අනාවැකියක් ද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    වීඩියෝ එකක් තියෙනවා පෙන්නන්න .. ඒක පෙන්නන්න කලින් මගේ මතය කියල ඉන්න ඕනේ .. :P

    පචවංස යනු නිර්මාණශීලී කථිකයෙකි .
    පචවංස යනු දක්ෂ තර්ක කරන්නෙකි .
    නමුත් පචවංස යනු වැරදි මග යන්නෙකි . :yes:

    සමහර වෙලාවට අපි ප්‍රතික්ෂේප කරපු උනුත් වැදගත් දෙයක් කියනවා නං ඒක පිලි ගන්න අපි පස්ස ගහන්න ඕනේ නෑ කියලයි මම නං කියන්නේ .. :yes:

    ඔන්න ඔය ටික තමයි වීඩියෝ එක බලන්න කලින් කියන්න තියෙන්නේ ..... දැන් එහෙනං පහලින් වීඩියෝ එක බලාගන්න ... :cool:

    https://www.facebook.com/100009268579614/videos/1450991308553141/

    දැන් පහල බලන්න !
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හරි දැන් බැලුවද ? බැලුවට පස්සේ කියන්න තියෙන්නේ මේ ටික ..

    පහුගිය ජනාධිපතිවරනෙට කලින් මම හිටියේ මහින්ද රාජපක්ෂ දිනවන පැත්තේ ... උදාහරණයක් විදිහට මගේ පරණ ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි .. :yes: හැබැයි .. ඒ කාලේ ඉදන්ම මම ඉන්නේ රනිල් පරද්දවන පැත්තේ ... :baffled::baffled:

    තාමත් මගේ මතය පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද පරදින්නත් , මෛත්‍රී දිනන්නත් හේතුව ඉහත සඳහන් වීඩියෝවේ තියෙන කාරනාව තමයි .. එතැනදී විමලේ එක්ක මම එකඟයි ..

    ඒ වගේම මට දැන් තේරෙනවා එදා මහින්ද පැරදුනු එක අපේ රටේ වාසනාවකට වුනු දෙයක් ... මොකද මට දැනුයි තේරෙන්නේ මහින්දගේ කාලේදී අපිව අනවශ්‍ය විදිහට කොටු වෙලා තිබ්බයි කියල .. :angry::angry: උසාවිය , පොලිසිය , රාජ්‍ය සේවා සහ ඔය වගේ සමාජයේ තවත් විශාල පැතිකඩයන් ගොඩක් දේශපාලනයට යට වෙලයි තිබුනේ ... :sorry::sorry: දැන් මම ඒ නිදහස භුක්ති විඳිනවා .. ඔයත් භුක්ති විඳිනවා .. :D අපිට ඒ නිදහස ලැබීම තමයි ඒ යහපාලනයේ වැදගත් ම අංගය වුනේ ...

    ඒ වගේම දැන් නැවත මහින්ද නැගිටින්න හදනවා ... :sorry: මම දැක්ක එලකිරියේත් සමහරු ආයෙත් මහින්දගේ පැත්තට හැරෙන්න හදනවා .. :sorry: අන්න එගොල්ලන්ටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ .. පුටාලා ... මහින්දව ආයේ ගේන්න එපා .. කොහොමටවත් ගේන්න එපා .. :no:මහින්ද වටේ දැන් එකතු වෙලා ඉන්නේ තමන්ගේ ජාමේ බේරගන්න දඟලන හොරු ටික විතරයි .. හොරුන්ටත් වඩා මම කියන්නේ දේශපාලනේට අනවශ්‍ය , ගෙදරට වෙලා පෞද්ගලික ව්‍යාපාරයක් කරන් ඉන්න ඕනේ මිනිස්සු ටිකක් විතරයි . :( ඒ වගේම මහින්ද නැවත අගමැති වුනත් එයාට එයාගේ වැරදි හදාගන්න තියෙන ඉඩකඩ අඩුයි .. මොකද මිනිහගේ සමීපතමයෝ කරපු වැරදි නිසා ඒවා වහ ගන්න අනිවා මහින්දටත් වැරදි වැඩ ආයෙත් කරන්න වෙනවා .. ඒ ගොල්ලන්ව රකිනවා වගේ ඒවා .. :sorry:

    Last edited:
    • Like
    Reactions: leeroxxroxx

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඒ වගේම මහින්දගේ අනික් පැත්ත වගේම තමයි එජාපෙ ... එජාපෙ කවුද ඉන්නේ ? එජාපෙ ඉන්නේ රනිල් .. දැන් එජාපෙ උන් මගේ රෙප් කපන්න කලින් මම කියන්න ඕනේ රනිල් කියන්නෙත් මහින්ද වගේම පරාජිතයෙක් .. :) මිනිහ ජනාධිපතිවරනේට කලින් ඡන්ද පැරදුනා විතරක් නෙවෙයි යහපාලන ආණ්ඩුවත් පරද්දවා ගත්ත ..:yes: ඒ කරපු වැඩ වලින් ... කොටින්ම කිව්වොත් මිනිහ අනාගත්ත .. හත් පොලේ ගා ගත්ත .. වන කරගත්ත .. චෝර කරගත්ත ... :lol::lol::lol:

    ඒ කොහොමද කියලද දැන් මගෙන් අහන්නේ ? ඒ මෙහෙමයි .. මතක තියාගන්න මේ පහු ගිය කාලේ තිබ්බේ මෛත්‍රී ගේ ආණ්ඩුවක් නෙවෙයි .. රනිල්ගේ ආණ්ඩුවක් ... එජාප ආණ්ඩුවක් .. කවුරු මොන මොන බයිලාවල් ගැහුවත් රට පාලනය කරේ එජාපෙ .. එජාපෙට වැරදුනේ කොතන ද දන්නවද ? :cool:

    ඒ තමයි ... පහුගිය ජනාධිපතිවරණෙ හංසයා දින්නට පස්සේ කවුරු කවුරුත් බලාපොරොත්තු වුනා මහින්ද කරපු නරක වැඩ සියල්ලම නවත්තල .. කරන් ආපු හොඳ වැඩ ඒ විදිහටම කරගෙන යයි කියල .. එත් එජාපෙ ඒක Fail වුනා .. උන්ට හොඳ වැඩ තියා දීපු පොරොන්දු ටික ඉෂ්ට කරගන්නවත් මහින්ද භාණ්ඩාගාරේ සල්ලි ඉතුරු කරලා ගිහිල්ල නෑ ... :lol: නමුත් එතන වැරැද්ද මහින්දගේ ද ? ඔව් මහින්දගේ තමයි .. ඒ වගේම ඒ මහින්දගේ වැරැද්දට රනිල් ඇතුළු කණ්ඩායමත් සහභාගී වුනා .. ඒ බොරු පොරොන්දු දීමෙන් .. භාණ්ඩාගාරේ සල්ලි නෑ කියල පොරොන්දු දෙනකොට රනිල් දැනන් ඉඳල නැද්ද ? අනේ රනිල් බබා ! :lol: ඇත්තම කිව්වොත් එජාපෙ කරේ ජනතාව රැවටීමක් .. නමුත් ඒ රැවටීම උන් පාවිච්චි කරා අනික් පක්ෂත් එක්ක දැඩි ලෙස ආපු මහින්ද විරෝදයට .. එතකොට ඒක ජනතාවට එච්චර තේරුනේ නෑ .. ඒ වගේම මේ එජාපෙට වෙච්ච වැරැද්ද මිනිස්සුන්ට ටික ටික තෙරීගෙන එනකොට මාධ්‍ය සංදර්ශන පටන් ගත්ත ... එකෙන් තමන්ගේ බොරු පොරොන්දු ටික වහ ගන්න ගේම ගැහුවා ... :angry:

    එජාපෙ කරපු හොඳ වැඩ ඇත්තෙම නැද්දේ මේ කාලය ඇතුලේ ?

    මොකද නැත්තේ .. තිබ්බ ... ජිනිව එකේ අපිට එරෙහිව තිබ්බ මානව හිමිකම් වාර්තාව පස්සට දා ගත්ත .. 19 ගෙනාව .. ඉන්දියාව එක්ක හිත හොඳ ඇති කරගත්ත ... කවදත් වගේ ඇමෙරිකාවට ලං වුනා :lol: එත් මේ දැනට ලං වෙලා තියෙන ගාන හොඳටම ඇති .. එත් අවුල තියෙන්නේ එජාපෙ කවදත් ඇමෙරිකන් කාර්යට ලවු කරන්න යන එක ... :lol: හරි එක අමතක කරොත් තව හොඳ වැඩ ටිකක් එජාපෙනුත් කරා ... නමුත් බහුතරයක් කොටස එජාපෙ fail ..

    ඒ නිසා කියන්නේ තියෙන්නේ .. මේ රටේ ඡන්දේ දෙනකොට පක්ෂ වලින් මිනිස්සු මනින්න එපා ... ඡන්දේ දෙනකොට පක්ෂයේ ප්‍රතිපත්ති විශේෂයන්ම බලන්න ඕනේ .. මම පිලිගන්නවා .. එත් පක්ෂය මොකක් වුනත් උගත් ,බුද්ධිමත්, අවංක මිනිහෙක් නං ඒ මිනිහගේ ප්‍රතිපත්ති රටට හිතකර නං ඒ මිනාහට ඡන්දය දෙන්න .. :yes::yes: මේ රට හැමදාමත් කෙලවාගත්තේ රටේ ප්‍රධාන පක්ෂ වලින් වැරදි මිනිස්සුන්ට නාම යෝජනා දුන් නිසා සහ .. රටේ මිනිස්සු රටේ ප්‍රධාන පක්ෂ කියල පක්ෂ දෙකක් ඔලුව උඩ තියාගෙන පුද සත්කාර කිරීම නිසා .. :sorry::sorry: ඒ නිසා විකල්පයක් තියේද නැද්ද මම දන්නේ නෑ .. නමුත් අපි විකල්පයක් හොයනකොට අනිවා විකල්පයක් අපිට හම්බෙයි .. ඔබේ ආකල්ප වෙනස් කරන්න .. ඔබේ බඩ ගැන පමණක් නොව .. ඔබේ අසල්වාසියගේ ඉඳල මේ මුළු රටේම ජීවත් වෙන මිනිස්සු ගැන හිතන්න ...:cool::cool::cool:

    හරි කතාව අවසානයි .. ඔය මම කිව්වේ ඉස්සරහ ඡන්දයක් එනවා .. මිනිස්සුන්ගේ ඔලු වල අදහස් විදිහට කැරකි කැරකි තිබ්බට ඒවා ප්‍රකාශ කරගන්න බැරුව ඇතුලේ කැකෑරෙන අදහස් ටිකක් .. :cool::cool::cool:

    මේකේ සාරාංශය :

    ඉස්සරහට එන ඡන්දෙන් මහින්දව පරද්දවන්න ..
    එජාපයේ බලය අඩු කරන්න ...
    හැකි තාක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එකතු කරන්න ...

    බුදු සරණයි ..
    අපේ රටට ජය වේවා ! :love::love::love:

    Last edited:
    • Like
    Reactions: Troop

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,262
    5,330
    113
    Panadura
    Rajitha Senaratne revealed : බෞද්ධයන් වැනසීමේ සැලසුම

    සිංහල බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණය ගැන හඬපටය!
    "අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි."
    - රාජිත සේනාරත්න.

    මුල සිට අගටම සාවධානව මේ හඬ් පටය අහන්න.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි දැන් බැලුවද ? බැලුවට පස්සේ කියන්න තියෙන්නේ මේ ටික ..

    පහුගිය ජනාධිපතිවරනෙට කලින් මම හිටියේ මහින්ද රාජපක්ෂ දිනවන පැත්තේ ... උදාහරණයක් විදිහට මගේ පරණ ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි .. :yes: හැබැයි .. ඒ කාලේ ඉදන්ම මම ඉන්නේ රනිල් පරද්දවන පැත්තේ ... :baffled::baffled:

    තාමත් මගේ මතය පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද පරදින්නත් , මෛත්‍රී දිනන්නත් හේතුව ඉහත සඳහන් වීඩියෝවේ තියෙන කාරනාව තමයි .. එතැනදී විමලේ එක්ක මම එකඟයි ..

    ඒ වගේම මට දැන් තේරෙනවා එදා මහින්ද පැරදුනු එක අපේ රටේ වාසනාවකට වුනු දෙයක් ... මොකද මට දැනුයි තේරෙන්නේ මහින්දගේ කාලේදී අපිව අනවශ්‍ය විදිහට කොටු වෙලා තිබ්බයි කියල .. :angry::angry: උසාවිය , පොලිසිය , රාජ්‍ය සේවා සහ ඔය වගේ සමාජයේ තවත් විශාල පැතිකඩයන් ගොඩක් දේශපාලනයට යට වෙලයි තිබුනේ ... :sorry::sorry: දැන් මම ඒ නිදහස භුක්ති විඳිනවා .. ඔයත් භුක්ති විඳිනවා .. :D අපිට ඒ නිදහස ලැබීම තමයි ඒ යහපාලනයේ වැදගත් ම අංගය වුනේ ...

    ඒ වගේම දැන් නැවත මහින්ද නැගිටින්න හදනවා ... :sorry: මම දැක්ක එලකිරියේත් සමහරු ආයෙත් මහින්දගේ පැත්තට හැරෙන්න හදනවා .. :sorry: අන්න එගොල්ලන්ටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ .. පුටාලා ... මහින්දව ආයේ ගේන්න එපා .. කොහොමටවත් ගේන්න එපා .. :no:මහින්ද වටේ දැන් එකතු වෙලා ඉන්නේ තමන්ගේ ජාමේ බේරගන්න දඟලන හොරු ටික විතරයි .. හොරුන්ටත් වඩා මම කියන්නේ දේශපාලනේට අනවශ්‍ය , ගෙදරට වෙලා පෞද්ගලික ව්‍යාපාරයක් කරන් ඉන්න ඕනේ මිනිස්සු ටිකක් විතරයි . :( ඒ වගේම මහින්ද නැවත අගමැති වුනත් එයාට එයාගේ වැරදි හදාගන්න තියෙන ඉඩකඩ අඩුයි .. මොකද මිනිහගේ සමීපතමයෝ කරපු වැරදි නිසා ඒවා වහ ගන්න අනිවා මහින්දටත් වැරදි වැඩ ආයෙත් කරන්න වෙනවා .. ඒ ගොල්ලන්ව රකිනවා වගේ ඒවා .. :sorry:

    විමල්ගෙ කතාව හරි ඇති ... උන්නෙ ඒ කාලෙ ආණ්ඩු කරෙ ... තමන්ගෙ ආණ්ඩුව බේර ගන්නෙක සාමූහික වගකීමක් ... උන් කරන්නෙ කාට හරි ඇඟිල්ල දික් කරල අත පිහිදා ගන්නෙක

    බොදු බල සේනාවට ඕන විදියට නටන්න බෑ රාජ්‍ය අනුග්‍රහයක් නැතුව ... ඒක අනිවාර්යෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් ... හැබැයි වැඩේ වැරදුනාම හැමෝම බබාල උනා

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Ube kathawa aththa bn..

    සිංහල බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණය ගැන හඬපටය!
    "අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි."
    - රාජිත සේනාරත්න.

    මුල සිට අගටම සාවධානව මේ හඬ් පටය අහන්න.

    විමල්ගෙ කතාව හරි ඇති ... උන්නෙ ඒ කාලෙ ආණ්ඩු කරෙ ... තමන්ගෙ ආණ්ඩුව බේර ගන්නෙක සාමූහික වගකීමක් ... උන් කරන්නෙ කාට හරි ඇඟිල්ල දික් කරල අත පිහිදා ගන්නෙක

    බොදු බල සේනාවට ඕන විදියට නටන්න බෑ රාජ්‍ය අනුග්‍රහයක් නැතුව ... ඒක අනිවාර්යෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් ... හැබැයි වැඩේ වැරදුනාම හැමෝම බබාල උනා

    hamoma gama gahanne kathawa aththa

    අන්තිම post එක දාන්න පරක්කු වුනා ඒකත බලන්න !
     
    May 29, 2015
    612
    45
    0
    බොදුබල සේනාවයි, රාවණා බලකාය යි පිටිපස්සේ තිබුන දේශපාලන බලය නං ගෝටාගෙන් ලැබුනේ. ඔය සංවිධාන පටන් ගත්තේ නං රජයේ වුවමනාවටද නැද්ද දන්නේ නැහැ. හැබැයි කරන් යද්දී නං ගෝටාගේ ෆුල් සපෝර්ට් එක ලැබෙනවා දැක්කා
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28

    සිංහල බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණය ගැන හඬපටය!
    "අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි."
    - රාජිත සේනාරත්න.

    මුල සිට අගටම සාවධානව මේ හඬ් පටය අහන්න.

    :yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,460
    6,706
    113
    Gedara
    100`% ekangai kathawata.. ubala buddhimath widiyata hithanna puluwan minisun tikak hari inna eka ratakata watinawa
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    හරි දැන් බැලුවද ? බැලුවට පස්සේ කියන්න තියෙන්නේ මේ ටික ..

    පහුගිය ජනාධිපතිවරනෙට කලින් මම හිටියේ මහින්ද රාජපක්ෂ දිනවන පැත්තේ ... උදාහරණයක් විදිහට මගේ පරණ ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි .. :yes: හැබැයි .. ඒ කාලේ ඉදන්ම මම ඉන්නේ රනිල් පරද්දවන පැත්තේ ... :baffled::baffled:

    තාමත් මගේ මතය පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද පරදින්නත් , මෛත්‍රී දිනන්නත් හේතුව ඉහත සඳහන් වීඩියෝවේ තියෙන කාරනාව තමයි .. එතැනදී විමලේ එක්ක මම එකඟයි ..

    ඒ වගේම මට දැන් තේරෙනවා එදා මහින්ද පැරදුනු එක අපේ රටේ වාසනාවකට වුනු දෙයක් ... මොකද මට දැනුයි තේරෙන්නේ මහින්දගේ කාලේදී අපිව අනවශ්‍ය විදිහට කොටු වෙලා තිබ්බයි කියල .. :angry::angry: උසාවිය , පොලිසිය , රාජ්‍ය සේවා සහ ඔය වගේ සමාජයේ තවත් විශාල පැතිකඩයන් ගොඩක් දේශපාලනයට යට වෙලයි තිබුනේ ... :sorry::sorry: දැන් මම ඒ නිදහස භුක්ති විඳිනවා .. ඔයත් භුක්ති විඳිනවා .. :D අපිට ඒ නිදහස ලැබීම තමයි ඒ යහපාලනයේ වැදගත් ම අංගය වුනේ ...

    ඒ වගේම දැන් නැවත මහින්ද නැගිටින්න හදනවා ... :sorry: මම දැක්ක එලකිරියේත් සමහරු ආයෙත් මහින්දගේ පැත්තට හැරෙන්න හදනවා .. :sorry: අන්න එගොල්ලන්ටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ .. පුටාලා ... මහින්දව ආයේ ගේන්න එපා .. කොහොමටවත් ගේන්න එපා .. :no:මහින්ද වටේ දැන් එකතු වෙලා ඉන්නේ තමන්ගේ ජාමේ බේරගන්න දඟලන හොරු ටික විතරයි .. හොරුන්ටත් වඩා මම කියන්නේ දේශපාලනේට අනවශ්‍ය , ගෙදරට වෙලා පෞද්ගලික ව්‍යාපාරයක් කරන් ඉන්න ඕනේ මිනිස්සු ටිකක් විතරයි . :( ඒ වගේම මහින්ද නැවත අගමැති වුනත් එයාට එයාගේ වැරදි හදාගන්න තියෙන ඉඩකඩ අඩුයි .. මොකද මිනිහගේ සමීපතමයෝ කරපු වැරදි නිසා ඒවා වහ ගන්න අනිවා මහින්දටත් වැරදි වැඩ ආයෙත් කරන්න වෙනවා .. ඒ ගොල්ලන්ව රකිනවා වගේ ඒවා .. :sorry:

    oyage katwa atta macho. mahindata tiyenne bala tanhawa.
    mama unp newe. hebai kawadawat mahindata vote karanne ne
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    ඒ නිසා කියන්නේ තියෙන්නේ .. මේ රටේ ඡන්දේ දෙනකොට පක්ෂ වලින් මිනිස්සු මනින්න එපා ... ඡන්දේ දෙනකොට පක්ෂයේ ප්‍රතිපත්ති විශේෂයන්ම බලන්න ඕනේ .. මම පිලිගන්නවා .. එත් පක්ෂය මොකක් වුනත් උගත් ,බුද්ධිමත්, අවංක මිනිහෙක් නං ඒ මිනිහගේ ප්‍රතිපත්ති රටට හිතකර නං ඒ මිනාහට ඡන්දය දෙන්න .. :yes::yes: මේ රට හැමදාමත් කෙලවාගත්තේ රටේ ප්‍රධාන පක්ෂ වලින් වැරදි මිනිස්සුන්ට නාම යෝජනා දුන් නිසා සහ .. රටේ මිනිස්සු රටේ ප්‍රධාන පක්ෂ කියල පක්ෂ දෙකක් ඔලුව උඩ තියාගෙන පුද සත්කාර කිරීම නිසා .. :sorry::sorry: ඒ නිසා විකල්පයක් තියේද නැද්ද මම දන්නේ නෑ .. නමුත් අපි විකල්පයක් හොයනකොට අනිවා විකල්පයක් අපිට හම්බෙයි .. ඔබේ ආකල්ප වෙනස් කරන්න .. ඔබේ බඩ ගැන පමණක් නොව .. ඔබේ අසල්වාසියගේ ඉඳල මේ මුළු රටේම ජීවත් වෙන මිනිස්සු ගැන හිතන්න ...:cool::cool::cool:

    100% ekagayi :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ කවදත් මහින්දගේ පැත්තෙනෙ බං? :lol:
    හේතුව මම කියන්න ඕනෙ නෑ. ඔවු ඔවු මේ කමෙන්ට් එක කියවද්දි උඹෙ ඔලුවට ආව හේතුව තමා :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18560941 said:
    උඹ කවදත් මහින්දගේ පැත්තෙනෙ බං? :lol:
    හේතුව මම කියන්න ඕනෙ නෑ. ඔවු ඔවු මේ කමෙන්ට් එක කියවද්දි උඹෙ ඔලුවට ආව හේතුව තමා :lol:

    ඊට වඩා තාත්විකයි පොනිල් විරෝධී කිව්වා නං :lol:
    ඔව් ඔව් පොනිල් කිව්වේ උබ අදහන එකාට තමා :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් ඔය විමල් කිව්ව එක නෙමේද ඇත්තටම වුනේ?
    ඔය පහලින් දාපු දත් දොස්තරය කියපු එක නෙමේද අද වෙල තියෙන්නෙ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊට වඩා තාත්විකයි පොනිල් විරෝධී කිව්වා නං :lol:
    ඔව් ඔව් පොනිල් කිව්වේ උබ අදහන එකාට තමා :lol:

    අදහන්න දෙයක් නෑ රූට් පර්මිට් එකක්, බාර් පර්මිට් එකක් වගේ ගන්නකං විතරයි මටත් උගෙන් වැඩක් තියෙන්නෙ. බයිසිකල් කටු වලට එහෙම උක දෙන්නෑ අපි කාටවත් :lol: