සංකපාල කියන එකත් ආස්සරේට හොඳ එකෙක් නෙමේ...ඔය සස්ලිට් කියන එකාගේ චරිතෙ හොද නෑ.. උඹලත් පරිස්සමෙං..
ඔය රත්තරං කියන එකාට ඔටුවො පේන්න බෑ ලු.. ඔටුවො සැට් එකත් පරිස්සමෙං![]()

කවුද දැන් ඔටුවෝ?ඔය සස්ලිට් කියන එකාගේ චරිතෙ හොද නෑ.. උඹලත් පරිස්සමෙං..
ඔය රත්තරං කියන එකාට ඔටුවො පේන්න බෑ ලු.. ඔටුවො සැට් එකත් පරිස්සමෙං![]()

ඇත්ත...සංකපාල කියන එකත් ආස්සරේට හොඳ එකෙක් නෙමේ...![]()



අද නං දිගටම අහන්න ඕන.ගියසතියේ ෆොන් එකෙන් අහන්න ගිහිං නෙල වුනාඅද නම් යාන්තම් වෙලාවට ආව ඔන්න.. එලට කරමූ...
![]()

hi bro. show eka hodata karanna. all the best.
girls la tat ahanna puluwan songs tikak denna.
good luck![]()


ඇත්ත...
සංකල්ප කියන එකා හෙන හොදයි![]()
