ඉතිං ඉයර්ෆෝන් ජැක් එක මයික් ඉන් එකට ගහනවා![]()
හය්යෝ හය්යෝ. මම එල්ලනවට කැමති නෑ..
මැරෙනකන්ම නඩු කියනවටයි කැමති..![]()



එහෙම තමයි අඩුකුලේ අයගේ නම් කියන්නේ නෑ..![]()

එකත් එහෙමද.....
එතකොට ඔයාගේ නම දාන්නේ
ඔව් ඔව් මාත් මේක පැහැදිළිවම හෙලා දකිනවා..මෙච්චර වෙලා හිටියා මගේ නම වත් කිවුවේ නැහැ....ඒ අස්සේ අපට ඇහෙන්නෙත් නැහැ..මට මුණු මුණු ගානවා විතරයි ඇහෙන්නේ....මේකද යහපාලනේ....

හය්යෝ හය්යෝ.
මට දැන් උපහැරණයක් මතක් වෙනවා.

හැමදාම ඔය ටැග් එක තියෙනවා බං..
කව්ද ඕක දාන්නේ..![]()

හෙට ආන්ඩුව විසුරුවා හරිනවද බං. දන්න එකෙක් කියපල්ලාකෝ..
