Business නම් කරන්නේ නැහැ බන්. උබේ ගාව TV Series තියනම් අපි මාරු කරගමු.
මම බානවා බලනවා ඩිලීට් කරනවා බං. දැං හාඩ් එකේ තියෙන්නෙ Sherlock කියලා සීරීස් එකකුයි Person of interest කියන එකයි විතරයි.
Business නම් කරන්නේ නැහැ බන්. උබේ ගාව TV Series තියනම් අපි මාරු කරගමු.
මුලින්ම කියන්න ඕන මගේ ගාව ලොකු quality video නැහැ. සාමාන්‍ය (bisecope එකේ දෙන) quality තියෙන්නේ. TV Series නම් Rating බැලුවම හිතාගන්න පුළුවන්නේ හොදද නැද්ද කියලා...
Spartacus Completed තියනවා. Season 4 ක්.
Ratings: 8.7 - IMDB Link
Strike Back Completed තියනවා. Season 4 ක්.
Ratings: 8.3 - IMDB Link
Teen Wolf දැනට ආපු Season 4 ම Complete තියනවා. Season 5 තාම ඇවිල්ලා නැ.
Ratings: 7.8 - IMDB Link
Grimm දැනට ආපු Season 4 ම Complete තියනවා. Season 5 තාම නැ. මේ Oct වල සමහරවිට අනිත් season එක පටන් ගනීවි.
Ratings: 7.8 - IMDB Link
Beauty and the Beast Season 1 & 2 Completed තියනවා. Season 3 මේ දවස් වල යනවා. Season 1, 2 වගේ Season 3 එකනම් හොදවෙන එකක් නැ කියලා හිතෙනවා.
Ratings: 7.2 - IMDB Link
Revolution Completed තියනවා. (Season 1 & 2). කතාව තාම Complete නැ. එත් Season 3 ගහන්නේ නැ කියලා තමයි ආරංචිය. Season 1 & 2 නම් හොදයි.
Ratings: 6.7 - IMDB Link
තව තියනවා....හැබැයි TV Series Completed (Season complete) නැ.
Da Vinci's Demons - Only completed season 1
Viking - Only completed season 1 & 2
Under the Dome - Only completed season 1
Arrow Season - Only completed season 1 & 2
The Originals Season - Only completed season 1 & 2
මං කඩවත කිරිබත්ගොඩ පැත්තෙන් නිතරම එනව.. ඒත් තෝ ටීවී සීරීස් දාල දෙන්න කියල මට පෙන් එකක් හරි මොකක් හරි දෙනවනං උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ![]()
![]()
මචෝ මේ රතු කරලා තියෙන සීන් මට හරියන්නෙ නෑ...මම නම් ටිකක් ඇහුවෙ මට ඩවුන්ලෝඩ් කරගන්න...මම බාන්නෙ IPT එකෙන් අඩුම 720P කොලිටියට...ඒකයි මම නම් ටිකක් ඇහුවෙ හොඳ කතා වල...තෑන්ක්ස් මචෝ...
![]()
ubata dialog signal hondata thinawa nam dialog 100 night pack eken 20-40GB download karanna puluwan
[/IMG]![]()
![]()
katada one

wikunnane ne onnam dannam kadwath
IPT කියන්නේ මොකද්ද බන්... උබ recommend කරන TV series මොනවද...? )(මට බාන්න)
උබ ඔය රතු කරලා තියෙන්නේ හොදම TV Series ටිකක්. Grimm , Teen Wolf එහෙම සුපිරියි.
බන් 720p බලා උබ කොහෙද ඕවා තියාගන්නේ...?
4TB Hard එකක්වත් ඕන වෙයිනෙ...අනික 720p බාන්න උබේ තියන net connection එක මොකද්ද...?

Im in Galle , I mostly have the same series as you(as i have nothing new to Exchange), but id like to borrow some from you(what i havent got here). in that case how it works ? I could pay you a visit at your free time![]()
mage gawa 180gb wage tv Series thiyane wa bn dvd walata gahanne welawak ne bn anika dvd rom ekth auleuba awoth dannam
![]()
