ඡන්දෙකට ලෑස්ති වෙයල්ලා.....
හෙට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබේ.........
හා.......!!

අනේ පල අර උඹේ චයිනීස් android හුචක්කුවේ කොහෙද සිංහල ?devi II
රිදෙයි මරු කියවයි
![]()
සමයන් දොඩවයි දැන් ඉතින්...... 
ඈ බොල මූදු ශුකන්නෝ ඔව්වා දිග ඇරගෙන මොන OBA මීටින්ග් ද ?![]()
කිඹුලා යන OBA 
OBA එකකදි ගනන් ගන්නෙවත් නැති සාමුද්‍රික වෛශ්යායවන් රැළක් උඩු බුරනු ඇසේ...

රේඩියෝ+ඕබීඒ මීට්න් එකක්........මේහ් මොකෝ මේ අවේලාවේ මෙයා එලි බැහැලා?![]()