2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    බොරු.......!!!:growl::growl:
    දිලීප - සාමානය වොයිස් එක...
    ඇරිස්ටොපානිස් - බර වොයිස් එක
    අංගොඩයා - ලදරං වොයිස් එක....


    ඔයාගෙත් ඔය වගේ ලදරං වොයිස් එකක් තියෙන හින්දයි කිවේ. :P
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    0334-BH2788_Nissan-Bluebird-510.jpg
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බොරු.......!!!:growl::growl:
    දිලීප - සාමානය වොයිස් එක...
    ඇරිස්ටොපානිස් - බර වොයිස් එක
    අංගොඩයා - ලදරං වොයිස් එක....

    කිබුල්, එතකොට අර කවුද අන්තිමට කතා කරන්නේ බොක හිර වෙලා වගේ. :shocked::shocked:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් එහෙනම් ඌ ගෙවල් විකුණලා දාල යනවා මාසයක් ඇතුලත:lol::lol:

    දැනටත් වෙනසක් නෑ බන් . . . මට දවසකට එන කෝල් බැලුවම මම හොඳින්ද බලන්න කෝල් එන්නෙ එකයි දෙකයි . . අනිත් ඔක්කොම වාහන සම්බන්ද එ්වා තමා . . . වයිපර් බ්ලේඩ් එකක් ගන්න ගියත් කෝල් කරන හිපාටුවෝ ඉන්නේ . .