Windows 10 ආවා...

Windows 10 දානවද ? නැද්ද?

  • Total voters
    264

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි වින්ඩෝස් 10වල අපි වගේ රටවල ඉන්න අයටනම් තියෙන ලොකු ම අවුල වෙන්නෙ ඉන්ටර්නෙට් එකේ යූසේජ් එක වැඩිපුර ඉවර වෙන එක තමයි. හැබැයි ඒක ආවට පස්සෙ වෙනස් වෙයි ද දන්නෙ නෑ. දැනටනම් ඉතින් අලුත් බිල්ඩ් එකක් ආපු ගමන් ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන නිසා 4GB වගේ ඩේට ප්‍රමානයක් යනව.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මගෙ අම්මෝ...බිල් ගේට්ස් එක්ක පුදුම තරහක්නෙ මුන්ට තියෙන්නෙ.... :lol:

    Capture.png
     
    • Like
    Reactions: shenic

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හැබැයි වින්ඩෝස් 10වල අපි වගේ රටවල ඉන්න අයටනම් තියෙන ලොකු ම අවුල වෙන්නෙ ඉන්ටර්නෙට් එකේ යූසේජ් එක වැඩිපුර ඉවර වෙන එක තමයි. හැබැයි ඒක ආවට පස්සෙ වෙනස් වෙයි ද දන්නෙ නෑ. දැනටනම් ඉතින් අලුත් බිල්ඩ් එකක් ආපු ගමන් ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන නිසා 4GB වගේ ඩේට ප්‍රමානයක් යනව.
    :yes::yes::yes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හැබැයි වින්ඩෝස් 10වල අපි වගේ රටවල ඉන්න අයටනම් තියෙන ලොකු ම අවුල වෙන්නෙ ඉන්ටර්නෙට් එකේ යූසේජ් එක වැඩිපුර ඉවර වෙන එක තමයි. හැබැයි ඒක ආවට පස්සෙ වෙනස් වෙයි ද දන්නෙ නෑ. දැනටනම් ඉතින් අලුත් බිල්ඩ් එකක් ආපු ගමන් ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන නිසා 4GB වගේ ඩේට ප්‍රමානයක් යනව.

    eka wenas wei bn
    insider versions wala always update enabled ney ..
    and 10130 ekata passe versions wala hema ekema MSA ekak log wela thiyenna one widihatath wenas wenawa

    hari os ekedi issara wagema updates off / on karanna ewi..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Windows 7 Restore Point ekak hadalaa save kara gannawa.
    Windows 10 daanawa. :)

    10 kachal unoth,

    1. 10 install wenna kalin. danata thiyana os eke restore point ekak hadala, apahu eeka restore karanna puluwan kiyala article ekaka thibba. ehema nam eeka karanawa.
    2. naththam "save karapu 7 restore point" eka ethaninma restore karanna puluwan da balanawa.
    3. bari ma unoth 7 daala save kala backup eka restore karanawa. :)
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Windows 7 Restore Point ekak hadalaa save kara gannawa.
    Windows 10 daanawa. :)

    10 kachal unoth,

    1. 10 install wenna kalin. danata thiyana os eke restore point ekak hadala, apahu eeka restore karanna puluwan kiyala article ekaka thibba. ehema nam eeka karanawa.
    2. naththam "save karapu 7 restore point" eka ethaninma restore karanna puluwan da balanawa.
    3. bari ma unoth 7 daala save kala backup eka restore karanawa. :)
    11.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මගේ ලැප් එකට නං ඔටෝමැටිකලිම අප්ඩේට් එකක් එනව කියල නෝටිෆිකේශන් එකක් ආව. මගේ මේල් ඇඩ්‍රස් එක ටයිප් කරල යැව්වම උන් රිලීස් කරන දවසට ලැප් එකෙත් ඔටෝමැටික් අප්ඩේට් එකකින් 10 එක ඉන්ස්ටෝල් වෙනවා.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :P
    මගේ ලැප් එකට නං ඔටෝමැටිකලිම අප්ඩේට් එකක් එනව කියල නෝටිෆිකේශන් එකක් ආව. මගේ මේල් ඇඩ්‍රස් එක ටයිප් කරල යැව්වම උන් රිලීස් කරන දවසට ලැප් එකෙත් ඔටෝමැටික් අප්ඩේට් එකකින් 10 එක ඉන්ස්ටෝල් වෙනවා.
    :D:D:D:D
    mage tab eke tiyenne windows 8.1

    windows 10 eka dewida danne na:P
    :confused::confused::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka wenas wei bn
    insider versions wala always update enabled ney ..
    and 10130 ekata passe versions wala hema ekema MSA ekak log wela thiyenna one widihatath wenas wenawa

    hari os ekedi issara wagema updates off / on karanna ewi..

    ehema vai da kiyanna ba ithin. update num off karanna hadala evai. eeth aluth build enakota eeva auto update vai. moko eeva dagaththe nathivunoth computer eka kohomath restart karanava paya ganakata sarayak. security avul nisa eya automa update karanava. updatenum off karanna puluvan Group Policy valin hari registry eken hari.
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    ehema vai da kiyanna ba ithin. update num off karanna hadala evai. eeth aluth build enakota eeva auto update vai. moko eeva dagaththe nathivunoth computer eka kohomath restart karanava paya ganakata sarayak. security avul nisa eya automa update karanava. updatenum off karanna puluvan Group Policy valin hari registry eken hari.
    Win 10 Home eke updates always enabled kiyala nam danne naha. Habai ona updates witharak select karala update karanna baha.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    thanks got registered.
    genuine windows 8.1 da thiyenne? :P

    genuine naththam oya offer eka wedak na bn danna thorathuru anuwa.. pirate copy walata 10 upgrade eka dunnata ekata genuine license ekak free denne na it will remain as a pirated version

    https://blogs.windows.com/bloggingwindows/2015/05/15/genuine-windows-and-windows-10/

    http://www.theverge.com/2015/3/19/8259439/windows-10-pirates-upgrade-payment-option

    genuine thiyenne. Surface pro 3 eka ganna kota apu windows. :yes: