වීඩියෝ එකක් තියෙනවා පෙන්නන්න .. ඒක පෙන්නන්න කලින් මගේ මතය කියල ඉන්න ඕනේ .. 
පචවංස යනු නිර්මාණශීලී කථිකයෙකි .
පචවංස යනු දක්ෂ තර්ක කරන්නෙකි .
නමුත් පචවංස යනු වැරදි මග යන්නෙකි .
සමහර වෙලාවට අපි ප්‍රතික්ෂේප කරපු උනුත් වැදගත් දෙයක් කියනවා නං ඒක පිලි ගන්න අපි පස්ස ගහන්න ඕනේ නෑ කියලයි මම නං කියන්නේ ..
ඔන්න ඔය ටික තමයි වීඩියෝ එක බලන්න කලින් කියන්න තියෙන්නේ ..... දැන් එහෙනං පහලින් වීඩියෝ එක බලාගන්න ...
https://www.facebook.com/100009268579614/videos/1450991308553141/
දැන් පහල බලන්න !

Last edited:

අපිට ඒ නිදහස ලැබීම තමයි ඒ යහපාලනයේ වැදගත් ම අංගය වුනේ ...
මහින්ද වටේ දැන් එකතු වෙලා ඉන්නේ තමන්ගේ ජාමේ බේරගන්න දඟලන හොරු ටික විතරයි .. හොරුන්ටත් වඩා මම කියන්නේ දේශපාලනේට අනවශ්‍ය , ගෙදරට වෙලා පෞද්ගලික ව්‍යාපාරයක් කරන් ඉන්න ඕනේ මිනිස්සු ටිකක් විතරයි .
ඒ වගේම මහින්ද නැවත අගමැති වුනත් එයාට එයාගේ වැරදි හදාගන්න තියෙන ඉඩකඩ අඩුයි .. මොකද මිනිහගේ සමීපතමයෝ කරපු වැරදි නිසා ඒවා වහ ගන්න අනිවා මහින්දටත් වැරදි වැඩ ආයෙත් කරන්න වෙනවා .. ඒ ගොල්ලන්ව රකිනවා වගේ ඒවා ..
මිනිහ ජනාධිපතිවරනේට කලින් ඡන්ද පැරදුනා විතරක් නෙවෙයි යහපාලන ආණ්ඩුවත් පරද්දවා ගත්ත ..