EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම සැරයක් දෙමටගොඩ හරියෙදි දකුණට යූ ටර්න් එක ගන්න ගිහින් දකුණින් ආපු ෆුට් සයිකල් කාරයෙක් යාන්තන් ගෑවිලා ඒකා පාරෙ මැද ඩොන් පටෝන්..මම එහෙම්ම ඉස්සරහට අරන් නැවැත්තුවා..අම්මෝ මෙන්න දෙමටගොඩ එලවලු මාලු කාරයෝයි අයියලා ටිකයි වටවුනා..මමත් ස්ත්‍රී ධෛර්‍යය අරන් බැහැලා එතනට ගියා..මම යද්දිම කියාගෙන ගියේ මට කරන්න දෙයක් නෑ..මම සිග්නල් දාලා දකුණට හැරෙව්වේ..මෙයා තමයි රින්ගන්න ආවේ කියලා..වට වෙච්ච කට්ටිය කොල්ලගෙන් ඇහුවා මේ මිස් සිග්නල් දාලද හැරෙව්වේ කියලා..ඌත් පොඩි 22-23 වගේ කොල්ලෙක්..ඌ ඔව් කිව්වා..මිස් ඔන්න ඔහේ මෙයාට බයිසිකලෙ හදාගන්න කීයක් හරි දෙන්න කිව්වා..මගේ අතේ මාරු සල්ලි 150කුයි තව 500 කොලේකුයි එහෙම තමයි තිබ්බේ..500 දෙන්නත් බෑ බෑ වගේ..මම 150 දුන්නා..අනේ ඌ ගත්තා..මමත් ඉතින් යන්න ගියා..ඒක අපේ තාත්තා එක්ක කිව්වම තාත්තා මට බැන්නා හොඳටම..ඇයි 150ක් දුන්නේ?රුපියල් 50 විතර දුන්නනන් මදැයි..150ක් දෙන්න ලැජ්ජා නැද්ද..උන් ටික හම නොගහා එව්වා මැදැයි ඔයාව කියලා..:frown:

    22-23 වගේ කොල්ලෙක් හින්දා හොඳයි..... ඔය හරියේ ඉන්න ඇම්ඩේක් උනානම් අක්කා තාමත් එතන...... :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:ඒවට හරියන්න දැන් මා එක්ක යද්දි තාත්තා මගේ ඩ්‍රයිවින් ගැන මොනා හරි කිව්ව ගමන් අම්මා පටන් ගන්නවා ඇරියස් එක්කම..තාත්තා ඉතින් කට වහගන්නවා..:rofl:

    හම්මටසිරි අම්මා නියමයිනේ........ :):):)

    මෙහ්හ් එක නෙවෙයි...... අර මම කෙනෙක්ගෙන් විස්තරයක් අහලා කියන්නම් කිව්වේ....... ඒ කෙනා එදායින් පස්සේ මේ වෙනකං දැක්කෙම නෑනේ....... :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හම්මටසිරි අම්මා නියමයිනේ........ :):):)

    මෙහ්හ් එක නෙවෙයි...... අර මම කෙනෙක්ගෙන් විස්තරයක් අහලා කියන්නම් කිව්වේ....... ඒ කෙනා එදායින් පස්සේ මේ වෙනකං දැක්කෙම නෑනේ....... :oo:

    ඔව් ඔව් මමත් දැක්කා..ඊට පස්සේ මිසින් තමයි..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    you used to be a gold digger right? :)

    74658122.i2m4yAbF.SenegalNov06725.jpg