2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය සස්ලිට් කියන එකාගේ චරිතෙ හොද නෑ.. උඹලත් පරිස්සමෙං..:sorry:
    ඔය රත්තරං කියන එකාට ඔටුවො පේන්න බෑ ලු.. ඔටුවො සැට් එකත් පරිස්සමෙං :shocked:
    සංකපාල කියන එකත් ආස්සරේට හොඳ එකෙක් නෙමේ...:no:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔය සස්ලිට් කියන එකාගේ චරිතෙ හොද නෑ.. උඹලත් පරිස්සමෙං..:sorry:
    ඔය රත්තරං කියන එකාට ඔටුවො පේන්න බෑ ලු.. ඔටුවො සැට් එකත් පරිස්සමෙං :shocked:
    කවුද දැන් ඔටුවෝ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්ත... :oo:
    සංකල්ප කියන එකා හෙන හොදයි :cool::cool:

    ඌ ගැන ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ අර රෙදි වැල් වල තියන ඒවා උස්සල අහුවෙලා...:baffled: