සිංහයා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහලෙකුගේ පෝස්ට් එකක්

    11009894_438329276292387_7155227519749453234_n.jpg

    සිංහයා කොහොමත් කම්මැලි. තමන්ගේ කෑම එකවත් හොයන්නේ නෑ අනුගේ කෑම එකක් හොරකන් කරන් කන්නේ. එක්කෝ සිංහ ධෙනුව අල්ලගන්න ගොදුර පස්සේ ධෙනුව එළවලා තමන්ගේ වගේ කන්නේ. ඉතිං එහෙම සතෙකුටද මුන් මහින්දව සමාන කරන්නේ? මොනවා උනත් 100% ඇත්ත කතාව. :lol::lol::lol::lol:
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    වහලෙකුගේ පෝස්ට් එකක්

    11009894_438329276292387_7155227519749453234_n.jpg

    සිංහයා කොහොමත් කම්මැලි. තමන්ගේ කෑම එකවත් හොයන්නේ නෑ අනුගේ කෑම එකක් හොරකන් කරන් කන්නේ. එක්කෝ සිංහ ධෙනුව අල්ලගන්න ගොදුර පස්සේ ධෙනුව එළවලා තමන්ගේ වගේ කන්නේ. ඉතිං එහෙම සතෙකුටද මුන් මහින්දව සමාන කරන්නේ? මොනවා උනත් 100% ඇත්ත කතාව. :lol::lol::lol::lol:

    හික්හික් ඔව් ඉතින් උඹල හැදුවොත් හදන්න වෙන්නේ හිටං ඉන්න පඹයෙක් දාලා නේ බන් මෙට්ඨාපල ට
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    හික්හික් ඔව් ඉතින් උඹල හැදුවොත් හදන්න වෙන්නේ හිටං ඉන්න පඹයෙක් දාලා නේ බන් මෙට්ඨාපල ට
    පව් බන් උබ නම්..උබව රිද්දන්න කිව්ව් නෙමෙයි..:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හික්හික් ඔව් ඉතින් උඹල හැදුවොත් හදන්න වෙන්නේ හිටං ඉන්න පඹයෙක් දාලා නේ බන් මෙට්ඨාපල ට

    අනේ අපි ඔය උඹලගේ මාන්සිකත්වෙට අපි කවදාවත් වැටෙන්නේ නෑ බන්. එකයි උඹලගෙයි අපෙයි වෙනස. :lol::lol::lol::lol: