ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
බ්‍රේක් එකට තියනව වගේ එකක් ඇති ක්ලච් එක ගාව. සුද්ද කරල හරි න්ගියොත් ඒකෙ වයර් දෙක පන්නල ක්ලච් එක අල්ලල ස්ටාර්ට් වෙනවද බලන්න. ඒ නැත්නම් වයර් දෙක එකට ෂෝට් කරල බලන්න. ස්විච් එක හරියන්නෙම නැත්නම් වයර් දෙක පන්නල හරි ෂෝට් කරල හරි දුවන්න අවුලක් වෙන්නෙ නෑ. ගියර් එකේ තියෙද්දි මෝටරේ ගහනකොට ක්ලච් එක අල්ලන්න නැත්නම් පැනල යයි..:baffled:

ගියර් බොක්ස් එක මොකක්වෙන්න පුලුවන්ද කියල හිතන්න අමාරුයි මටනම්. මොකක් හරි එහෙට මෙහෙට පනිනව වෙන්න පුලුවන්. අනේ මංදා...:oo:

තැන්කු
එල ලබන සතියේ වගේ ෆුල් සර්විස් එකට ගියාම ඔය ටික ඔක්කොම කරවගන්නවා.
ටිකක් හරි දැනගෙන යන එක හොඳයි නිසයි ඇහුවේ.නැත්නම් ඕකුන් වෙන රෙද්දවලනේ කියන්නේ.
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    සර්විස් එක ඕනෙ නෑ... ක්ලච් එක ගාව ඇති වයර් ක්ලිප් දෙකක්.. පන්නන්න ඒ දෙක.. ගියර් එකට දාල ක්ලච් එක අල්ලල ස්ටාර්ට් වෙනවද බලන්න. නැත්නම් ක්ලිප් දෙක එකට තියල ආයි බලන්න. ස්ටාර්ට් වෙනවනම් එතන තමා අවුල...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18560824 said:
    ආ..ෆුතාලා....කාලෙකින් ආ..මොකැයි වෙන්නේ ඉතින්?

    ඔහේ ඉන්නවා..:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18560824 said:
    ආ..ෆුතාලා....කාලෙකින් ආ..මොකැයි වෙන්නේ ඉතින්?

    වැලකස නාටකය බලනවා අපි.....:dull::dull::dull::dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සර්විස් එක ඕනෙ නෑ... ක්ලච් එක ගාව ඇති වයර් ක්ලිප් දෙකක්.. පන්නන්න ඒ දෙක.. ගියර් එකට දාල ක්ලච් එක අල්ලල ස්ටාර්ට් වෙනවද බලන්න. නැත්නම් ක්ලිප් දෙක එකට තියල ආයි බලන්න. ස්ටාර්ට් වෙනවනම් එතන තමා අවුල...:yes:

    ට්‍රයි එකක් දෙන්නම් :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ජන්තු අයියා;18560824 said:
    ආ..ෆුතාලා....කාලෙකින් ආ..මොකැයි වෙන්නේ ඉතින්?

    ෆුකෙන් ඕයි යන්නේ මේ දවස් ටිකේ :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මාර සීන් එක.බයික් එක දුවද්දි සමහර වෙලාවට ( නිතරම වගේ ) ගියර් අප් ශිෆ්ට් කරන්න බෑනෙ බන්.පට්ටෙටම තදයි.සමහර වෙලාවට කොහොමටවත් බෑ එතකොට කරන්නෙ ක්ලච් එක අයෙ අත ඇරල ටිකක් දුර ගිහින් ආයෙ අල්ලල කොහොම හරි ශිෆ්ට් කරගන්නව :sorry::sorry:.මොකක්ද බන් වෙන්න ඇත්තෙ ? මේ සර්විස් එකෙන් පස්සෙ තමා උනේ.මට මුලදිම ඕක නෝට් උනා හරියයි කියල උන්නෙ බට් අදත් ගියා ඒත් හරිනෑ.වෙනසකට කලේ සර්විස් එකෙන් අලුත් ක්ලච් කේබල් එකක් දාපු එක.එතකොට මොකක් හරි හුට්ටස්පරයක් උනාද දන්නෑ.මොකක් හරි ලොකු අවුලක් තියෙනව.සමහර වෙලාවට අප් ශිෆ්ට් කරන්නම බෑ.ඩවුන් ශිෆ්ට් එක එලටම වැඩ :dull:මොකක්ද බන් මේකට කරන්නෙ දැන් ?ආත්මෙ මාරු කරගන්න වෙයිද ? එන්ජිම ගලෝල බෝර් කරන්න වෙයිද.උපදෙසක් අවශ්යයි

    cry2-male-cry-tears-smiley-emoticon-000276-large.png

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ECU එකෙන් තීරණය කරලා උඹට මීටපස්සේ අප් ශිෆ්ට් කරන්න දෙන්නේ නෑ කියල :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ECU එකෙන් තීරණය කරලා උඹට මීටපස්සේ අප් ශිෆ්ට් කරන්න දෙන්නේ නෑ කියල :)
    ජෝක් නෙමේ බන්.ආයෙ සර්විස් එකට පෙන්නන්න වෙයි වගේ.එන්ජිම පලු කොරයිද :sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මචන්ල මාර සීන් එක.බයික් එක දුවද්දි සමහර වෙලාවට ( නිතරම වගේ ) ගියර් අප් ශිෆ්ට් කරන්න බෑනෙ බන්.පට්ටෙටම තදයි.සමහර වෙලාවට කොහොමටවත් බෑ එතකොට කරන්නෙ ක්ලච් එක අයෙ අත ඇරල ටිකක් දුර ගිහින් ආයෙ අල්ලල කොහොම හරි ශිෆ්ට් කරගන්නව :sorry::sorry:.මොකක්ද බන් වෙන්න ඇත්තෙ ? මේ සර්විස් එකෙන් පස්සෙ තමා උනේ.මට මුලදිම ඕක නෝට් උනා හරියයි කියල උන්නෙ බට් අදත් ගියා ඒත් හරිනෑ.වෙනසකට කලේ සර්විස් එකෙන් අලුත් ක්ලච් කේබල් එකක් දාපු එක.එතකොට මොකක් හරි හුට්ටස්පරයක් උනාද දන්නෑ.මොකක් හරි ලොකු අවුලක් තියෙනව.සමහර වෙලාවට අප් ශිෆ්ට් කරන්නම බෑ.ඩවුන් ශිෆ්ට් එක එලටම වැඩ :dull:මොකක්ද බන් මේකට කරන්නෙ දැන් ?ආත්මෙ මාරු කරගන්න වෙයිද ? එන්ජිම ගලෝල බෝර් කරන්න වෙයිද.උපදෙසක් අවශ්යයි

    cry2-male-cry-tears-smiley-emoticon-000276-large.png
    cry2-male-cry-tears-smiley-emoticon-000276-large.png
    cry2-male-cry-tears-smiley-emoticon-000276-large.png

    ස්කෑනර් ඒක ගහල error log ඒක බලපංකො
    දිගටම දිව්වොත් B-චාර්ජ් සෙන්සර් යන්නත් පුළුවන් නිසා දැන්ම චෙක් කොර ගනිං
    15000 ද කොහෙද දිව්වා කියන ඕක බෝර් කරන්න වෙනව කියන්නේ නං උඹට හොරෙන් බයික්කේ අවලමේ ගිහිං
     
    ඔයිල් මාරු කලාද...

    එන්ජිමේ කෙලියක් නෙමේ ක්ලච් එක එජස්ට් වෙලා නේද තියෙන්නෙ ගානට. ක්ලච් එක රිලීස් නොවුනත් උඩට දාන්න පුලුවන්. ගියර් පැඩ්ල් එක හිරවෙලා උඩට යන්නෙ නෑ වගේ තේරෙනවද? එන්ජිමේ පත්ත ගැලෙව්වද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරො කුකුලා ඉවරයි වගේ...:baffled:

    බය නොවී හිටු ඕව හදන්න පුලුවන්..:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්කෑනර් ඒක ගහල error log ඒක බලපංකො
    දිගටම දිව්වොත් B-චාර්ජ් සෙන්සර් යන්නත් පුළුවන් නිසා දැන්ම චෙක් කොර ගනිං
    15000 ද කොහෙද දිව්වා කියන ඕක බෝර් කරන්න වෙනව කියන්නේ නං උඹට හොරෙන් බයික්කේ අවලමේ ගිහිං

    ඔයිල් මාරු කලාද...

    එන්ජිමේ කෙලියක් නෙමේ ක්ලච් එක එජස්ට් වෙලා නේද තියෙන්නෙ ගානට. ක්ලච් එක රිලීස් නොවුනත් උඩට දාන්න පුලුවන්. ගියර් පැඩ්ල් එක හිරවෙලා උඩට යන්නෙ නෑ වගේ තේරෙනවද? එන්ජිමේ පත්ත ගැලෙව්වද?

    මචෝ ක්ලච් ප්ලේ එක 2cm තියන්න ඕන කියල පොතේ තියෙන්නෙ එක 3cm විතර තියෙනව.අවුලක් නෑ නේද වැඩියෙන් තිබ්බට ?

    කල්ච් එක රිලීස් උනහම නෝමල් විදිහට දන්න බෑ.ක්ලච් එක අල්ලන්නම ඕන.එක ඉතින් නෝමල් නේද බන් ?

    ඔව් යකෝ ෆුල් ඩම් එක දාල උඩට ඉස්සුවට ඉස්සෙන්නෑ.කෙලගෙන ගිහින අප්ශිෆ්ට් කරන්න බැරි උනාම සූරාන්තයට ලන්වුනා :dull::dull:
     
    Status
    Not open for further replies.