බ්රේක් එකට තියනව වගේ එකක් ඇති ක්ලච් එක ගාව. සුද්ද කරල හරි න්ගියොත් ඒකෙ වයර් දෙක පන්නල ක්ලච් එක අල්ලල ස්ටාර්ට් වෙනවද බලන්න. ඒ නැත්නම් වයර් දෙක එකට ෂෝට් කරල බලන්න. ස්විච් එක හරියන්නෙම නැත්නම් වයර් දෙක පන්නල හරි ෂෝට් කරල හරි දුවන්න අවුලක් වෙන්නෙ නෑ. ගියර් එකේ තියෙද්දි මෝටරේ ගහනකොට ක්ලච් එක අල්ලන්න නැත්නම් පැනල යයි..
ගියර් බොක්ස් එක මොකක්වෙන්න පුලුවන්ද කියල හිතන්න අමාරුයි මටනම්. මොකක් හරි එහෙට මෙහෙට පනිනව වෙන්න පුලුවන්. අනේ මංදා...![]()
තැන්කු
එල ලබන සතියේ වගේ ෆුල් සර්විස් එකට ගියාම ඔය ටික ඔක්කොම කරවගන්නවා.
ටිකක් හරි දැනගෙන යන එක හොඳයි නිසයි ඇහුවේ.නැත්නම් ඕකුන් වෙන රෙද්දවලනේ කියන්නේ.




ජන්තු මාමා...... 


