලා නං කිව්වා.. ඉගෙන ගන්න කේස් එකකට කියලා කිව්වෙ..
    මේකනෙ වැඩේ :rofl:
     
    Status
    Not open for further replies.