TV Series exchange

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Business නම් කරන්නේ නැහැ බන්. උබේ ගාව TV Series තියනම් අපි මාරු කරගමු.

මම බානවා බලනවා ඩිලීට් කරනවා බං. දැං හාඩ් එකේ තියෙන්නෙ Sherlock කියලා සීරීස් එකකුයි Person of interest කියන එකයි විතරයි.
 

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    2ahe9ux.png
    [/IMG]
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ubata dialog signal hondata thinawa nam dialog 100 night pack eken 20-40GB download karanna puluwan
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...


    මුලින්ම කියන්න ඕන මගේ ගාව ලොකු quality video නැහැ. සාමාන්‍ය (bisecope එකේ දෙන) quality තියෙන්නේ. TV Series නම් Rating බැලුවම හිතාගන්න පුළුවන්නේ හොදද නැද්ද කියලා... :yes:

    Spartacus Completed තියනවා. Season 4 ක්.
    Ratings: 8.7 - IMDB Link

    Strike Back Completed තියනවා. Season 4 ක්.
    Ratings: 8.3 - IMDB Link

    Teen Wolf දැනට ආපු Season 4 ම Complete තියනවා. Season 5 තාම ඇවිල්ලා නැ.
    Ratings: 7.8 - IMDB Link

    Grimm දැනට ආපු Season 4 ම Complete තියනවා. Season 5 තාම නැ. මේ Oct වල සමහරවිට අනිත් season එක පටන් ගනීවි.
    Ratings: 7.8 - IMDB Link

    Beauty and the Beast Season 1 & 2 Completed තියනවා. Season 3 මේ දවස් වල යනවා. Season 1, 2 වගේ Season 3 එකනම් හොදවෙන එකක් නැ කියලා හිතෙනවා.
    Ratings: 7.2 - IMDB Link

    Revolution Completed තියනවා. (Season 1 & 2). කතාව තාම Complete නැ. එත් Season 3 ගහන්නේ නැ කියලා තමයි ආරංචිය. Season 1 & 2 නම් හොදයි.
    Ratings: 6.7 - IMDB Link

    තව තියනවා....හැබැයි TV Series Completed (Season complete) නැ.

    Da Vinci's Demons - Only completed season 1
    Viking - Only completed season 1 & 2
    Under the Dome - Only completed season 1
    Arrow Season - Only completed season 1 & 2
    The Originals Season - Only completed season 1 & 2



    මචෝ මේ රතු කරලා තියෙන සීන් මට හරියන්නෙ නෑ...මම නම් ටිකක් ඇහුවෙ මට ඩවුන්ලෝඩ් කරගන්න...මම බාන්නෙ IPT එකෙන් අඩුම 720P කොලිටියට...ඒකයි මම නම් ටිකක් ඇහුවෙ හොඳ කතා වල...තෑන්ක්ස් මචෝ...
    11.gif
     

    perv

    Well-known member
  • මං කඩවත කිරිබත්ගොඩ පැත්තෙන් නිතරම එනව.. ඒත් තෝ ටීවී සීරීස් දාල දෙන්න කියල මට පෙන් එකක් හරි මොකක් හරි දෙනවනං උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ :baffled: :baffled:

    mata terenne na bun, mama ubata hard disk ekakma genath dennam, uba laga monavada tiyenne?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචෝ මේ රතු කරලා තියෙන සීන් මට හරියන්නෙ නෑ...මම නම් ටිකක් ඇහුවෙ මට ඩවුන්ලෝඩ් කරගන්න...මම බාන්නෙ IPT එකෙන් අඩුම 720P කොලිටියට...ඒකයි මම නම් ටිකක් ඇහුවෙ හොඳ කතා වල...තෑන්ක්ස් මචෝ...
    11.gif

    IPT කියන්නේ මොකද්ද බන්... උබ recommend කරන TV series මොනවද...? )(මට බාන්න)
    උබ ඔය රතු කරලා තියෙන්නේ හොදම TV Series ටිකක්. Grimm , Teen Wolf එහෙම සුපිරියි.
    බන් 720p බලා උබ කොහෙද ඕවා තියාගන්නේ...?
    4TB Hard එකක්වත් ඕන වෙයිනෙ...අනික 720p බාන්න උබේ තියන net connection එක මොකද්ද...?
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Im in Galle , I mostly have the same series as you(as i have nothing new to Exchange), but id like to borrow some from you(what i havent got here). in that case how it works ? I could pay you a visit at your free time :D
     

    sahantf

    Junior member
  • Jul 19, 2011
    48
    2
    8
    mage gawa 180gb wage tv Series thiyane wa bn dvd walata gahanne welawak ne bn anika dvd rom ekth aule :sorry::sorry: uba awoth dannam:yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    IPT කියන්නේ මොකද්ද බන්... උබ recommend කරන TV series මොනවද...? )(මට බාන්න)
    උබ ඔය රතු කරලා තියෙන්නේ හොදම TV Series ටිකක්. Grimm , Teen Wolf එහෙම සුපිරියි.
    බන් 720p බලා උබ කොහෙද ඕවා තියාගන්නේ...?
    4TB Hard එකක්වත් ඕන වෙයිනෙ...අනික 720p බාන්න උබේ තියන net connection එක මොකද්ද...?


    IPT kiyanne bn Privet Torrent site ekak...

    www.iptorrents.com

    denata 2TB ekaka thamay dala thiyenne....
    mama lk nemey bn inne....:sorry:

    Connection eka Fiber Optic, Wifi 30 Mbps

    Capture.png
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Im in Galle , I mostly have the same series as you(as i have nothing new to Exchange), but id like to borrow some from you(what i havent got here). in that case how it works ? I could pay you a visit at your free time :D

    Set වෙන්න තැනක් තමා නැත්තේ. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. උබ මාතර පැත්තේ එනවනම් උබට ඕන series එක කිව්වම මට DVD වලට ගහලා තියන්න පුළුවන්. ඇවිල්ලා මාරු කරගන්න තියෙන්නේ.