Coca Cola wenuwata wena honda drink ekak nadda?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    කෑම බිම ගැන සැලකිලිමත් වෙනවනම් ලංකාවේ බයනකම කෑම ජාති තුනක් තියෙනවා. මේවා ලංකාවේ වැඩිහිටි ජනගහනය 90% විතර ලෙඩ කරන්න හේතු වෙනවා. ලංකාවේ වයසට ගියාම හැමෝම වගේ ලෙඩ. (අපේ දෙමව්පියන්, හාමිනේගේ දෙමව්පියන් ඇතුළු)

    (1) සිනි - අදික ලෙස පුරුද්දක් වහ්ස්යෙන් බිම ජාති (coca cola, sprite ඇතුළු සියල්ල), පැණිරස කෑම, තේ කොපි , බත්

    (2) බත් - ලංකාවේ කන බත් ප්‍රමාණය ඉතා අදිකයි. ඔරොත්තු දෙන්නේ නැහැ. මගේ යාලුවෝ කන්නේ බත් හැන්දයි දෙකයි එළවලු ගොඩක් එක්ක. ලෙඩ ගොඩකට හේතුව

    (3) ලුණු - අදික රුදිර පීඩනය

    ඔය තුන පාලනය කල යුතයි
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    ithin ban..mehchara kal owa biuwa..mukuth wela na ne ban..kochchara bonna onada ? :( oyin bila hari mokak hari hada ganna ona..
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ithin ban..mehchara kal owa biuwa..mukuth wela na ne ban..kochchara bonna onada ? :( oyin bila hari mokak hari hada ganna ona..
    eka para neweine ban ledak hadenne ganne manussayekta. mewa hadisi anathuru neweine. kalayak giyamane leda mathu wenna ganne
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    beepan wathura. nath nam thabili.
    add-hawaiian-thabili.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාසිය දියවෙන්නේ අම්ල තියෙන නිසානේ. දොඩම් හරි දෙහි දැම්මත් ඕකම වෙනවා. දවසකින් දියවෙනවා කියල කියන්න අමාරුයි. පුලුවන්නම් පිළිගත හැකි website එකකින් කරුණු දක්වන්න. පුහු මත

    ලෝකේ මොන රටවල්වලද කොකා කොළ තහනම් කරලා තියෙන්නේ? අඩුමගානේ limit කරලා තියෙන්නේ? මොනවද එකෙක් තියෙන අහිතකර සංගටක?


    ඒක තමයි බන් ඇයි මෙච්චරම කොකාකෝල එක්ක තරහ.....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මං ඕනේ තරම් කියවල තියෙනවා කොකා කෝලා ශරීරයට ගොඩක් අහිත කරයි කියලා. මේකෙත් ත්‍රෙඩ් එකක දැක්කා ඒ ගැන කියල තියෙනවා. කොකා කෝලා වෙනුවට බොන්න ඒ වගේ වෙන ඩ්‍රින්ක් එකක් නැද්ද ශරීරයට ගොඩක් අහිත කර නැති? මොකද මන් කොකා කෝලා වලට ටිකක් ඇබ්බැහි වෙලා වගේ. ස්ප්‍රයිට් ෆැන්ටා පෙප්සි වගේ ඒවා කෝක් තරන් අල්ලලා යන්නේ නෑ මට. රෙඩ්බුල් නං හරි යන් නෑ ගණන් වැඩි. උබලා මොනාද මොනාද බොන්නේ කෝක් වෙනුවට?

    තිබහට වතුර බොනවා තරම් දෙයක් නැහැ මටනම්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    ඒක තමයි බන් ඇයි මෙච්චරම කොකාකෝල එක්ක තරහ.....

    හේතුව එකේ පාට සහ ඇමෙරිකානු බහුජාතික සමාගමකින් නිෂ්පාදනය කිරීම