2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට ආන්ඩුව විසුරුවා හරිනවද බං. දන්න එකෙක් කියපල්ලාකෝ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • ඔව් ඔව් මාත් මේක පැහැදිළිවම හෙලා දකිනවා..මෙච්චර වෙලා හිටියා මගේ නම වත් කිවුවේ නැහැ....ඒ අස්සේ අපට ඇහෙන්නෙත් නැහැ..මට මුණු මුණු ගානවා විතරයි ඇහෙන්නේ....මේකද යහපාලනේ....:(:(

    හොඳ වැඩේ :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේහ් මට ඇහෙනවෙලේ යන සිංදුව නවත්තලා මගේ නම කියන්න බැරිද දන්නෑ..:sorry: