181 ඉදන් කාගෙන කාගෙන එන්නද ? එන්නද.....??![]()
![]()

අනේ එපා සුදු පුතේ..මොකට මහන්සි වෙනවද?
181 ඉදන් කාගෙන කාගෙන එන්නද ? එන්නද.....??![]()
![]()

අනේ එපා සුදු පුතේ..මොකට මහන්සි වෙනවද?
කියලා වැඩක් නෑ..ඒත් සැරයක් අපි ගමේ ගිහින් එද්දි ඉර කැපුවා කියලා ඇල්ලුවා..අනේ මේ ලමයිට බඩගිනි නිසා ඉක්මනට යන්න හැදුවේ අනන් මනන් කියලා ශේප් වෙන්න බැලුවේ..ම්හ්..ඊට පස්සේ මම 500ක් දුන්නා..වටපිට බලලා දෙන්න එක්ක ඒක අරන් අනේ මැඩම් බබලාට කන්න හොඳ තැනක් තියෙනවා ඉස්සරහා..එතනින් කන්න පුලුවන්..හරි පිරිසිදු තැන කියලා පාරත් පෙන්නුවා යන්න..![]()

500 දැක්කම හිත බටර් වගේ උණුවෙන්න ඇති ළමයි බඩගින්නේ කිව්වම....... 

naththan madam ge size eka dakala baya wenna athi ikmanata kaama nodunnoth langa inna unawa kayi kiyala..500 දැක්කම හිත බටර් වගේ උණුවෙන්න ඇති ළමයි බඩගින්නේ කිව්වම.......
![]()

කියලා වැඩක් නෑ..ඒත් සැරයක් අපි ගමේ ගිහින් එද්දි ඉර කැපුවා කියලා ඇල්ලුවා..අනේ මේ ලමයිට බඩගිනි නිසා ඉක්මනට යන්න හැදුවේ අනන් මනන් කියලා ශේප් වෙන්න බැලුවේ..ම්හ්..ඊට පස්සේ මම 500ක් දුන්නා..වටපිට බලලා දෙන්න එක්ක ඒක අරන් අනේ මැඩම් බබලාට කන්න හොඳ තැනක් තියෙනවා ඉස්සරහා..එතනින් කන්න පුලුවන්..හරි පිරිසිදු තැන කියලා පාරත් පෙන්නුවා යන්න..![]()

එහෙමද.......මොනාද කියන්නේ...... ඉබ්බා ටයිප් එකෙන්ලුද යන්නේ......

අම්මා බනිනවා මේ මනුස්සය කොට කොට යන්නේ..ඒ මදිවට මම කොකා වගේ පාර දිහා බලන් යන්න ඕනේ..වමට හැරෙව්වත් කෑගහනවා බලන්න කියලා..දකුණට හැරෙව්වත් එහෙමයි..මල වදේ..

181 ඉදන් කාගෙන කාගෙන එන්නද ? එන්නද.....??![]()
![]()

500 දැක්කම හිත බටර් වගේ උණුවෙන්න ඇති ළමයි බඩගින්නේ කිව්වම.......
![]()

naththan madam ge size eka dakala baya wenna athi ikmanata kaama nodunnoth langa inna unawa kayi kiyala..![]()

naththan madam ge size eka dakala baya wenna athi ikmanata kaama nodunnoth langa inna unawa kayi kiyala..![]()

අම්මා බනිනවා මේ මනුස්සය කොට කොට යන්නේ..ඒ මදිවට මම කොකා වගේ පාර දිහා බලන් යන්න ඕනේ..වමට හැරෙව්වත් කෑගහනවා බලන්න කියලා..දකුණට හැරෙව්වත් එහෙමයි..මල වදේ..
පව් අප්පා..මමනන් ඊට පස්සේ වයසක අන්කල් කෙනෙක් ඩ්රයිව් කරද්දි මොන වැරැද්ද කලත් ඔරවලවත් බලන්නේ නෑ..මට අපේ තාත්තව මතක් වෙනවා..![]()

සිරාවට පොලිස් කාරයෝ බලන්නේ පොඩි මිනිහව චප්ප කරලා දාන්න තමා. චීත්තයක් හෙලවුනත් හෝ හොඳ වාහනේකින් බැස්සොත් බඩගාගෙන දණගාගෙන එන්නේ ලඟට.![]()
යකෝ සල්ලි ගස් වලින් කඩන්න තිබිලත් 500 ද දෙන්නේ ශික්.![]()

හම්මටසිරි....... අම්මට හොඳ ගණන් ඇති ගයිඩ් කරලාම.......![]()

ඒවට හරියන්න දැන් මා එක්ක යද්දි තාත්තා මගේ ඩ්රයිවින් ගැන මොනා හරි කිව්ව ගමන් අම්මා පටන් ගන්නවා ඇරියස් එක්කම..තාත්තා ඉතින් කට වහගන්නවා..
එකෙන්ම බං....... මහාම කාලකන්නි විදියට රස්සාව කරන සෙට් එකක්......
බයි ද වේ අපේ බඩා මාමිගෙන් මිට වඩා හොඳ විග්රහයක් ලැබේවි මේ ගැන.......
මම සැරයක් දෙමටගොඩ හරියෙදි දකුණට යූ ටර්න් එක ගන්න ගිහින් දකුණින් ආපු ෆුට් සයිකල් කාරයෙක් යාන්තන් ගෑවිලා ඒකා පාරෙ මැද ඩොන් පටෝන්..මම එහෙම්ම ඉස්සරහට අරන් නැවැත්තුවා..අම්මෝ මෙන්න දෙමටගොඩ එලවලු මාලු කාරයෝයි අයියලා ටිකයි වටවුනා..මමත් ස්ත්රී ධෛර්යය අරන් බැහැලා එතනට ගියා..මම යද්දිම කියාගෙන ගියේ මට කරන්න දෙයක් නෑ..මම සිග්නල් දාලා දකුණට හැරෙව්වේ..මෙයා තමයි රින්ගන්න ආවේ කියලා..වට වෙච්ච කට්ටිය කොල්ලගෙන් ඇහුවා මේ මිස් සිග්නල් දාලද හැරෙව්වේ කියලා..ඌත් පොඩි 22-23 වගේ කොල්ලෙක්..ඌ ඔව් කිව්වා..මිස් ඔන්න ඔහේ මෙයාට බයිසිකලෙ හදාගන්න කීයක් හරි දෙන්න කිව්වා..මගේ අතේ මාරු සල්ලි 150කුයි තව 500 කොලේකුයි එහෙම තමයි තිබ්බේ..500 දෙන්නත් බෑ බෑ වගේ..මම 150 දුන්නා..අනේ ඌ ගත්තා..මමත් ඉතින් යන්න ගියා..ඒක අපේ තාත්තා එක්ක කිව්වම තාත්තා මට බැන්නා හොඳටම..ඇයි 150ක් දුන්නේ?රුපියල් 50 විතර දුන්නනන් මදැයි..150ක් දෙන්න ලැජ්ජා නැද්ද..උන් ටික හම නොගහා එව්වා මැදැයි ඔයාව කියලා..![]()